බලපල්ලා ඔය පාට කණ්නාඩි ගලෝලා
උඹේ ඇගේ දුවන රතු ලේම තමයි
අනිත් එකාගෙ ඇගේ දුවන්නෙ
බලපල්ලා ඔය පාට කණ්නාඩි ගලෝලා
උඹේ අම්ම තාත්ත වගේම තමයි
අනිත් උන්ගේ අම්ම තාත්තත් හිතන්නෙ
බලපල්ලා ඔය පාට කණ්නාඩි ගලෝලා
උඹට රිදෙන විදියටම තමයි
අනිත් උන්ටත් රිදෙන්නෙ
බලපල්ලා ඔය පාට කණ්නාඩි ගලෝලා
අපි හැමෝම දවසක මැරෙනවා
එදාට කල්පනා කරන්න තියාගන්න එපා
පරක්කු උනා වැඩියි නේද කියලා...
උඹේ ඇගේ දුවන රතු ලේම තමයි
අනිත් එකාගෙ ඇගේ දුවන්නෙ
බලපල්ලා ඔය පාට කණ්නාඩි ගලෝලා
උඹේ අම්ම තාත්ත වගේම තමයි
අනිත් උන්ගේ අම්ම තාත්තත් හිතන්නෙ
බලපල්ලා ඔය පාට කණ්නාඩි ගලෝලා
උඹට රිදෙන විදියටම තමයි
අනිත් උන්ටත් රිදෙන්නෙ
බලපල්ලා ඔය පාට කණ්නාඩි ගලෝලා
අපි හැමෝම දවසක මැරෙනවා
එදාට කල්පනා කරන්න තියාගන්න එපා
පරක්කු උනා වැඩියි නේද කියලා...


