Vehicle Licence Renewal - Documents මීයෝ කාලා සිංහලු

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,174
    8,171
    113
    M-Town
    Vehicle Licence Renewal කරනකොට කේස් එකක් වෙයිද බන්. දුම් පරීක්ෂාවත් බඩු බනිස්.


    මොකක්ද බන් මේකට කරන්නේ
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,087
    2,591
    113
    පොතේ කොටසක් හරි තියෙනවා නම් rmv එකෙන් ගන්න පුළුවන්. වාහනේ උබගේ නමට තියෙන්න ඕන නැහැ