පාඨලී තනි නොකරමු.
තනියට රාජිත යවමු.
දුමින්ද ස එලියට ආපුවාම දායි, එතකන් පාලු නෑ..



පාඨලී තනි නොකරමු.
තනියට රාජිත යවමු.



දුමින්ද ස එලියට ආපුවාම දායි, එතකන් පාලු නෑ..
![]()

උඹ මරික්කාර් ද බං?උෟ තමා දුමින්ද නිදහස් වෙනවට බයේ ඉන්නෙ



උඹ මරික්කාර් ද බං?උෟ තමා දුමින්ද නිදහස් වෙනවට බයේ ඉන්නෙ

ඕක මරික්කාර්ගෙ පස්ස හෝදන එකා.. විල්පත්තු ගැසට් කරනකොට බයියෝ කීවෙ - යහපලනෙන් පත්කරපු නීතිපති
ඒක නෙවේ කව්ද ඊලගට ඇතුලට යන්නේ? රවී/පොනිලා/කිරිඇල්ල/අකිල/රාජිත?
රාජිත නියමෙට රාජකාරිය කරනවා නෙහ්?
එල.. සාමන්‍ය මිනිස්සු ඉන්නෙ දුමින්ද ස එලියට එනකම් ඊයම් කොල ලග තියාගෙන.. පුක දෙනව දැකලා තිබුනට මෙහෙම පුක දීමක් දැක්කේ අදනේ ලොකු උන්නැහැ..![]()
පාටලීගේ රිය අනතුර සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. ඒ වුනත් ප්‍රශ්න ගොඩක් තියෙනවා.
1. CCTV සාක්ෂි තිබුනා නම් ඒවා වෙනස් කරේ කවුද? ඊට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවාද?
2. උසාවියට බොරු කීම සම්බන්ධව පාටලීගේ රියදුරාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවාද?
3. පාටලීට සපෝට් කල පොලිස් නිලධාරීන්ට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
3. 1000 CC බයික් එක ලංකාවට ගෙනාවේ කොහොමද? එවැනි බයික් ආනයනය කරපු අයට නීතිය ක්‍රියාත්මකද? එවැනි බයික් සංදීප් ගේ මිතුරන් ලඟත් තිබුනාද? ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙනවාද?
වැරදි කරපු දේශපාලුවො උසාවියට දක්කනවා නම් ඉතා හොඳය. ඒත් රවියාට, රාජිතට, සජිත්ට, රනිල්ට,..... තිබෙන චෝදනා සම්බන්ධව කිසිම දෙයක් කරන බවක් නොපෙනෙන්නේ ඇයි? සුවපතියාගේ වැරදිවලට සාක්ෂි දෙන්නට කැමති සාක්ෂිකාරයෝ ඕනෑ තරම් සිටිති.
ඊලඟට රාජිත, ඊලඟට අරයා මෙයා කියා බයියන් ආතල් ගත්තාට මෙතන සිදුවන්නේ නීතිය ක්‍රියාත්මකවීමක්ම නොවේ කියා මට හිතෙන්නේ පාටලීගේ රිය අනතුර පාටලී කරපු දේසපාලන බලපෑම්, පගා ගැහිලි වගේ දේවල් වලට වඩා සුලු වරදක් නිසාය.
1, 2පාඨලී චම්පික රණවක මහතාට නීතියෙන් ගැලවී යෑමට සහාය ලබාදී ඇති බව අනාවරණය වී ඇති සියලූ නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට තම දෙපාර්තමේන්තුව පසුබට නොවන බව ද එහිදී අධිකරණයට පෙන්වා දුන් දිලීප පීරිස් මහතා විමර්ශන අවසන් වූ පසුව පාඨලී චම්පික රණවක හා ඔහුගේ රියැදුරු ඇතුළු පිරිසට එරෙහිව මහාධිකරණය හමුවේ පියවර ගන්නා බව ද අධිකරණයට පෙන්වා දුන්නේය. එවකට කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පාඨලී චම්පික මහතා ඔහු සතුව තිබූ දේශපාලන බලය හා ධන බලය යොදා ගනිමින් නීතිය තමන්ට අවශ්‍ය ලෙස නවා ගැනීමට ක‍්‍රියාකර ඇති බව පෙනී යන්නේ යැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
http://divaina.com/daily/index.php/puwath-2/37025-99-30
මටත් පේන්නෙ මූ හම්බයෙක්.![]()

උපන්ගෙයි ගූ ඇන් පී බැල්ලියො හම්බයන්ටත් එහා අඩුම ගානෙ හම්බයො දගලන්නෙ උන්ගෙ ජාතිය ආගම වෙනුවෙන් ඒකට ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල දගලන්නෙම රට විනාශ කරන්ඩඋපන්ගෙයි ගූ ඇන් පී බැල්ලියො හම්බයන්ටත් එහා අඩුම ගානෙ හම්බයො දගලන්නෙ උන්ගෙ ජාතිය ආගම වෙනුවෙන් ඒකට ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල දගලන්නෙම රට විනාශ කරන්ඩ
...


රෝසි ආච්චි;25024807 said:මොකෝ බන් මේ Twitter එකේ මුස්ලිම් උන්ට රිදිලා පාඨලි හිරේ දාපු එකට![]()
දැන් උන්ට පාඨලි හොඳ වෙලාඔකේ ඉන්නේ අමුතු හු@%න්නල ටිකක් බන්....

රෝසි ආච්චි;25024807 said:මොකෝ බන් මේ Twitter එකේ මුස්ලිම් උන්ට රිදිලා පාඨලි හිරේ දාපු එකට![]()

දන්නා එකෙක් කියපන්කො .. 2016 පාටලිගේ නඩුව අධිකරණයකින් අහලා තීන්දුවක් දීලා අවසන් කරාද ??