පාඨමාලා ආයතනයක් ආරම්භ කරන පිලිවෙල මොකක්ද

danamith

Active member
  • Aug 22, 2006
    162
    149
    43
    38
    Kiribathgoda
    Tec Sri Lanka, IBM, Esoft වගේ පරිගණක පාඨමාලා සදහා ආයතනයක් නීත්‍යානුකූලව ආරම්භ කරන පිලිවෙල දන්න කෙනෙක් ඉන්නවද. ඒ ගැන විස්තර ගන්න යන්න ඕන ආයතනයක්වත් දන්න කෙනෙක් ඉන්නවද
     
    • Like
    Reactions: castellain

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    EFU0XIPXsAAgv0E.jpg
     

    danamith

    Active member
  • Aug 22, 2006
    162
    149
    43
    38
    Kiribathgoda
    danna deyak kiyla dipan bro thwa ekekta. kiyala dunna kiyla ube danuma adu wenne na. apith asai i8 1k ganna.
    man podi lamaita computer class ekak danna hadanne kabithigollawe.
    online money walin salli hoyana aya fiver, upworks karana aya. nathuwa oya add seen boru wada. course walata kiyala salli kadagannawa. programming danne natnam lankawe athule orders aran fiver eken karala clienta dennath puluwan.
    owayen orders aran karana podi software firms pawa tiyenawa lankawe
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    man podi lamaita computer class ekak danna hadanne kabithigollawe.
    online money walin salli hoyana aya fiver, upworks karana aya. nathuwa oya add seen boru wada. course walata kiyala salli kadagannawa. programming danne lankawe orders aran fiver eken karala clienta dena ayath innawa.
    owayen orders aran karana podi software firms pawa tiyenawa
    Good work bro. Don't take the previous reply seriously.
    I have seen many that students of rural areas like Anuradhapura have less programming knowledge when comparing with other areas. If you really going to do this, do it honestly. Most of the parents are farmers. I think you know the situation. make their programming foundation strong.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    BUMP ,
    නෝමල් නම් මන් හිතන්නෙ නෑ රෙජිස්ටර් වෙන්න ඕන කියලා, ඔය ටියුශන් ක්ලාස්තියෙන්නෙ ඇති වෙන්න. NVQ Level certificate දෙන්න /ඒ එක්සෑම් වලට ලමයින්ව එවනවානම් තෘතීය අධ්‍යාපන කොමිසන් සභාවේ ලියාපදිංචි වෙන්න ඕන. ( Institute එකක් විදියටත් ඔතන ලියාපදින්චි වෙන්න පුලුවන් )


    නැත්නම් normal institute, PVT ltd විදියට ලියාපදින්චිකරන්නත් අවුලක් නෑ. එහම institute ඇති වෙන්න තියෙනවා. (මතකේ විදියට tech Srilanka එකත් pvt ltd)
     
    • Like
    Reactions: castellain

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    1. පලවෙනි පියවර --> පොඩිවට පටන් ගන්න.
    ඇත්තටම ළමයින්ට වැදගත් වෙන skill එකක් උගන්නලා, සහතිකයක් දෙන්න විස්තර (transcript) ඇතිව.

    2.
    ඊට පස්සේ ඔය external තියන degree වලට උගන්නන්න පටන් ගන්න.

    3.
    හොඳ lecture panel එකක් හැදුනම, foreign university එකක් එක්ක affiliate වෙන්න try එකක් දෙන්න.
     
    • Like
    Reactions: castellain

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සහතිකයක් දෙන්න විස්තර (transcript) ඇතිව.

    ඔය සහතික නම් වැඩක් නෑ බන්. මෙලෝ පිලිගැනීමක් නෑ. දුප්පත් එකෙක් නම් ඔය සහතිකේ ගන්න කියලා කට්ට කාලා කරලා සහතිකේ අරගෙන මෙලෝදෙයක් නැතුව ඉන්නවා. (මට ඔය දේ උනා. OL වලින් පස්සේ ඉන්ග්‍රීසියි කම්පියුටර් වලටයි පන්තියක ෆ්‍රී ඔෆර් එකක් හම්බෙලා කරලා ගත්ත සහතික නිකන් ගොඩ ගහලා) ආපු ගමන්ම මොලේටදාන්න ඕන සහතිකේට වඩා ස්කිල් එක වටින්නෙ කියලා. updated technology උගන්නන්න ඕන (දැන් කොල්ලො කෙල්ලො නම්ඕවා ගැන ටිකක් හරිදන්නවා, අපේ කාලේ අපි ගෙදර කම්පියුටරයක් වත් තිබ්බෙ නෑ, ප්‍රැක්ටිකල් වලටත් ටයිම් වෙන් කරන් ලැබ් එකට ගියේ )

    හෙමින් පටන් ගනින්. මාකට් එක ෆෝකස් කරලා උගන්නන්න බලන්න.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔය සහතික නම් වැඩක් නෑ බන්. මෙලෝ පිලිගැනීමක් නෑ. දුප්පත් එකෙක් නම් ඔය සහතිකේ ගන්න කියලා කට්ට කාලා කරලා සහතිකේ අරගෙන මෙලෝදෙයක් නැතුව ඉන්නවා. (මට ඔය දේ උනා. OL වලින් පස්සේ ඉන්ග්‍රීසියි කම්පියුටර් වලටයි පන්තියක ෆ්‍රී ඔෆර් එකක් හම්බෙලා කරලා ගත්ත සහතික නිකන් ගොඩ ගහලා) ආපු ගමන්ම මොලේටදාන්න ඕන සහතිකේට වඩා ස්කිල් එක වටින්නෙ කියලා. updated technology උගන්නන්න ඕන (දැන් කොල්ලො කෙල්ලො නම්ඕවා ගැන ටිකක් හරිදන්නවා, අපේ කාලේ අපි ගෙදර කම්පියුටරයක් වත් තිබ්බෙ නෑ, ප්‍රැක්ටිකල් වලටත් ටයිම් වෙන් කරන් ලැබ් එකට ගියේ )

    හෙමින් පටන් ගනින්. මාකට් එක ෆෝකස් කරලා උගන්නන්න බලන්න.
    මම දාපු එකේ කොටසයි උඹ අරන් තියෙන්නේ. මග ඇරුනද මග ඇරියද ?