පාටළි එක්ක බලද්දි විමල්ලා අතදරුවෝ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    පාඨලි අන්තිම වෙනකන් ආණ්ඩුවේ හිටියා ආණ්ඩුවෙන් යන්න මාස හයකටත් කලින් කිව්වේ රාජපක්ෂලා තමයි හොඳම කියලා. හැබැයි ඒ වෙනකොටත් ආණ්ඩුවෙන් එලියට යන්න තිරණය කරලා තිබ්බේ. ඒත් ඒ වෙලාවේ ආණ්ඩුවට ගහල තිබ්බ නම් වෙන්නේ පාඨලිව කෙලින්ම ඇමතිකමෙන් අයින් කරන එක. ඒතකොට අර ජනතාවට දෙන සප්‍රස්යිස් ශෝක් එක දෙන්න බෑ. පාඨලි කරේ නියම වෙලාවට සප්‍රයිස් ශෝක් එකක් දීලා අයින් වුනු එක. ඡන්දෙට මාස තුනක් වගේ තියෙන්න ඇති. ජනාධිපතිවරණ උනුසුම මිනිස්සුන්ට වදින්න පටන්ගත්තු වෙලාව. ඒලියට පැන්නා ගල් ලෙන බිඳගෙන.​

    හැබැ‍යි විමල්ලා එතන නෑව.​

    Romeoromeo

    Junior member
  • Jul 2, 2021
    59
    49
    18

    පාඨලී මොන පොන්නයෙක් ද😂
     
    • Like
    Reactions: usa_nihaal

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    පාඨලි අන්තිම වෙනකන් ආණ්ඩුවේ හිටියා ආණ්ඩුවෙන් යන්න මාස හයකටත් කලින් කිව්වේ රාජපක්ෂලා තමයි හොඳම කියලා. හැබැයි ඒ වෙනකොටත් ආණ්ඩුවෙන් එලියට යන්න තිරණය කරලා තිබ්බේ. ඒත් ඒ වෙලාවේ ආණ්ඩුවට ගහල තිබ්බ නම් වෙන්නේ පාඨලිව කෙලින්ම ඇමතිකමෙන් අයින් කරන එක. ඒතකොට අර ජනතාවට දෙන සප්‍රස්යිස් ශෝක් එක දෙන්න බෑ. පාඨලි කරේ නියම වෙලාවට සප්‍රයිස් ශෝක් එකක් දීලා අයින් වුනු එක. ඡන්දෙට මාස තුනක් වගේ තියෙන්න ඇති. ජනාධිපතිවරණ උනුසුම මිනිස්සුන්ට වදින්න පටන්ගත්තු වෙලාව. ඒලියට පැන්නා ගල් ලෙන බිඳගෙන.​

    හැබැ‍යි විමල්ලා එතන නෑව.​

    මුනුත් එහෙම තමයි කරන්න හිටියේ. බැසිල් කැමති උනේ නෑ 2014 වැටුන වලේ ආයේ වැටෙන්න. ඒකනිසා එලවලා දැම්ම.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    පාටලී වගේ එකෙක් එක්ක විමලා වගේ සිප්පියෙක් එකට තියලා කම්පෙයා කරන්න හදන එකත් බොරු වැඩක්
    විමලා වගේ උන් කම්පෙයා කරන්න ඕන රත්තරන්, සනත්, චාමර, වාසු, කුට්ටිආරච්චි වගේ අඩුකුලේ උන් එක්ක
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    එහෙනං ආප්පත් කාල ගිය සිරත් එක්ක බලද්දි පාටලී ශුක්‍රාණුවක් වෙන්නෝන. :lol:

    ඕක සිද්ධි දාමයක්. මෛත්‍රී එලියට එනව කියල දැනගෙන තමයි පාඨලි එලියට බැස්සේ.​

    මම කලින් කිව්වනේ ජනාධිපතිවරණ උනුසුම වදින්න පටන්ගත්තු ගමන් කියල. පාඨලි නෙවෙයි අපේක්ෂකයා. පාඨලි එලියට බැස්ස දවසේ ඉඳලා බලන්න වුණු සිද්ධිදාමය. ඒකේ කූටප්‍රාප්තිය තමා සිරිසේන එලියට බැසීම.​

    මුනුත් එහෙම තමයි කරන්න හිටියේ. බැසිල් කැමති උනේ නෑ 2014 වැටුන වලේ ආයේ වැටෙන්න. ඒකනිසා එලවලා දැම්ම.

    අනිවා මුන් කටහැරක මෝඩ සෙට් එකක් නිසා කට ඉස්සර කරගත්තා. බැසිල් ගේම දුන්නා​

    ------ Post added on Mar 9, 2022 at 12:12 PM
     
    • Like
    Reactions: Tyrion Lannister

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113

    ඕක සිද්ධි දාමයක්. මෛත්‍රී එලියට එනව කියල දැනගෙන තමයි පාඨලි එලියට බැස්සේ.​

    හ්ම්ම් ඒ මොක වුණත් ඔයි එකෙකුටවත් ආයෙ ඡන්දයක් නං දෙන්නෑ ජීවිතේට
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    අපෝ පාඨලී පොන්නයා සෝම හාමදුරුවන්ගේ සෑයෙන් ගොඩ ගිය සක්කිලියා... විමලෙ දම්මලා පාඨලිට BDSM දාන්න ඕන
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    හ්ම්ම් ඒ මොක වුණත් ඔයි එකෙකුටවත් ආයෙ ඡන්දයක් නං දෙන්නෑ ජීවිතේට
    අන්න ඔහොම වෙනවා නම් මිනිස්සු හැදිලා.... වෙන්න ඕනා මේක...
    චන්දෙ දාන දවසට රට බේරගන්න හිතෙන්න ඔට්ටු නෑ.........
    ඉන්න අය ගෙන් හොදම එකා තෝරන්න ඔට්ටුත් නෑ.... එපා නම් එපා...
    ටික කලක් යයි. හැබැයි තේරුම් ගනියි උනුත් ලිමිට් තියනවා කියල හරි...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    පාටලි ආන්ඩුවෙන් බහින එක, ගෝටා බෝම්බ ගස්සන එක වගේ දේවල් කල් යල් බලල ආන්ඩු මාරුව අනිවා කරන්න බලන් තමයි කරන්නෙ. විමලා මේ ගොන් ආතල් ගන්නවා. මතක නැද්ද බන් මීට කලිනුත් ආර්ථික ඝාතකයා කියලා බැනලා ආයෙමත් ආණ්ඩුවටම සෙට් උනා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,491
    8,863
    113

    පාඨලි අන්තිම වෙනකන් ආණ්ඩුවේ හිටියා ආණ්ඩුවෙන් යන්න මාස හයකටත් කලින් කිව්වේ රාජපක්ෂලා තමයි හොඳම කියලා. හැබැයි ඒ වෙනකොටත් ආණ්ඩුවෙන් එලියට යන්න තිරණය කරලා තිබ්බේ. ඒත් ඒ වෙලාවේ ආණ්ඩුවට ගහල තිබ්බ නම් වෙන්නේ පාඨලිව කෙලින්ම ඇමතිකමෙන් අයින් කරන එක. ඒතකොට අර ජනතාවට දෙන සප්‍රස්යිස් ශෝක් එක දෙන්න බෑ. පාඨලි කරේ නියම වෙලාවට සප්‍රයිස් ශෝක් එකක් දීලා අයින් වුනු එක. ඡන්දෙට මාස තුනක් වගේ තියෙන්න ඇති. ජනාධිපතිවරණ උනුසුම මිනිස්සුන්ට වදින්න පටන්ගත්තු වෙලාව. ඒලියට පැන්නා ගල් ලෙන බිඳගෙන.​

    හැබැ‍යි විමල්ලා එතන නෑව.​

    පාටලී හොඳයි කියලා මන් කියන්නෙ නෑ. ඒත් පාටලී ආවට වැඩක් නෑ. ආයෙ වටේට සෙට් වෙන්නෙ එක්කො සජබෙ සෙට් එක. තව රනිලුත් ඉඳී. නැත්නම් දැන් ගෝටගෙ වටේ ඉන්න සෙට් එක. ඉතින් කතා කරලා වැඩක් නෑ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    පාටලි ආන්ඩුවෙන් බහින එක, ගෝටා බෝම්බ ගස්සන එක වගේ දේවල් කල් යල් බලල ආන්ඩු මාරුව අනිවා කරන්න බලන් තමයි කරන්නෙ. විමලා මේ ගොන් ආතල් ගන්නවා. මතක නැද්ද බන් මීට කලිනුත් ආර්ථික ඝාතකයා කියලා බැනලා ආයෙමත් ආණ්ඩුවටම සෙට් උනා.

    Wimalage case ekey aluth venasa thamai President oova ayin kara eka.
    Issara vuney Wimale 'ayin venna' try karapu ekane. Methana Wimala aanduven ayin vune na. Aanduva (President) oova ayin kara.