පාඨලි_අත්අඩංගුවට

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Accident-Patali.jpg

    අනිත් එක ඕක පත්තෙන් ඩැමේජ් කියලා හරියටම කියන්න බැහැ අරූ ඇවිත් හැප්පුවා කියලා ,මම දැක්කා ඕකෙ අනිත් පින්තූර .ඔය හදන පෝස්ට් වල ඒවා නැහැ,ඉස්සරහා ඩැමේජ් උන ෆොටෝ
    ,
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යහපාලන බබාලට ඌයිය වෙලා තියෙන්නේ ඇයි? එයාල ගෙනාපු සුවාදීන පොලිස් කොමිසම, සුවාදීන අධිකරණ තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ.​

    :)
     
    • Like
    Reactions: powersport

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Patalaige case ekata dan oya inna godak aya uda paninawa. moko unta mara chun dan. ekata pradana hetuwa bayyoge lokuma hathura patali. mahindage lokuma hatura patali. moko mahinda palu palenna banapu ekama eka oka tama yahapalanaya balayata aweth patalige karaudin. dan bayyo patalige mona weradda tibbada kiyana eka neme uge maha ekata banapu eka hire giyane eka nisa mun dan udam ananne rata adare hatikare neme okun okkoma mahindata adere mahindage lamai set eka.. ane mehamah harak inna ratak
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Drive karanakota accident viya hakiyi namuth kollata help nokara pora wela Harima SARALA siddiyak kiyapu eka weradi
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Patalaige case ekata dan oya inna godak aya uda paninawa. moko unta mara chun dan. ekata pradana hetuwa bayyoge lokuma hathura patali. mahindage lokuma hatura patali. moko mahinda palu palenna banapu ekama eka oka tama yahapalanaya balayata aweth patalige karaudin. dan bayyo patalige mona weradda tibbada kiyana eka neme uge maha ekata banapu eka hire giyane eka nisa mun dan udam ananne rata adare hatikare neme okun okkoma mahindata adere mahindage lamai set eka.. ane mehamah harak inna ratak

    ඒක හරි කියමු ඒත් CCTV මැකුවෙ අැයි බං??:lol:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ȜMA X;25021432 said:
    හොද වැඩේ ෆොන්නයාට. :cool:සෝම හමුදුරුවන්ගේ අපවත් විම විකුනලා පාර්මේන්තු ගිය ගස් බල්ලා ඔකා. ඊලට රාජිත බල්ලව ඇතුලට ගන්නේ :cool:

    :growl::growl::growl: karima naluwek munam sahenna minisuwa rawattuwa
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    Why all this drama just to shame a person. If he was asked to come to courts he would have come. He is not a fugitive. The police commission should look into this.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    Drive karanakota accident viya hakiyi namuth kollata help nokara pora wela Harima SARALA siddiyak kiyapu eka weradi
    ගොන් කැ%යට හොද වැඩේ,
    ඕකගේ අර බෝඩ් දැකලා මගේ ලේ කොච්චර පිච්චේන්ඩ ඇත්ද
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම නම් කැමතියි මේ විධියටම හකීම් බදියුදීන් රාජිත මහබැංකු හොරුත් හිරේ යනවනම්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    අනතුරු වෙනව පාඨ්ලීට තිබ්බ පස්සෙ හරි කොල්ලට සාධාරනයක් කරන්ඩ ..මහා සල්ලිකාර පවුලක කොල්ලෙක් නෙමේනෙ, අර කොල්ලට බේත් හේත් ටික ගන්ඩ කියල හරි දුන්න නම් පාඨලී ඔහොම සමාජය ඉස්සරහ බලු වෙන්නෙ නැ..

    :yes::yes:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,378
    2,945
    113
    මාතර
    මම නම් කැමතියි මේ විධියටම හකීම් බදියුදීන් රාජිත මහබැංකු හොරුත් හිරේ යනවනම්

    Same here machan. Would love to see that. Compared to those ones, this is just a distraction. Anyway Champikaya nam melo rahak nathi dial eka. Oka maarama game kaaraya. This case seems to be dragging till the election.