Tec Sri Lanka, IBM, Esoft වගේ පරිගණක පාඨමාලා සදහා ආයතනයක් නීත්‍යානුකූලව ආරම්භ කරන පිලිවෙල දන්න කෙනෙක් ඉන්නවද. ඒ ගැන විස්තර ගන්න යන්න ඕන ආයතනයක්වත් දන්න කෙනෙක් ඉන්නවද
ewa na broEmoney nam math enawa igena ganna![]()

danna deyak kiyla dipan bro thwa ekekta. kiyala dunna kiyla ube danuma adu wenne na. apith asai i8 1k ganna.ewa na bro![]()
man podi lamaita computer class ekak danna hadanne kabithigollawe.danna deyak kiyla dipan bro thwa ekekta. kiyala dunna kiyla ube danuma adu wenne na. apith asai i8 1k ganna.
Good work bro. Don't take the previous reply seriously.man podi lamaita computer class ekak danna hadanne kabithigollawe.
online money walin salli hoyana aya fiver, upworks karana aya. nathuwa oya add seen boru wada. course walata kiyala salli kadagannawa. programming danne lankawe orders aran fiver eken karala clienta dena ayath innawa.
owayen orders aran karana podi software firms pawa tiyenawa
සහතිකයක් දෙන්න විස්තර (transcript) ඇතිව.
මම දාපු එකේ කොටසයි උඹ අරන් තියෙන්නේ. මග ඇරුනද මග ඇරියද ?ඔය සහතික නම් වැඩක් නෑ බන්. මෙලෝ පිලිගැනීමක් නෑ. දුප්පත් එකෙක් නම් ඔය සහතිකේ ගන්න කියලා කට්ට කාලා කරලා සහතිකේ අරගෙන මෙලෝදෙයක් නැතුව ඉන්නවා. (මට ඔය දේ උනා. OL වලින් පස්සේ ඉන්ග්රීසියි කම්පියුටර් වලටයි පන්තියක ෆ්‍රී ඔෆර් එකක් හම්බෙලා කරලා ගත්ත සහතික නිකන් ගොඩ ගහලා) ආපු ගමන්ම මොලේටදාන්න ඕන සහතිකේට වඩා ස්කිල් එක වටින්නෙ කියලා. updated technology උගන්නන්න ඕන (දැන් කොල්ලො කෙල්ලො නම්ඕවා ගැන ටිකක් හරිදන්නවා, අපේ කාලේ අපි ගෙදර කම්පියුටරයක් වත් තිබ්බෙ නෑ, ප්‍රැක්ටිකල් වලටත් ටයිම් වෙන් කරන් ලැබ් එකට ගියේ )
හෙමින් පටන් ගනින්. මාකට් එක ෆෝකස් කරලා උගන්නන්න බලන්න.