පාඨලි_අත්අඩංගුවට

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,127
    20,714
    113
    හස්තිශෛලපුර
    පාඨලී තනි නොකරමු.
    තනියට රාජිත යවමු.


    දුමින්ද ස එලියට ආපුවාම දායි, එතකන් පාලු නෑ.. :P:P:P





    79364853_2392213337757906_5069752634257178624_o.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දුමින්ද ස එලියට ආපුවාම දායි, එතකන් පාලු නෑ.. :P:P:P





    79364853_2392213337757906_5069752634257178624_o.jpg


    උඹ මරික්කාර් ද බං?උෟ තමා දුමින්ද නිදහස් වෙනවට බයේ ඉන්නෙ:D
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,127
    20,714
    113
    හස්තිශෛලපුර
    උඹ මරික්කාර් ද බං?උෟ තමා දුමින්ද නිදහස් වෙනවට බයේ ඉන්නෙ:D


    එල.. සාමන්‍ය මිනිස්සු ඉන්නෙ දුමින්ද ස එලියට එනකම් ඊයම් කොල ලග තියාගෙන.. පුක දෙනව දැකලා තිබුනට මෙහෙම පුක දීමක් දැක්කේ අදනේ ලොකු උන්නැහැ.. :P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ මරික්කාර් ද බං?උෟ තමා දුමින්ද නිදහස් වෙනවට බයේ ඉන්නෙ:D

    :rofl::rofl: ඕක මරික්කාර්ගෙ පස්ස හෝදන එකා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විල්පත්තු ගැසට් කරනකොට බයියෝ කීවෙ - යහපලනෙන් පත්කරපු නීතිපති :yes::yes::yes:


    ඒක නෙවේ කව්ද ඊලගට ඇතුලට යන්නේ? රවී/පොනිලා/කිරිඇල්ල/අකිල/රාජිත?

    රාජිත නියමෙට රාජකාරිය කරනවා නෙහ්? :P:P:P

    ලොල් ගූ ඇන් පි බැල්ලි මරු කියෝනව..පෙන්නපිය බලන්ඩ විල්පත්තුවෙ ගැසට් එක කියවන්ඩ කලින්..
    ඉලගට බලු කුඩුවට දාන එකාව තිරනේ කරන්නෙ නීතිපති..

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    එල.. සාමන්‍ය මිනිස්සු ඉන්නෙ දුමින්ද ස එලියට එනකම් ඊයම් කොල ලග තියාගෙන.. පුක දෙනව දැකලා තිබුනට මෙහෙම පුක දීමක් දැක්කේ අදනේ ලොකු උන්නැහැ.. :P:P:P

    උඹට උන් ඵහෙම කිව්වද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාටලීගේ රිය අනතුර සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. ඒ වුනත් ප්‍රශ්න ගොඩක් තියෙනවා.

    1. CCTV සාක්ෂි තිබුනා නම් ඒවා වෙනස් කරේ කවුද? ඊට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවාද?
    2. උසාවියට බොරු කීම සම්බන්ධව පාටලීගේ රියදුරාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවාද?
    3. පාටලීට සපෝට් කල පොලිස් නිලධාරීන්ට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
    3. 1000 CC බයික් එක ලංකාවට ගෙනාවේ කොහොමද? එවැනි බයික් ආනයනය කරපු අයට නීතිය ක්‍රියාත්මකද? එවැනි බයික් සංදීප් ගේ මිතුරන් ලඟත් තිබුනාද? ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙනවාද?

    වැරදි කරපු දේශපාලුවො උසාවියට දක්කනවා නම් ඉතා හොඳය. ඒත් රවියාට, රාජිතට, සජිත්ට, රනිල්ට,..... තිබෙන චෝදනා සම්බන්ධව කිසිම දෙයක් කරන බවක් නොපෙනෙන්නේ ඇයි? සුවපතියාගේ වැරදිවලට සාක්ෂි දෙන්නට කැමති සාක්ෂිකාරයෝ ඕනෑ තරම් සිටිති.

    ඊලඟට රාජිත, ඊලඟට අරයා මෙයා කියා බයියන් ආතල් ගත්තාට මෙතන සිදුවන්නේ නීතිය ක්‍රියාත්මකවීමක්ම නොවේ කියා මට හිතෙන්නේ පාටලීගේ රිය අනතුර පාටලී කරපු දේසපාලන බලපෑම්, පගා ගැහිලි වගේ දේවල් වලට වඩා සුලු වරදක් නිසාය.

    1, 2 :yes::yes::yes::yes: පාඨලී චම්පික රණවක මහතාට නීතියෙන් ගැලවී යෑමට සහාය ලබාදී ඇති බව අනාවරණය වී ඇති සියලූ නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට තම දෙපාර්තමේන්තුව පසුබට නොවන බව ද එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා විමර්ශන අවසන් වූ පසුව පාඨලී චම්පික රණවක හා ඔහුගේ රියැදුරු ඇතුළු පිරිසට එරෙහිව මහාධිකරණය හමුවේ පියවර ගන්නා බව ද අධිකරණයට පෙන්වා දුන්නේය. එවකට කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පාඨලී චම්පික මහතා ඔහු සතුව තිබූ දේශපාලන බලය හා ධන බලය යොදා ගනිමින් නීතිය තමන්ට අවශ්‍ය ලෙස නවා ගැනීමට ක‍්‍රියාකර ඇති බව පෙනී යන්නේ යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

    http://divaina.com/daily/index.php/puwath-2/37025-99-30

    3. 1000 බයික් එක රෙජිස්ටර් බයික් එකක් ඒක නිසා කාටවත් උකේ අමාරුව හදාගන්ඩ ඔනෙ කමක් නැ..ඔර්ජිනල් රෙජිස්ටර් බයික් එකක්..

    නිතිය හරියට ක්‍රියාත්මක වෙද්දි උඩු බුරන්ඩ එපා, අනික ගූ ඇන් පි කාරයෙන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩත් බැ.බදුර්දීන්ටත් අප්පුඩ් ගහල හුරේ දැම්ම කැනහිල්ලු ටිකනෙ..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටත් පේන්නෙ මූ හම්බයෙක්.:yes:

    :yes::yes: උපන්ගෙයි ගූ ඇන් පී බැල්ලියො හම්බයන්ටත් එහා අඩුම ගානෙ හම්බයො දගලන්නෙ උන්ගෙ ජාතිය ආගම වෙනුවෙන් ඒකට ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල දගලන්නෙම රට විනාශ කරන්ඩ
    ...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :yes::yes: උපන්ගෙයි ගූ ඇන් පී බැල්ලියො හම්බයන්ටත් එහා අඩුම ගානෙ හම්බයො දගලන්නෙ උන්ගෙ ජාතිය ආගම වෙනුවෙන් ඒකට ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල දගලන්නෙම රට විනාශ කරන්ඩ
    ...

    මල පන්නගන්න එපා බන්.... :lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රෝසි ආච්චි;25024807 said:
    මොකෝ බන් මේ Twitter එකේ මුස්ලිම් උන්ට රිදිලා පාඨලි හිරේ දාපු එකට :oo:

    ඔකේ ඉන්නේ අමුතු හු@%න්නල ටිකක් බන්....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසි ආච්චි;25024807 said:
    මොකෝ බන් මේ Twitter එකේ මුස්ලිම් උන්ට රිදිලා පාඨලි හිරේ දාපු එකට :oo:

    උන්ගෙ ජාතික නායකය පාඨලිලු ඒකයි සීන් එක මම හිතන්නෙ.. :rofl::rofl:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    දන්නා එකෙක් කියපන්කො .. 2016 පාටලිගේ නඩුව අධිකරණයකින් අහලා තීන්දුවක් දීලා අවසන් කරාද ??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්නා එකෙක් කියපන්කො .. 2016 පාටලිගේ නඩුව අධිකරණයකින් අහලා තීන්දුවක් දීලා අවසන් කරාද ??

    පාඨලීගෙ නඩුවක් නෙමේ පාඨලී දාපු රියදුරාගෙ නඩුව නම් ඇහුව