පුතානෝ බලන්ඩ ගිහින් කඩිමුඩියෙම, තිබ්බ චන්ද ටිකටත් කෙලෝ ගැනීමක්..![]()

පොලිසියත් එක්ක? මේ වෙලාවේ?.......

හෙනයා;25021700 said:Minissunwa චුන් කරන්න දාන සිගිති ආතල්.. ඕකා ඊළඟ parliament එකට යන්නේ නැද්ද කියලා බලපල්ලකො![]()
ඔව් ඔය පොලිසිය ඇතුලෙ ගහපු පොටෝ එකක්, පුතානෝ පොලිසියට ඇවිල්ල පාඨලීය සතුටෙන්ද ඉන්නෙ බලන්ඩ..![]()

meka adunoth nomination labenne na kisima pakshekin jahtika listhuwen ganath bari seen ekak thiyenne dan.

pissuda bn, okawa arrest karanna oninam oita wada hethuwa tiyenne bn, oka ad walatama rate salli kiyak wiyadam kalada
anika vehicle accident seen ekak kiyanne maha sigithi athal ekak witharaine othana wenne 

okata election campaign ekata headline ekak hadala dunna wage wedak okanam.![]()

රිය අනතුරු නීතීය සුද්ධ සිංහලෙන්---
රියදුරෙක් හිතා මතා (චේතනාන්විතව)තවත් කෙනෙක් තම රථයේ හප්පා තුවාල කරන්නේ හෝ මරා දමන්නේනම්, එය හුදෙක් රථවාහන නීතියට ඔබ්බෙන් යන මිනී මැරීම ( ද.නී.සංග්‍රහයේ 296 වගන්තිය) හෝ මිනී මැරීමට තැත් කිරීමනම් ( 300) බල අපරාධ ගනයට වැටෙන වරදක් වන අතර, එවැනි නඩු විභාග කිරීමේ බලය පැවරෙන්නේ මහේස්ත්‍රාත් අධිකරනයට නොව මහාධිකරනයට වන අතර, ඇප දීමේ බලය පැවරෙන්නේද මහාධිකරනයට ය.
එසේ නොමැතිව අපරික්ෂාරී ලෙස රියධාවනය කර , කෙනෙක්ට බරපතල තුවාල සිදු කරයිනම් හෝ මරනයට පත් කරයිනම් ඔහුට එරෙහිව ක්‍රියාත්මක වන්නේ රථවාහන නීතිය වන අතර, ඊට අමතරව ද.නී.සංග්‍රහයේ 329 හෝ 298 වගන්ති යටතේ විකල්ප චෝදනා ගොනු කෙරෙන අතර, ඇපදීමේ හා විභාග කිරීමේ බලය ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරනයට ය.
රියදුරු බීමත්ව සිටීම, දැඩි අපරික්ෂාරීබව, අනතුර කොට පලා යෑම, හෝ ඇප දීමෙන් සාමය කඩ වීමේ අවදානමක් පැවතීම වැනි විශේෂ හේතුවක් නොමැතිනම් චූදිතට මුල් වතාවෙම ඇප ලැබෙනු ඇත.
තුවාලකරු මිය ගියද, මෙවැනි වැරදි සඳහා දඩ මුදලට අමතරව අත් හිටවූ සිර දඬුවමක් හෝ/ හානියට පත් අයට හෝ ඔහුගේ ආසන්නතම ඥාතියාට රු.100 000/- ක උපරිමයට යටත්ව වන්දියක් නියම කිරීමට අධිකරනයට බලය ඇති අතර, සාමාන්‍යයෙන් අනිවාර්ය සිර දඬුවමක් පැනවෙන්නේ නැත.
අමතර වන්දි මුදලක් ලබා ගැනීමටනං සිද්ධියෙන් වසර දෙකක් ඉක්ම යාමට පෙර, වාහනයේ රියදුරු, හිමිකරු සහ අදාල රක්ෂන සමාගම විත්තිකරුවන් කරමින් දිසා අධිකරනය ඉදිරියේ සිවිල් නඩුවක් පැවරීමට අගතියට පත් පාර්ශ්වයට හැකියාව ඇත.
අද දින අර තරුනයෙක් තම රියට යට කර මරනයට පත් කල හාදුරුවන්ට ඇප ලැබෙන්නේ එකී නීතිමය තත්වය මතය.
එසේ තිබියදී, හෙට අනිද්දා දවසක තරුනයකු තම රථයේ හප්පා බර පතල තුවාල සිදු කරයි කියන චම්පික රනවක එල්ලුම් ගස් යවනු ඇතැයි සමහරුන් බලා සිටින්නේ මෙරට අපරාධ නීතියේ හා රථවාහන නීතියේ මූලික ස්වරූපයවත් නොදැන වන අතර, සමහරු කොරහේ කිඹුල්ලු අල්ලන්නට ගොසින් පච වන්නේ ද ඒ නිසාමය
@copied