පාඨලී මොන පොන්නයෙක් දපාඨලි අන්තිම වෙනකන් ආණ්ඩුවේ හිටියා ආණ්ඩුවෙන් යන්න මාස හයකටත් කලින් කිව්වේ රාජපක්ෂලා තමයි හොඳම කියලා. හැබැයි ඒ වෙනකොටත් ආණ්ඩුවෙන් එලියට යන්න තිරණය කරලා තිබ්බේ. ඒත් ඒ වෙලාවේ ආණ්ඩුවට ගහල තිබ්බ නම් වෙන්නේ පාඨලිව කෙලින්ම ඇමතිකමෙන් අයින් කරන එක. ඒතකොට අර ජනතාවට දෙන සප්‍රස්යිස් ශෝක් එක දෙන්න බෑ. පාඨලි කරේ නියම වෙලාවට සප්‍රයිස් ශෝක් එකක් දීලා අයින් වුනු එක. ඡන්දෙට මාස තුනක් වගේ තියෙන්න ඇති. ජනාධිපතිවරණ උනුසුම මිනිස්සුන්ට වදින්න පටන්ගත්තු වෙලාව. ඒලියට පැන්නා ගල් ලෙන බිඳගෙන.
හැබැයි විමල්ලා එතන නෑව.
පාඨලි අන්තිම වෙනකන් ආණ්ඩුවේ හිටියා ආණ්ඩුවෙන් යන්න මාස හයකටත් කලින් කිව්වේ රාජපක්ෂලා තමයි හොඳම කියලා. හැබැයි ඒ වෙනකොටත් ආණ්ඩුවෙන් එලියට යන්න තිරණය කරලා තිබ්බේ. ඒත් ඒ වෙලාවේ ආණ්ඩුවට ගහල තිබ්බ නම් වෙන්නේ පාඨලිව කෙලින්ම ඇමතිකමෙන් අයින් කරන එක. ඒතකොට අර ජනතාවට දෙන සප්‍රස්යිස් ශෝක් එක දෙන්න බෑ. පාඨලි කරේ නියම වෙලාවට සප්‍රයිස් ශෝක් එකක් දීලා අයින් වුනු එක. ඡන්දෙට මාස තුනක් වගේ තියෙන්න ඇති. ජනාධිපතිවරණ උනුසුම මිනිස්සුන්ට වදින්න පටන්ගත්තු වෙලාව. ඒලියට පැන්නා ගල් ලෙන බිඳගෙන.
හැබැයි විමල්ලා එතන නෑව.
එහෙනං ආප්පත් කාල ගිය සිරත් එක්ක බලද්දි පාටලී ශුක්‍රාණුවක් වෙන්නෝන.![]()
මුනුත් එහෙම තමයි කරන්න හිටියේ. බැසිල් කැමති උනේ නෑ 2014 වැටුන වලේ ආයේ වැටෙන්න. ඒකනිසා එලවලා දැම්ම.
ඕක සිද්ධි දාමයක්. මෛත්‍රී එලියට එනව කියල දැනගෙන තමයි පාඨලි එලියට බැස්සේ.
අන්න ඔහොම වෙනවා නම් මිනිස්සු හැදිලා.... වෙන්න ඕනා මේක...හ්ම්ම් ඒ මොක වුණත් ඔයි එකෙකුටවත් ආයෙ ඡන්දයක් නං දෙන්නෑ ජීවිතේට
පාටලී හොඳයි කියලා මන් කියන්නෙ නෑ. ඒත් පාටලී ආවට වැඩක් නෑ. ආයෙ වටේට සෙට් වෙන්නෙ එක්කො සජබෙ සෙට් එක. තව රනිලුත් ඉඳී. නැත්නම් දැන් ගෝටගෙ වටේ ඉන්න සෙට් එක. ඉතින් කතා කරලා වැඩක් නෑ.පාඨලි අන්තිම වෙනකන් ආණ්ඩුවේ හිටියා ආණ්ඩුවෙන් යන්න මාස හයකටත් කලින් කිව්වේ රාජපක්ෂලා තමයි හොඳම කියලා. හැබැයි ඒ වෙනකොටත් ආණ්ඩුවෙන් එලියට යන්න තිරණය කරලා තිබ්බේ. ඒත් ඒ වෙලාවේ ආණ්ඩුවට ගහල තිබ්බ නම් වෙන්නේ පාඨලිව කෙලින්ම ඇමතිකමෙන් අයින් කරන එක. ඒතකොට අර ජනතාවට දෙන සප්‍රස්යිස් ශෝක් එක දෙන්න බෑ. පාඨලි කරේ නියම වෙලාවට සප්‍රයිස් ශෝක් එකක් දීලා අයින් වුනු එක. ඡන්දෙට මාස තුනක් වගේ තියෙන්න ඇති. ජනාධිපතිවරණ උනුසුම මිනිස්සුන්ට වදින්න පටන්ගත්තු වෙලාව. ඒලියට පැන්නා ගල් ලෙන බිඳගෙන.
හැබැයි විමල්ලා එතන නෑව.
පාටලි ආන්ඩුවෙන් බහින එක, ගෝටා බෝම්බ ගස්සන එක වගේ දේවල් කල් යල් බලල ආන්ඩු මාරුව අනිවා කරන්න බලන් තමයි කරන්නෙ. විමලා මේ ගොන් ආතල් ගන්නවා. මතක නැද්ද බන් මීට කලිනුත් ආර්ථික ඝාතකයා කියලා බැනලා ආයෙමත් ආණ්ඩුවටම සෙට් උනා.