මේකේ වැලලෙන්න හදන අනාථ නාථ 3% ජෙප්පෝ වගේම ලොවෙත් නැතිවෙලා ඉන්න වසංගත UNP පොන්ස්ල ටිකයි...නීතිය ගැන පට්ට තර්ක. හැබැයි උන්ට මේ විදියට කතාකරන්න බැරිඋනා....
රණවිරු සුනිල් රත්නායක
love
ගැන.....
අනෙකුත් බුද්ධි අංශ සාමාජිකයන්
love
ගැන.....
ත්රස්තවාදය අවසන් කරපු ඒ ජාතික වීරයෝ
love
ගැන....
නැගෙනහිර පන්සල් කඩපු එක ගැන.....
පුදුමයි..රණවිරුවන්ව සිරගත කරද්දී, හාමුදුරුවන් සිරගත කරද්දී...වෙහෙර විහාර ඩෝසර් කරද්දී සද්ද නැතුව හිටිය කාලකන්ණි දැන් ඔක්කොම නීති විශාරදයෝ වෙලා...ඔය මිනිහ කිව්ව විදියටම කිව්වොත්, වැරදි කරලා නැත්තම් බයවෙන්න දෙයක් නෑ...මොකද යහපාලන ආණ්ඩුව ගෙනාපු 19, ඒවගේම ස්වාදීන පොලිස් කොමිසම...ස්වාදීන ආයතන තියෙන්නේ...හෙට අනිද්දට පාස්කු බෝම්බ ප්රහාරයට සම්බන්ද උන්ට දඬුවම් ලැබෙනකොටත් මේවගේම තර්ක බලාපොරොත්තු වෙන්න වෙයි...
රණවිරු සුනිල් රත්නායක
ගැන.....අනෙකුත් බුද්ධි අංශ සාමාජිකයන්
ගැන.....ත්රස්තවාදය අවසන් කරපු ඒ ජාතික වීරයෝ
ගැන....නැගෙනහිර පන්සල් කඩපු එක ගැන.....
පුදුමයි..රණවිරුවන්ව සිරගත කරද්දී, හාමුදුරුවන් සිරගත කරද්දී...වෙහෙර විහාර ඩෝසර් කරද්දී සද්ද නැතුව හිටිය කාලකන්ණි දැන් ඔක්කොම නීති විශාරදයෝ වෙලා...ඔය මිනිහ කිව්ව විදියටම කිව්වොත්, වැරදි කරලා නැත්තම් බයවෙන්න දෙයක් නෑ...මොකද යහපාලන ආණ්ඩුව ගෙනාපු 19, ඒවගේම ස්වාදීන පොලිස් කොමිසම...ස්වාදීන ආයතන තියෙන්නේ...හෙට අනිද්දට පාස්කු බෝම්බ ප්රහාරයට සම්බන්ද උන්ට දඬුවම් ලැබෙනකොටත් මේවගේම තර්ක බලාපොරොත්තු වෙන්න වෙයි...

oka pareekshana karana niladareenta amathaka wela athi..