පාඨලි_අත්අඩංගුවට

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පුතානෝ බලන්ඩ ගිහින් කඩිමුඩියෙම, තිබ්බ චන්ද ටිකටත් කෙලෝ ගැනීමක්.. :lol::lol:

    :rolleyes::rolleyes:

    පොලිසියත් එක්ක? මේ වෙලාවේ?.......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rolleyes::rolleyes:

    පොලිසියත් එක්ක? මේ වෙලාවේ?.......

    ඔව් ඔය පොලිසිය ඇතුලෙ ගහපු පොටෝ එකක්, පුතානෝ පොලිසියට ඇවිල්ල පාඨලීය සතුටෙන්ද ඉන්නෙ බලන්ඩ..:lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හෙනයා;25021700 said:
    Minissunwa චුන් කරන්න දාන සිගිති ආතල්.. ඕකා ඊළඟ parliament එකට යන්නේ නැද්ද කියලා බලපල්ලකො :lol:

    meka adunoth nomination labenne na kisima pakshekin jahtika listhuwen ganath bari seen ekak thiyenne dan.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    meka adunoth nomination labenne na kisima pakshekin jahtika listhuwen ganath bari seen ekak thiyenne dan.

    :rofl: pissuda bn, okawa arrest karanna oninam oita wada hethuwa tiyenne bn, oka ad walatama rate salli kiyak wiyadam kalada :angry: anika vehicle accident seen ekak kiyanne maha sigithi athal ekak witharaine othana wenne :confused:

    okata election campaign ekata headline ekak hadala dunna wage wedak okanam. :baffled:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    :rofl: pissuda bn, okawa arrest karanna oninam oita wada hethuwa tiyenne bn, oka ad walatama rate salli kiyak wiyadam kalada :angry: anika vehicle accident seen ekak kiyanne maha sigithi athal ekak witharaine othana wenne :confused:

    okata election campaign ekata headline ekak hadala dunna wage wedak okanam. :baffled:
    :no::no:

    ad walata hire danawata wada wens ekk bn meka. adala chodana balnnako...........
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    :rofl: pissuda bn, okawa arrest karanna oninam oita wada hethuwa tiyenne bn, oka ad walatama rate salli kiyak wiyadam kalada :angry: anika vehicle accident seen ekak kiyanne maha sigithi athal ekak witharaine othana wenne :confused:

    okata election campaign ekata headline ekak hadala dunna wage wedak okanam. :baffled:

    :yes:

    Ilaga election eken passe raganne mahinda neh.. aniwa mahinda muwa adala gannawa :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl: pissuda bn, okawa arrest karanna oninam oita wada hethuwa tiyenne bn, oka ad walatama rate salli kiyak wiyadam kalada :angry: anika vehicle accident seen ekak kiyanne maha sigithi athal ekak witharaine othana wenne :confused:

    okata election campaign ekata headline ekak hadala dunna wage wedak okanam. :baffled:

    ඔය කතාව පිලි ගන්ඩ බැ..තියෙන නඩුවකට ඇරස් කිරිමයි ,මාසෙකට කලින් ඇඩ් දාපුවට නඩු දාන එකයි දෙකක්..ඇඩ් දාපුවට නඩු දාන්ඩ කාලයක් යනව, සාමන්ය ක්‍රියාපට්පාටිය අනුගමනය කරල ඒක නීතිපති කරන්ඩ ඔනෙ වැඩක් .. එහෙම නැතුව ඒකට අද ඇරස් කරන්ඩ බැ, එහෙම කරානම් ඒක නිති විරෝධි ක්‍රියාවක් වෙනව..නිතිය දැනගෙන අර්ථ දක්වන්ඩ ආවනම් වඩා හොදයි වහල් මතය ඉදිරිපත් නොකර.

    ඉලෙක්ශන් කැම්පේන් එකට රුකුලක් වෙයි කියල සුවර්ද, අර සන්දිප්ගෙ අද තත්වෙ රටම දැක්ක නේද..වහල්ලු දෙයි චන්දෙ එකගයි ඒත් යුක්තිය අගයන සමාජයෙන් පාඨලී කොන් වෙනව..
     
    Last edited:

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    රිය අනතුරු නීතීය සුද්ධ සිංහලෙන්---

    රියදුරෙක් හිතා මතා (චේතනාන්විතව)තවත් කෙනෙක් තම රථයේ හප්පා තුවාල කරන්නේ හෝ මරා දමන්නේනම්, එය හුදෙක් රථවාහන නීතියට ඔබ්බෙන් යන මිනී මැරීම ( ද.නී.සංග්‍රහයේ 296 වගන්තිය) හෝ මිනී මැරීමට තැත් කිරීමනම් ( 300) බල අපරාධ ගනයට වැටෙන වරදක් වන අතර, එවැනි නඩු විභාග කිරීමේ බලය පැවරෙන්නේ මහේස්ත්‍රාත් අධිකරනයට නොව මහාධිකරනයට වන අතර, ඇප දීමේ බලය පැවරෙන්නේද මහාධිකරනයට ය.

    එසේ නොමැතිව අපරික්ෂාරී ලෙස රියධාවනය කර , කෙනෙක්ට බරපතල තුවාල සිදු කරයිනම් හෝ මරනයට පත් කරයිනම් ඔහුට එරෙහිව ක්‍රියාත්මක වන්නේ රථවාහන නීතිය වන අතර, ඊට අමතරව ද.නී.සංග්‍රහයේ 329 හෝ 298 වගන්ති යටතේ විකල්ප චෝදනා ගොනු කෙරෙන අතර, ඇපදීමේ හා විභාග කිරීමේ බලය ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරනයට ය.

    රියදුරු බීමත්ව සිටීම, දැඩි අපරික්ෂාරීබව, අනතුර කොට පලා යෑම, හෝ ඇප දීමෙන් සාමය කඩ වීමේ අවදානමක් පැවතීම වැනි විශේෂ හේතුවක් නොමැතිනම් චූදිතට මුල් වතාවෙම ඇප ලැබෙනු ඇත.

    තුවාලකරු මිය ගියද, මෙවැනි වැරදි සඳහා දඩ මුදලට අමතරව අත් හිටවූ සිර දඬුවමක් හෝ/ හානියට පත් අයට හෝ ඔහුගේ ආසන්නතම ඥාතියාට රු.100 000/- ක උපරිමයට යටත්ව වන්දියක් නියම කිරීමට අධිකරනයට බලය ඇති අතර, සාමාන්‍යයෙන් අනිවාර්ය සිර දඬුවමක් පැනවෙන්නේ නැත.

    අමතර වන්දි මුදලක් ලබා ගැනීමටනං සිද්ධියෙන් වසර දෙකක් ඉක්ම යාමට පෙර, වාහනයේ රියදුරු, හිමිකරු සහ අදාල රක්ෂන සමාගම විත්තිකරුවන් කරමින් දිසා අධිකරනය ඉදිරියේ සිවිල් නඩුවක් පැවරීමට අගතියට පත් පාර්ශ්වයට හැකියාව ඇත.

    අද දින අර තරුනයෙක් තම රියට යට කර මරනය⁣ට පත් කල හාදුරුවන්ට ඇප ලැබෙන්නේ එකී නීතිමය තත්වය මතය.

    එසේ තිබියදී, හෙට අනිද්දා දවසක තරුනයකු තම රථයේ හප්පා බර පතල තුවාල සිදු කරයි කියන චම්පික රනවක එල්ලුම් ගස් යවනු ඇතැයි සමහරුන් බලා සිටින්නේ මෙරට අපරාධ නීතියේ හා රථවාහන නීතියේ මූලික ස්වරූපයවත් නොදැන වන අතර, සමහරු කොරහේ කිඹුල්ලු අල්ලන්නට ගොසින් පච වන්නේ ද ඒ නිසාමය

    @copied
     
    කවුරුත් පාඨලී ගස් යනව කිවෙ නැ මෙතන කරපු ජඩ වැඩේට දඩුවමක් ලැබුන කියලයි කීවෙ, 2016 උන අනතුරකට 2019 දි හරි නීතිය ක්‍රියාත්මක වීම හොදයි කියන එකයි බහුතරයක් කියන්නෙ .. වහල්ලුන්ට තමයි ගස් යවන්ඩ හදනව වගේ දැන්නෙ අපිට නම් එහෙම චිත්ත පීඩාවක් නැ සතුටක් මිසක්..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :rofl: pissuda bn, okawa arrest karanna oninam oita wada hethuwa tiyenne bn, oka ad walatama rate salli kiyak wiyadam kalada :angry: anika vehicle accident seen ekak kiyanne maha sigithi athal ekak witharaine othana wenne :confused:

    okata election campaign ekata headline ekak hadala dunna wage wedak okanam. :baffled:

    ad wala naduwata arrest karanna ba thama eke karunu gonu karanna kale madi. ekata thawa kal yai ewath adei patali ta kohoamth case eka adenawa pora yatin dunna game nissa MR kiyanne thamanta keluwa minisu amathaka karanne nathi kenek rajitha tath case eka adenawa

    oya seddiyata patalima hire damoth 1ka dawaskata hari porata chande ilanna ba. matanam penne eka karai wage patali ta chande ilanna bari karai oken passe nomination denna ba hire gehin hitiyoth masa 6yakata kalin.:dull::dull::dull:

    manam balan inne kanu katawa hire danakan.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    Accident-Patali.jpg
     
    • Like
    Reactions: powersport