අරවට හිරේ දැම්මහම උඹ මුකුත් නොකිය ඉඳියි නේද.![]()
වැරදි දේට වැරදි කියන්න පුරුදු වෙයන් බන්.චන්දේ දුන්නා කියලා ආණ්ඩුව කරන හැම වැඩේම සුද්ද කරන්න එපා.හරි දේ අගය කරපන් මොකා කලත්.මේ කරන්නේ දේශපාලන පලිගැනීමක් කියල උබත් දන්නවනේ.

අරවට හිරේ දැම්මහම උඹ මුකුත් නොකිය ඉඳියි නේද.![]()

වැරදි දේට වැරදි කියන්න පුරුදු වෙයන් බන්.චන්දේ දුන්නා කියලා ආණ්ඩුව කරන හැම වැඩේම සුද්ද කරන්න එපා.හරි දේ අගය කරපන් මොකා කලත්.මේ කරන්නේ දේශපාලන පලිගැනීමක් කියල උබත් දන්නවනේ.![]()

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක ගොනු කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වී තිබෙනවා.
ඒ අනුව පාඨලී චම්පික රණවක ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වුණේ.
අැපත් නෑ..ඔබට රෙප් උවමනා නම් රනිල්, සජිත් සහ MY3 ට බලු බැනුම් බනින්න.රෙප් කපා ගන්න උවමනා නම් මේ ආන්ඩුවේ වැරද්දක් පෙන්නා දෙන්න..![]()

මීට ටොයියෙක් හෝ ජෙප්පෙක්...
Moka unatath pitanam awulak na ME malliwa saneepa wenna ona echcharai wenna ona
u illuweth eka mataka thiyaganna eka machan
UNP anduwa thiyenawakan mu gana baluwe na dan balana eke waraddak na
deshapalane ona na mekata minihawa sanepa karanna oan echcharai

eka nahai kiyanne na 

ඒ...මේ බලපංකො ජන්දෙ කාලෙ ස්වාධීනයි කියපු උන් දැන් පාඨලී වෙනුවෙන් කදුළු හලනව..![]()
ඵතකොටත් පාඨලීට හැදුව වගේ දුක්ගැනවිල්ලක් හදාගෙන ඵන්නකෝ ඵහෙනම්..![]()

මීට ටොයියෙක් හෝ ජෙප්පෙක්...

ඵහෙනම් දුමින්ද නිදහස් කරත් අවුලක් නෑනේ..ඒකත් දේශපාලන පළි ගැනීමක්නේ..UNP ජන්ද ටික දුමින්දගෙන් බේරාගැනීමක්...![]()
දේශපාළුවෙක්ව හිරේ දැම්මම වහල්ලු එදත් පොලවෙ හැප්පුනා අදත් පොලවෙ හැප්පෙනවා. සංදීප් මල්ලිව හප්පලා තියෙන්නෙ චම්පික නම් ඌට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒත් මේ කරන විදිහ වැරදියි. පිලිවෙලත් වැරදියි. මුලින්ම රිෂාඩ් බදුර්දීන්, හකීම්, හිස්බුල්ලා, අසාද් සාලි වගේ උන්ට නීතිය ක්‍රියාත්මක කරලා ඉන්න ඕනේ.

මොකක්ද වැරැද්ද කියපං බලන්න..උඹ JVP ද?ගිය අවුරුදු ටිකේ මීක් ගෑවෙ නෑ දැන් අැවිත් වැරදි හොයන්න...![]()
දුමින්ද සිල්වා මිනියක් මැරුවෙ නැතුවද බන් එතකොට හිරේ දාල තියෙන්නේ. Accident එකකුයි වෙඩි තියල මිනිහෙක් මරන එකයි දෙකම එකයි ද.

දුමින්ද නෙවෙයි වෙඩි තිබ්බේ..ලඟ හිටපු..පොලිසියේ එකෙක්..අනික ඉස්සෙල්ලි වෙඩිල්ල තිබ්බේ භාරතගේ කට්ටිය..
දුමින්ද නම් කුඩ්ඩා..ඌ අනිවා එල්ලුම් ගස් යන්න ඕනේ..
ඒත් මේ සිද්ධියෙදි වෙන ගේමක් ගියේ![]()
දුමින්ද නෙවෙයි වෙඩි තිබ්බේ..ලඟ හිටපු..පොලිසියේ එකෙක්..අනික ඉස්සෙල්ලි වෙඩිල්ල තිබ්බේ භාරතගේ කට්ටිය..
දුමින්ද නම් කුඩ්ඩා..ඌ අනිවා එල්ලුම් ගස් යන්න ඕනේ..
ඒත් මේ සිද්ධියෙදි වෙන ගේමක් ගියේ![]()

පහු ගිය ආණ්ඩු කාලේ හොරා කාපු රනිල්, රවී, රාජිත වගේ උන්ව හරි චෝදනා ගොනු කරල අත්අඩන්ගුවට ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ බන්.ඒත් බලපන් උන්ට මොනවත් කරන්නේ නෑ. මෙතන පාඨලී එක්කත් යන්නේ වෙනම political ගේම් එකක්.

මෙයා ව දාල අනික් අයට පොඩි වෝනින් එකක් දෙන්නේ මෙක තමා වෙන්නේ කියලා ගේම් දුන්න අයට
නෙක්ස්ට් රාජිත්ස් පාස්කු කට්ටියත් ඔන් ද වේ අනිවා 

පහු ගිය ආණ්ඩු කාලේ හොරා කාපු රනිල්, රවී, රාජිත වගේ උන්ව හරි චෝදනා ගොනු කරල අත්අඩන්ගුවට ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ බන්.ඒත් බලපන් උන්ට මොනවත් කරන්නේ නෑ. මෙතන පාඨලී එක්කත් යන්නේ වෙනම political ගේම් එකක්.
මම දාපු කොමෙන්ට්ස් බලපන් මචන් පහු ගිය ආන්ඩු කාල වල.වැරදි දේට වැරදි කියල ඇති.
3%යහපාලානේ අඩුපාඩු තියනවා...
ඒවා ගැන බලන්න ඕනි...

පහු ගිය ආණ්ඩු කාලේ හොරා කාපු රනිල්, රවී, රාජිත වගේ උන්ව හරි චෝදනා ගොනු කරල අත්අඩන්ගුවට ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ බන්.ඒත් බලපන් උන්ට මොනවත් කරන්නේ නෑ. මෙතන පාඨලී එක්කත් යන්නේ වෙනම political ගේම් එකක්.
වැඩිය මුකුත් කියන්නත් බෑ...අපිටත් කරන්ට් අල්ලයිද දන්නේ නෑ යකඩ මිනිහ...