පාඨලි_අත්අඩංගුවට

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,336
    20,725
    113
    Panadura
    ȜMA X;25021432 said:
    හොද වැඩේ ෆොන්නයාට. :cool:සෝම හමුදුරුවන්ගේ අපවත් විම විකුනලා පාර්මේන්තු ගිය ගස් බල්ලා ඔකා. ඊලට රාජිත බල්ලව ඇතුලට ගන්නේ :cool:

    :yes: :yes: :yes:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    දැන්වත් නිතිය ක්‍රියාත්මකවීම ගැන සතුටු වෙන්ඩ ඔනෙ..සන්දීප්ට සාධාරනයක් වෙන්ඩම ඔනෙ.

    චම්පික හරි කියල මම කියන්නේ නැ උගේ වැරැද්ද පැනල ගිය එක සහ වෙනෙකෙක් ඉදිරිපත් කරපු එක විතරයි..උබහිතන්නේ සංදීප් කාරයා නීතිගරුක විදිහට බබා වගේ බයික් එක පැද්දා කියලද ..උව දන්නා උන්ගෙන් අහල බලපල්ලකො ඕක පිස්සෙක් වගේ බයික් පදින එකෙක් ..
     
    • Like
    Reactions: powersport

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    බලපල්ලකො මුගේ කතාව පොලිසියට සැර දාන හැටි..කණ පැලෙන්න දෙන්න තියෙන්නේ,,
    නටන් නැතුව මුගේ සියලු හොර වැඩ වලට අපරධ වලට දඩුවම් දෙන්න.. එච්චරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චම්පික හරි කියල මම කියන්නේ නැ උගේ වැරැද්ද පැනල ගිය එක සහ වෙනෙකෙක් ඉදිරිපත් කරපු එක විතරයි..උබහිතන්නේ සංදීප් කාරයා නීතිගරුක විදිහට බබා වගේ බයික් එක පැද්දා කියලද ..උව දන්නා උන්ගෙන් අහල බලපල්ලකො ඕක පිස්සෙක් වගේ බයික් පදින එකෙක් ..

    සන්දීප් නිවරදි කරු කියල නැ, සන්දීප් කරපු වරද පිලිගෙන තියෙනවනෙ නැත්තෙ නැ..මෙතන වරද පිලිගෙන නැත්තෙ පාඨලී ,

    අනතුරු වෙනව පාඨ්ලීට තිබ්බ පස්සෙ හරි කොල්ලට සාධාරනයක් කරන්ඩ ..මහා සල්ලිකාර පවුලක කොල්ලෙක් නෙමේනෙ, පාඨලීල හොරාකාල ගොඩ ගහන් ඉන්න එවගෙන් ටිකක් අර කොල්ලට බේත් හේත් ටික ගන්ඩ කියල හරි දුන්න නම් පාඨලී ඔහොම සමාජය ඉස්සරහ බලු වෙන්නෙ නැ..

    මොනා උනත් සන්දීප් අහිසක කොල්ලෙක් අපි පෙනී ඉන්ඩ ඕන ඌ වෙනුවෙන් මම නම් විස්වාස කරන්නෙ එහෙම , පාදඩ පාඨලීල වෙනුවෙන් මොකට කඩේ යනවද බන් ..
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    :yes::yes::yes:

    udaw karnna thibba aruta poddak hari. uge thathwe gena hithalawath.
    policiyata dena toka aru
    :angry::angry:
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    1455941614_2778394_hirunews_Rajitha.jpg

    මුට මොනවා හිතෙනවා ඇද්ද????? :rofl::rofl::rofl::D:D
     
    • Like
    Reactions: powersport

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:

    udaw karnna thibba aruta poddak hari. uge thathwe gena hithalawath.
    policiyata dena toka aru
    :angry::angry:

    අනිව පාඨලියට තිබ්බ ගෙදරට ගිහින් හරි නියෝජිතයෙක් යවල හරි අර අහිසක කොල්ලට බේත් හේත් ටික ගන්ඩ උදවු කරන්ඩ, එහෙනම් පාදඩ පාඨලී අද සමාජය ඉස්සර සුදන වෙනව අනතුරු වෙනව යුක්තිය ඉටු කරන්ඩ ඔනෙ හැකියාව තියෙන කෙනා..

    ඇරස් කරන්ඩ ආවම කෑගහල පාඨ්ලිය ඔය පෙන්නනෙ උගෙ ජරා ජීරන වෙච්ච දේශපාලනය, පාඨලී රාජිත මoගල ඔය ඔක්කොම එකම බෝට්ටුවෙ දුර්ජනයො..

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අනිව පාඨලියට තිබ්බ ගෙදරට ගිහින් හරි නියෝජිතයෙක් යවල හරි අර අහිසක කොල්ලට බේත් හේත් ටික ගන්ඩ උදවු කරන්ඩ, එහෙනම් පාදඩ පාඨලී අද සමාජය ඉස්සර සුදන වෙනව අනතුරු වෙනව යුක්තිය ඉටු කරන්ඩ ඔනෙ හැකියාව තියෙන කෙනා..

    ඇරස් කරන්ඩ ආවම කෑගහල පාඨ්ලිය ඔය පෙන්නනෙ උගෙ ජරා ජීරන වෙච්ච දේශපාලනය, පාඨලී රාජිත මoගල ඔය ඔක්කොම එකම බෝට්ටුවෙ දුර්ජනයො..

    අනිවා බන්, ඩ්‍රයිවර් අතින් හැප්පුනා, නඩුව ඉවරයි, මං නිදහස් කියල බල්ලට දාල හිටියෙ CCTV ත් මකල..........
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    Minissunwa චුන් කරන්න දාන සිගිති ආතල්.. ඕකා ඊළඟ parliament එකට යන්නේ නැද්ද කියලා බලපල්ලකො :lol:
     
    pahan1989

    Active member
  • Dec 3, 2015
    197
    58
    28
    සන්දීප් කියන්නේ පිස්සෙක් වගෙ bike පදින එකෙක් කියල දන්න එවුන් දන්නවා. උගේ වරදට චම්පික පලි ද ?
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    සන්දීප් නිවරදි කරු කියල නැ, සන්දීප් කරපු වරද පිලිගෙන තියෙනවනෙ නැත්තෙ නැ..මෙතන වරද පිලිගෙන නැත්තෙ පාඨලී ,

    අනතුරු වෙනව පාඨ්ලීට තිබ්බ පස්සෙ හරි කොල්ලට සාධාරනයක් කරන්ඩ ..මහා සල්ලිකාර පවුලක කොල්ලෙක් නෙමේනෙ, පාඨලීල හොරාකාල ගොඩ ගහන් ඉන්න එවගෙන් ටිකක් අර කොල්ලට බේත් හේත් ටික ගන්ඩ කියල හරි දුන්න නම් පාඨලී ඔහොම සමාජය ඉස්සරහ බලු වෙන්නෙ නැ..

    මොනා උනත් සන්දීප් අහිසක කොල්ලෙක් අපි පෙනී ඉන්ඩ ඕන ඌ වෙනුවෙන් මම නම් විස්වාස කරන්නෙ එහෙම , පාදඩ පාඨලීල වෙනුවෙන් මොකට කඩේ යනවද බන් ..

    champika ponnaya anith bike padina untath kelawanna giye,
    kollage welawata bike eka original register
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;25021700 said:
    Minissunwa චුන් කරන්න දාන සිගිති ආතල්.. ඕකා ඊළඟ parliament එකට යන්නේ නැද්ද කියලා බලපල්ලකො :lol:

    උබ කතා කරන්නෙ නිකන් ඇක්සිඩන්ට් එකක් උනේ නැ වගෙනෙ අනේ මන්ද මෙහෙමත් වහල් ජීවිත.. , ගූ ඇන් පී කාරයො බදුර්දීන්ටත් අප්පුඩි ගහපු එකේ පාදඩ පාඨලීට චන්දෙ නොදී ඉදිද නේද.. :lol::lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ වලින් ගෑණුන්ට කල අපරාධ වලට,මනුස්සයෙක් බලෙන් අල්ලලා පිස්සන් කොටුවෙ දැම්ම උගේ ගැණිට ආස වෙලා, කොළඹ වැහෙන්න ගහපු තඩිම තඩි කටවුට් වලට, මෙගා පොලිස් කියලා කෙලපු තේරුමක් නැති පිස්සු සේරම අහල හිරේ දාන්න ඕන පරයා.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    champika ponnaya anith bike padina untath kelawanna giye,
    kollage welawata bike eka original register

    :yes::yes: පාඨලී කියන්නෙ පාදඩ දේශපාලකයෙක්..උගෙ වරදි වහ ගන්ඩ ඕනෙම අසික්කිත වැඩක් කරන්ඩ ඉදිරිපත් වෙන එකෙක්..ඔර්ජිනල් රෙජිස්ටර් කතාව ඇත්තටම මම දැනන් උන්නෙ නැ ඒක කියපු එක හොදයි..