පාඨලි_අත්අඩංගුවට

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    Education Minister Bandula Gunawardena’s son has been arrested by the Matara Police.
    Police Media Spokesperson SSP Ajith Rohana stated that the minister’s son was arrested in connection to an accident that occurred in Matara recently.
    Police stated, that the minister’s son was arrested on the day of the accident, after his vehicle hit a fifty-two-year-old male who sustained heavy injuries. The minister’s son was later released on a bail of Rs.400,000 on court orders.
    Following the death of the victim on Tuesday due to his critical state, the minister’s son was yet again arrested on Wednesday.

    https://www.newsfirst.lk/2014/03/05/minister-bandula-gunawardenas-son-arrested/

    මේ සිද්ධියට බ්න්දුලගෙ පුතාට මරන දඩුවම දුන්නද ෆ්‍රෙඩ්
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,115
    113
    ආහ හරි , හරි ....දැන් තමයි හුකේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන විදිය මතක් වෙලා තියෙන්නේ ....තොට අවුරුදු 5ක් කෝම හැදිලා තිබ්බද ?

    නැහැ බං මැදමුලනේ සොහොනේ සල්ලි දෙන්න උනාම මතක් උනේ..:lol::lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,648
    25,630
    113
    නැහැ බං මැදමුලනේ සොහොනේ සල්ලි දෙන්න උනාම මතක් උනේ..:lol::lol:
    දිගටම මතක් කර කර හිටපන් මචන් :yes: අවුරුදු 5ක්ම මතක් කර කර හිටපු එකනේ කරේ :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රෝසි ආච්චි;25023222 said:
    පාඨලි හිරේ ගිය පාර උගෙ වහල්ලුන්ගේ කල්පනාවත් අඩුවෙලා, - රෙප් කියලා + දීලා :lol:

    Matat okama dala kalapa thibba :D
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    79682256_161267021901028_8543191105707966464_n.jpg

    :lol:අැයි අවුරුදු හතරාමාරක් පොල් ගෑවද?
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රෝසි ආච්චි;25023222 said:
    පාඨලි හිරේ ගිය පාර උගෙ වහල්ලුන්ගේ කල්පනාවත් අඩුවෙලා, - රෙප් කියලා + දීලා :lol:

    :lol::lol:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Education Minister Bandula Gunawardena’s son has been arrested by the Matara Police.
    Police Media Spokesperson SSP Ajith Rohana stated that the minister’s son was arrested in connection to an accident that occurred in Matara recently.
    Police stated, that the minister’s son was arrested on the day of the accident, after his vehicle hit a fifty-two-year-old male who sustained heavy injuries. The minister’s son was later released on a bail of Rs.400,000 on court orders.
    Following the death of the victim on Tuesday due to his critical state, the minister’s son was yet again arrested on Wednesday.

    https://www.newsfirst.lk/2014/03/05/minister-bandula-gunawardenas-son-arrested/

    මේ සිද්ධියට බ්න්දුලගෙ පුතාට මරන දඩුවම දුන්නද ෆ්‍රෙඩ්

    2014 මගුලක්නේ යකෝ 2015 යහපලානේ අවේ මේවට උත්තර දෙන්න නෙහ් කෝ දුන්නේ නැහැනේ අයිසේ :lol::rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රෝසි ආච්චි;25023244 said:
    දිගටම මතක් කර කර හිටපන් මචන් :yes: අවුරුදු 5ක්ම මතක් කර කර හිටපු එකනේ කරේ :lol:

    :sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඔකුන්ගෙන් අහල තමයි දැන් වැඩ කරන්න ඕනි...උඹ කියන කතාව හරි මුන්ගෙන් පිළිවෙල අහගෙන තමයි දැන් 19න් යහපාලන රජයෙන් ස්ථාපිත කරපු ස්වාදීන පොලිස් කොමිසම වැඩ කරන්න වෙන්නේ...මට තියන පුදුමේ රණවිරුවෝ බොරු චෝදනා දාල හිරේ දානකොට මුන් කොහෙද හිටියේ කියල

    මට හිතාගන්න බැරි නීතිය ක්‍රියාත්මක වෙද්දී ඇයි මේ ටොයි පොන්ස් ල වැලලෙන්නේ කියල .....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Education Minister Bandula Gunawardena’s son has been arrested by the Matara Police.
    Police Media Spokesperson SSP Ajith Rohana stated that the minister’s son was arrested in connection to an accident that occurred in Matara recently.
    Police stated, that the minister’s son was arrested on the day of the accident, after his vehicle hit a fifty-two-year-old male who sustained heavy injuries. The minister’s son was later released on a bail of Rs.400,000 on court orders.
    Following the death of the victim on Tuesday due to his critical state, the minister’s son was yet again arrested on Wednesday.

    https://www.newsfirst.lk/2014/03/05/minister-bandula-gunawardenas-son-arrested/

    මේ සිද්ධියට බ්න්දුලගෙ පුතාට මරන දඩුවම දුන්නද ෆ්‍රෙඩ්

    අවරුදු 5ක් උඹල පොල් ගාල දැන් ගෝටට ඔක්කොම අල්ලන්න කියනවා නේ ? :lol::lol:අන්න ගෝට සුදු van drivers ලත් අල්ල ගත්ත
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    රෝසි ආච්චි;25023244 said:
    දිගටම මතක් කර කර හිටපන් මචන් :yes: අවුරුදු 5ක්ම මතක් කර කර හිටපු එකනේ කරේ :lol:

    :lol::lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    Education Minister Bandula Gunawardena’s son has been arrested by the Matara Police.
    Police Media Spokesperson SSP Ajith Rohana stated that the minister’s son was arrested in connection to an accident that occurred in Matara recently.
    Police stated, that the minister’s son was arrested on the day of the accident, after his vehicle hit a fifty-two-year-old male who sustained heavy injuries. The minister’s son was later released on a bail of Rs.400,000 on court orders.
    Following the death of the victim on Tuesday due to his critical state, the minister’s son was yet again arrested on Wednesday.

    https://www.newsfirst.lk/2014/03/05/minister-bandula-gunawardenas-son-arrested/

    මේ සිද්ධියට බ්න්දුලගෙ පුතාට මරන දඩුවම දුන්නද ෆ්‍රෙඩ්

    සජිත් දිනවන්න ආපුගමන තවම ඉන්නවද බං? දැන් වත් පලයන්..ඊලග චන්දෙත් ඔච්චර තමයි පුතානෝ...වන වදින්නම තමයි වෙන්නේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    දේශපාළුවෙක්ව හිරේ දැම්මම වහල්ලු එදත් පොලවෙ හැප්පුනා අදත් පොලවෙ හැප්පෙනවා. සංදීප් මල්ලිව හප්පලා තියෙන්නෙ චම්පික නම් ඌට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒත් මේ කරන විදිහ වැරදියි. පිලිවෙලත් වැරදියි. මුලින්ම රිෂාඩ් බදුර්දීන්, හකීම්, හිස්බුල්ලා, අසාද් සාලි වගේ උන්ට නීතිය ක්‍රියාත්මක කරලා ඉන්න ඕනේ.

    මචං alphabetical order එකටද සිංහල අකාරාදී පිළිවෙලටද රිමාන්ඩ් කරන්න ඕනේ? ඉක්මනට කියපං/...