පාඨලි_අත්අඩංගුවට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උන් හිරේ යයි ...මූත් හිරේ යයි කියමුකෝ...එතකොටත් උඹට අවුල්ද? :confused: :confused: :confused: වැඩිය මුකුත් කියන්නත් බෑ...අපිටත් කරන්ට් අල්ලයිද දන්නේ නෑ යකඩ මිනිහ...:(:(:(
    :lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    79993686_2741661312561789_1465091671984177152_o.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දේශපාළුවෙක්ව හිරේ දැම්මම වහල්ලු එදත් පොලවෙ හැප්පුනා අදත් පොලවෙ හැප්පෙනවා. සංදීප් මල්ලිව හප්පලා තියෙන්නෙ චම්පික නම් ඌට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒත් මේ කරන විදිහ වැරදියි. පිලිවෙලත් වැරදියි. මුලින්ම රිෂාඩ් බදුර්දීන්, හකීම්, හිස්බුල්ලා, අසාද් සාලි වගේ උන්ට නීතිය ක්‍රියාත්මක කරලා ඉන්න ඕනේ.

    පුක නොදී ඉඳින් සහෝදරයා....ගිය සුමානේ කිව්වේ මොනාද ?කෝ කාවද ඇල්ලුවේ....
    දැන් නීතිය ක්‍රියාත්මක වෙද්දී...මුලින් මූව අල්ලපන්..ඊට පස්සේ මූව....UNP කාරයෝ දෙන ඉල්ලකම් පිළිවෙලටද දැන් අල්ලන්න ඕනේ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පුක නොදී ඉඳින් සහෝදරයා....ගිය සුමානේ කිව්වේ මොනාද ?කෝ කාවද ඇල්ලුවේ....
    දැන් නීතිය ක්‍රියාත්මක වෙද්දී...මුලින් මූව අල්ලපන්..ඊට පස්සේ මූව....UNP කාරයෝ දෙන ඉල්ලකම් පිළිවෙලටද දැන් අල්ලන්න ඕනේ

    ඔකුන්ගෙන් අහල තමයි දැන් වැඩ කරන්න ඕනි...උඹ කියන කතාව හරි මුන්ගෙන් පිළිවෙල අහගෙන තමයි දැන් 19න් යහපාලන රජයෙන් ස්ථාපිත කරපු ස්වාදීන පොලිස් කොමිසම වැඩ කරන්න වෙන්නේ...මට තියන පුදුමේ රණවිරුවෝ බොරු චෝදනා දාල හිරේ දානකොට මුන් කොහෙද හිටියේ කියල
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හෙනයා;25022883 said:
    aneda kiyanne :lol:

    u methanadi kohomath waraddak karala thiyena nisa aniwa uta badu set wenna one.. :yes::yes: eka nahai kiyanne na :no::no:

    habai mathana wenne thanikara nari natakayak. sandeepwa billata thiyala serama karanna hadanne.. othana kelawenneth sandeepta mai.. kotinma kiwwoth minussunge prashna amathaka karanna sathiyen sathiya eliyata daana script ekak..

    ilagata rajithayage script ekak eliyata ei.. uwa tika dawasak hire thiyala (un inna hire ithin kiyala wadak nane..) eliyata watei.. ita passe serama wipakshe.. andu pakshe inna tharam sapa nathi unath tikak hari sapa :yes:

    arjunwa recommend karapu eka, 21 bomba gahanakan katai pukai wahan hitapu un, rashad, badurdin, saha anik mankolla karayo tika (andu + wipakshe)

    serama eliye.. :lol::lol:

    wadak na ithin mewa katha karala... :no::(:(

    thota wage thirisanekta daana reply ekath aparade yako.. :growl::growl:
    Wenna puluwan anduwa awa witharai thama api danan mona weida kiyala
    giya anduwa awahama una dewal meken wenne na kiyala hithanawa
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අරුට වන්දියක් ලැබෙන තැනට වැඩේ වෙනවා නං හොඳයි. කොහොමත් මේ නාට්ටිය ටික දවසයි.

    oke yanne wenama gamak oka gotabayage neme mahindage malak. Mahinda inne patali ekka patta malen oka patalita yahatin inna dena ekak ne naki hampadayage hati minissu danne ne :shocked: mata tamath terennette oya miniha tama yahatin jiwath wenna kohomada kiyala.. udin hinawa dagena yatin gama gahana eka tama lasanta innawane :dull: mata nam gotabaya ge aualk ne mahinda kiyana balla nisa tamai man oya paksheta jivathetawath chandayak denne ea minihamaruna dawasata salakala banawa hoda ekek awoth:yes:
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,115
    113
    පාඨලී බුදු වෙලාද බං.උඹල උෟව අදහනවද?

    සරත් ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදන් ගිහින් කලෙත් ඕකම තමයි බං.ඒකත් සාධාරණද..දැන් අහපන් සරත් ෆොන්සේකා මොනවද කලේ කියල.
     
    • Like
    Reactions: saturn

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,648
    25,630
    113
    oke yanne wenama gamak oka gotabayage neme mahindage malak. Mahinda inne patali ekka patta malen oka patalita yahatin inna dena ekak ne naki hampadayage hati minissu danne ne :shocked: mata tamath terennette oya miniha tama yahatin jiwath wenna kohomada kiyala.. udin hinawa dagena yatin gama gahana eka tama lasanta innawane :dull: mata nam gotabaya ge aualk ne mahinda kiyana balla nisa tamai man oya paksheta jivathetawath chandayak denne ea minihamaruna dawasata salakala banawa hoda ekek awoth:yes:

    Seeeye thawa kathandarayak kiyannako <3
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,648
    25,630
    113
    සරත් ෆොන්සේකව බල්ලෙක් වගේ ඇදන් ගිහින් කලෙත් ඕකම තමයි බං.ඒකත් සාධාරණද..දැන් අහපන් සරත් ෆොන්සේකා මොනවද කලේ කියල.

    monawada kare? ai sudu kodi case eka mathaka nadda?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රෝසි ආච්චි;25023091 said:
    Seeeye thawa kathandarayak kiyannako <3

    එහෙම කියන්න එපා බන්...අපි උව අගය කරන්න ඕනි....බලපන් උගේ හැකියාව...කතන්දර හදන්න කතන්දර කියන්න පද හදන්න ලිදළඟ සංගමේ සබාපති බෙන්ස් පොන්ස් :D:D:D
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රෝසි ආච්චි;25023093 said:
    monawada kare? ai sudu kodi case eka mathaka nadda?

    u eka dannawanam oya gon kathawa kiyanne na ban...kalin ara dumiyage kathawath kiwwe muma neda? me welawe mada media unit eka inne bumithel gawuna garandi wage
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,648
    25,630
    113
    u eka dannawanam oya gon kathawa kiyanne na ban...kalin ara dumiyage kathawath kiwwe muma neda? me welawe mada media unit eka inne bumithel gawuna garandi wage

    wena rataka ekek ohoma elipita oya kathawa karanam me weddi hoyannath na, ehenam fonsekata kara wage hire dala nawathinne na. u karapu wade negative effect eka thawama lankawata thiyenawa
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,115
    113
    රනියයි සජියයි හොඳ වෙලාවට යකෝ වාහන හප්ප ගන්නේ නැතුව මහ බැංකුව කැඩුවෙ..:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේශපාළුවෙක්ව හිරේ දැම්මම වහල්ලු එදත් පොලවෙ හැප්පුනා අදත් පොලවෙ හැප්පෙනවා. සංදීප් මල්ලිව හප්පලා තියෙන්නෙ චම්පික නම් ඌට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒත් මේ කරන විදිහ වැරදියි. පිලිවෙලත් වැරදියි. මුලින්ම රිෂාඩ් බදුර්දීන්, හකීම්, හිස්බුල්ලා, අසාද් සාලි වගේ උන්ට නීතිය ක්‍රියාත්මක කරලා ඉන්න ඕනේ.

    උබ තමයි රියල් වහල, දැන් කොහොමද ඔය ලිස්ට් එකේ පිලිවෙලට ඇරස් කරන්නෙ ලකාවෙ නිතියට අනුව ඒක කරන විදිහ ගැන පොඩ්ඩක් පැහැදිලි කරපන්කො බලන්ඩ. .කිසිම දෙයක් නොදැන දැනෙන වේදනාවට කියවන්නෙ වහල්ලු ආන්න උබ රියල්ම වහලෙක්..

    අනික බදුර්දීන්ට අප්පුඩි ගහල හුරේ දාල ඌ චන්දෙ දුන්න සජියටම උබලත් චන්දෙ දීල කොහොමද බන් කියන්නෙ කටක් ඇරල උන්ව ඇරස් කරපල්ල කියල, ඔකුන් ඇරස් කරපු දවසටත් උබල අඩනව අද වගේම ඒක සත්තයි..:lol::lol::lol: