පාඨලි ආණ්ඩුවේ බෝඩිමට?

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    LOL ai dukada boruwa hariyata kiyaganna beri una eka gana.
    Ayyo thawath enawa redda asse :P Ubath Patali wagenen bro. Cheeththa scene ekakne :rofl:

    නෑ නෑ . මම පාටලී හරි කියලා කොහෙවත් නෑ . ඌ වැරදි නම් දඩුවම දෙන්න ඕනේ. මේ නිකන් නාට්ටි නේ.
    මොරටුවේ ලමයි එක්ක අම්ම කෙනෙක් හප්පලා මරපු එකාගේ නඩුව කෝ ? අර නළුවෙක් පාරේ බීලා ගිහින් වැඩ කරපු මිනිහෙක් මරපු නඩුව කෝ ? කුසල් මෙන්ඩිස්? රගර් ගහපු රත්වත්තේ හප්පලා මරපු නඩුව ?? මහින්දානන්දගේ පුතා ගිය වාහනයක් මනුස්සයෙක් හප්පලා මරපු එක ? මේ ලගදි මහබාගේ පොඩි එකෙක් එළවලා මරපු එක ? ඊට පස්සේ ගෑනියෙක් එලවාල මනුස්සයෙක් කානුව අස්සට යන්නම හප්පලා මරපු නඩුව කෝ ? කෝ බන් ඕවට දඩුවම් ?? බැරි වෙලාවත් මේ කොල්ල හැප්පිලා මරුනනම්, අද ඔය වාහනේ එලවපු එකා නිදහස් නෙවෙයි ද ?? මේ නිකන් දෙසපාලු නාට්ටි කියලා තේරෙන්නේ නැද්ද ?
    Oke awula thiyenne happapu eka newe. Minister powers use karala evidence tampering karapu eka. Eka wahana anathurakata wada kelo ganna scene ekak. Mewwa ithin natti thama. Aru give in karanakan oken gahai. Oya nadu walata patta cost ekak yanne :P
    ------ Post added on Jan 22, 2022 at 7:11 PM
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996