පාට කණ්නාඩි

nwnbs

Member
බලපල්ලා ඔය පාට කණ්නාඩි ගලෝලා
උඹේ ඇගේ දුවන රතු ලේම තමයි
අනිත් එකාගෙ ඇගේ දුවන්නෙ

බලපල්ලා ඔය පාට කණ්නාඩි ගලෝලා
උඹේ අම්ම තාත්ත වගේම තමයි
අනිත් උන්ගේ අම්ම තාත්තත් හිතන්නෙ

බලපල්ලා ඔය පාට කණ්නාඩි ගලෝලා
උඹට රිදෙන විදියටම තමයි
අනිත් උන්ටත් රිදෙන්නෙ

බලපල්ලා ඔය පාට කණ්නාඩි ගලෝලා
අපි හැමෝම දවසක මැරෙනවා
එදාට කල්පනා කරන්න තියාගන්න එපා

පරක්කු උනා වැඩියි නේද කියලා...
 
  • Like
Reactions: David Webb

blackroses

Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    mata meke eliyata nopenena deshapalanayak penawa...

    mama mekata nikamata dagatta "yuddaya"

    eeta passe dagatta "aadaraya"



    niyamai machoooooooo.... niyametama niyamaiiiiiiiiii......
     

    nwnbs

    Member
    mata meke eliyata nopenena deshapalanayak penawa...

    mama mekata nikamata dagatta "yuddaya"

    eeta passe dagatta "aadaraya"



    niyamai machoooooooo.... niyametama niyamaiiiiiiiiii......
    ස්තුතියි සහෝ...:)
    ඔව්...ඒ දෙකම දාගන්න පුලුවන්...මම හිතුවෙ යුද්දය ගැන තමයි මුලින්ම...
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මේ නිර්මාණය දැක්කාම මේකත් දාන්න හිතුනා. මේක පහුගිය දවස් වල ආපු mail එකක්. 2006 අවුරුද්දෙ එක්සත් ජාතීන්ගෙ සංවිධානය විසින් හොදම කවියට නාම යෝජනා කළ (අප්‍රිකානු දරුවෙක් ලියපු) කවියක්..:)


    capturedkc.jpg


    When I born, I black
    When I grow up, I black
    When I go in Sun, I black
    When I scared, I black
    When I sick, I black
    And when I die, I still black


    And you white fellow

    When you born, you pink

    When you grow up, you white

    When you go in sun, you red

    When you cold, you blue

    When you scared, you yellow

    When you sick, you green

    And when you die, you gray


    And you calling me colored?
     

    nwnbs

    Member
    මේ නිර්මාණය දැක්කාම මේකත් දාන්න හිතුනා. මේක පහුගිය දවස් වල ආපු mail එකක්. 2006 අවුරුද්දෙ එක්සත් ජාතීන්ගෙ සංවිධානය විසින් හොදම කවියට නාම යෝජනා කළ (අප්‍රිකානු දරුවෙක් ලියපු) කවියක්..:)



    capturedkc.jpg




    When I born, I black
    When I grow up, I black
    When I go in Sun, I black
    When I scared, I black
    When I sick, I black
    And when I die, I still black


    And you white fellow

    When you born, you pink

    When you grow up, you white

    When you go in sun, you red

    When you cold, you blue

    When you scared, you yellow

    When you sick, you green

    And when you die, you gray


    And you calling me colored?
    ස්තුතියි යාළුවා...මම දැක්ක ඕක...මාර ලස්සන අර්ථවත් කවියක්.නියමෙට ලියල තියෙනව...:)
     

    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    මේ නිර්මාණය දැක්කාම මේකත් දාන්න හිතුනා. මේක පහුගිය දවස් වල ආපු mail එකක්. 2006 අවුරුද්දෙ එක්සත් ජාතීන්ගෙ සංවිධානය විසින් හොදම කවියට නාම යෝජනා කළ (අප්‍රිකානු දරුවෙක් ලියපු) කවියක්..:)



    capturedkc.jpg




    When I born, I black
    When I grow up, I black
    When I go in Sun, I black
    When I scared, I black
    When I sick, I black
    And when I die, I still black


    And you white fellow

    When you born, you pink

    When you grow up, you white

    When you go in sun, you red

    When you cold, you blue

    When you scared, you yellow

    When you sick, you green

    And when you die, you gray


    And you calling me colored?

    :yes::yes::yes::yes:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්ත ඇති සැටියෙන් දුටු කාලීන නිර්මානයක්..දිගටම ලියමු සහෝදරයා

    ඔබට ජය!!