මේ කියන්නෙ බාර වෙච්ච රියදුරු වාහනේ තියා ඒ පැත්තෙ වත් ඉඳල නෑ කියන එකද?(දෙරණ නිව්ස් වලටත් කිව්ව)![]()

පාටලීගේ රිය අනතුර සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. ඒ වුනත් ප්‍රශ්න ගොඩක් තියෙනවා.
1. CCTV සාක්ෂි තිබුනා නම් ඒවා වෙනස් කරේ කවුද? ඊට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවාද?
2. උසාවියට බොරු කීම සම්බන්ධව පාටලීගේ රියදුරාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවාද?
3. පාටලීට සපෝට් කල පොලිස් නිලධාරීන්ට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
3. 1000 CC බයික් එක ලංකාවට ගෙනාවේ කොහොමද? එවැනි බයික් ආනයනය කරපු අයට නීතිය ක්‍රියාත්මකද? එවැනි බයික් සංදීප් ගේ මිතුරන් ලඟත් තිබුනාද? ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙනවාද?
වැරදි කරපු දේශපාලුවො උසාවියට දක්කනවා නම් ඉතා හොඳය. ඒත් රවියාට, රාජිතට, සජිත්ට, රනිල්ට,..... තිබෙන චෝදනා සම්බන්ධව කිසිම දෙයක් කරන බවක් නොපෙනෙන්නේ ඇයි? සුවපතියාගේ වැරදිවලට සාක්ෂි දෙන්නට කැමති සාක්ෂිකාරයෝ ඕනෑ තරම් සිටිති.
ඊලඟට රාජිත, ඊලඟට අරයා මෙයා කියා බයියන් ආතල් ගත්තාට මෙතන සිදුවන්නේ නීතිය ක්‍රියාත්මකවීමක්ම නොවේ කියා මට හිතෙන්නේ පාටලීගේ රිය අනතුර පාටලී කරපු දේසපාලන බලපෑම්, පගා ගැහිලි වගේ දේවල් වලට වඩා සුලු වරදක් නිසාය.

ඕවා දාල අපේ ආතල් කඩන්න එපා බන්.. ටිකක් බලන් ඉදපන් බයියෝ දත කකා පාටලි වැරදි කාරයා කරන්න හදන හැටි.. නිකන් ඩ්‍රාමා එකක ස්ක්‍රිප්ට් එක නැතිව නලුවා වල් පල් කියවනවා වගේ![]()
දුකත් හිතෙනවා.. ලොල්..

ස්විස් අක්කගෙ ඩ්‍රාම ඵක වගේද?![]()

ජීවිතාන්තය දක්වා හිරේ දාන්න පුලුවන් වැරදි තියෙද්දි සතියකට රිමාන්ඩ් යවනවා.
නීතිපතිට ගැසට් කරන්න පුලුවන්ද මචං?ගෝටා කියලා හරියට පරීක්ශන කරගෙන යනවා කියලා ස්ව්ස් එම්බසි එකට.. උබලා මෙහෙ ඒ ගෑනිව වැරදි කාරි කරලා.. ලොල්..
උබලා අපිට මොන ස්විස් අකෞන්ට්ද බන්? නොදන්න දේවල් වලට හොට නොදා හිටු..
චම්පිකයව ඇතුලට දාන එක නීතිපතිගේ වැඩක්ලු නේහ්? අර විල්පත්තු ගැසට් කරපු නිතිපතිමද මේ?![]()
දන්නෙ නැති නිසා ඇහුවෙ,
මම මෙච්චර කල් හිතුවෙ ජනාධිපතිට විතරයි ගැසට් කරන්න පුලුවන් කියල.
උඹල කාටද කියන්නේ ? යහපලනෙන් පත්කරපු නීතිපතිටද ? ස්වාදීන අධිකරණයටද ? ස්වාදීන පොලිඉසියටද ?

ගෝටා කියලා හරියට පරීක්ශන කරගෙන යනවා කියලා ස්ව්ස් එම්බසි එකට.. උබලා මෙහෙ ඒ ගෑනිව වැරදි කාරි කරලා.. ලොල්..
උබලා අපිට මොන ස්විස් අකෞන්ට්ද බන්? නොදන්න දේවල් වලට හොට නොදා හිටු..
චම්පිකයව ඇතුලට දාන එක නීතිපතිගේ වැඩක්ලු නේහ්? අර විල්පත්තු ගැසට් කරපු නිතිපතිමද මේ?![]()
විල්පත්තු ගැසට් කරනකොට බයියෝ කීවෙ - යහපලනෙන් පත්කරපු නීතිපති
ඒක නෙවේ කව්ද ඊලගට ඇතුලට යන්නේ? රවී/පොනිලා/කිරිඇල්ල/අකිල/රාජිත?
රාජිත නියමෙට රාජකාරිය කරනවා නෙහ්?