පාටින් කියන දේවල්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පාටින් කියන දේවල්

    දම් පාටිං සංකේතවත් කරන්නේ බලය, අභිමානවත් බව, තේජාන්විත බව හා අභිලාශයන් ලූ. ඒ වගේම නිර්මාණශිලිත්වයත් නිදහස්බවත් පිළිඹිබු වෙනවලු.කොහොමද දන්නේ නැතුව හරි නියම පාටක් ඇඳගෙන ඇවිත් තියෙන්නේ.. හික්ස් :)

    නිල් පාට තියෙන්නේ අහසෙයි මම මුහුදෙයි නිසා නොසැලෙනබවත් ගැබුරුභාවයත් නිරූපණය වෙනවලු.ඒ වගේම විශ්වාසය, පක්ෂපාතීත්වය, රහස්‍යභාවය, සත්‍යයවාදී බව වගේ දේවල් නිරූපණය කෙරෙනවාලූ.

    ලේ ත් රතු පාට නිසා රතු පාටිං නිරූපණය වෙන්නේ ශක්තිය, අධිශ්ඨානය, ආදරය, රාගය, අපේක්ෂාව වගේ දේවල් ලූ. ඒ වගේම තමා රතු පාට කියන්නේ ගොඩක්ම භාවාත්මක පාටක් ලූ. ඒ නිසාමද මන්දා වලන්ටයින් පාර්ටි වලදි රතු පාටට වැඩි තැනක් වෙන් වෙලා තියෙන්නේ... :)

    කොළ පාට කියන්නේ සොබා දහමේ පාට ! ඒ පාටිං නිරූපණය කෙරෙන්නේ වර්ධනය, එකමුතුබව, නැවුම්බව හා සරුබව ලූ.

    එතකොට සුදු පාටින් කියවෙන්නේ අහිංසකබව, නිර්මලත්වය හා යහපත්බව ලූ. ඒක වෙන්ටෑ මඟුල් දවසේ සුදු පාට ඇඳුම් අඳින්නේ. :)

    කළු පාටින් සංකේතවත් වෙන්නේ බලය, මරණය, අත්භූතබව වගේ දේවල් ලූ. ඒ වගේම යක්ෂයාගේ පාට විදිහටත් හඳුන්වන්නේ මේ පාටමයිලූ.

    ඒ වගේම කහ පාටින් නිරූපණය වෙන්නේ සතුට හා කල්පනා කිරීමේ ශක්තිය ලූ. ඒ වගේම තැබිලි පාටත් කහ පාටට කිට්ටුවෙන්ම වගේ යන පාටක් නිසා ඒ පාටෙන් තියෙන්නෙත් මේ වගේම අදහසක් ලූ.

    ත් තේ
    http://madurangacreations.blogspot.com/2014/01/blog-post_2.html
     
    ග්‍රීක සාහිත්‍යයට අනුව දම් පාට කියන්නෙ දෙවියන්ගෙ පාට. ඒක මිනිස්සු පාවිච්චි කරොත් දේව උදහසට ලක් වෙනවා. ඇගමෙම්නොන් රජතුමා ට්‍රෝයි වල ඉඳල එද්දී දම් පාට පාවඩ දාල පිළිගත්තෙ. එයාගේ දේවිය ක්ලයිට්ම්නෙස්ට්‍රා එහෙම කරේ රජතුමාව මරන්න දෙවියන් ව තමන්ගේ පැත්තට ගන්න. පාවඩ උඩින් ඇවිත් වැඩි වෙලාවක් ගියේ නෑ රජතුමාව ඝාතනය කරා.:P:P
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    අංගුලිමාල;16105039 said:

    bump superb

    :D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නිල් පාට තියෙන්නේ අහසෙයි මම මුහුදෙයි නිසා නොසැලෙනබවත් ගැබුරුභාවයත් නිරූපණය වෙනවලු.ඒ වගේම විශ්වාසය, පක්ෂපාතීත්වය, රහස්‍යභාවය, සත්‍යයවාදී බව වගේ දේවල් නිරූපණය කෙරෙනවාලූ.
     
    • Like
    Reactions: rocat90

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Smiley_Colour_Flash_by_tjcosgrove.gif
     
    • Like
    Reactions: rocat90

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    නිල් පාට තියෙන්නේ අහසෙයි මම මුහුදෙයි නිසා නොසැලෙනබවත් ගැබුරුභාවයත් නිරූපණය වෙනවලු.ඒ වගේම විශ්වාසය, පක්ෂපාතීත්වය, රහස්‍යභාවය, සත්‍යයවාදී බව වගේ දේවල් නිරූපණය කෙරෙනවාලූ.

    ඔන්න රෙපක් පැටෙව්වා

    මරුසිරා;16105328 said:
    :D:D