පාට් ටයිම්

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
මචන්ලා අර පත්තරේ ලුහුඩු දැන්වීම වල යන්නෙ නිවසේ සිට මුදල් උපයන්න , ලියුම් කවර හදන එක ගැන මොකද කියන්නෙ , මට දන්න කෙනෙක් කියන්නකො වැඩෙ කොහොමද - දිග ලියුම් කවර 1000 කට 460 ක් , පොඩි ලියුම් කවර 1000 කට 260 ක් , එයාල බඩු සේරම දීලා ලියුම් කවර අරගන්නවලු , සල්ලිත් ඒවෙලාවෙම දෙනවලු . මට කියන්න මේක කොහොමද
 
tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
masekata loku lium kawara 40000 wath hadanna epai ehenam:nerd:
නැ මචන් මම බැලුවෙ රු 2000 ක් වත් මාසෙකට එනවනම් internet bill එකවත් cover karaganna puluwan ne kiyala
 
actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    නැ මචන් මම බැලුවෙ රු 2000 ක් වත් මාසෙකට එනවනම් internet bill එකවත් cover karaganna puluwan ne kiyala

    ehema nam aulak na. eth 4000 withara hadanna wenawa... patta kattak kanna wenne... wenakaranna wadak set wennema natham karapan.
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    ehema nam aulak na. eth 4000 withara hadanna wenawa... patta kattak kanna wenne... wenakaranna wadak set wennema natham karapan.
    වෙන දන්න පාට් jobak නැතිද මචො මාසෙකට 2000 ක් විතර හොයාගන්න