පාඨලී චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත් වේ..!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,808
    167,465
    113
    එකමත් එක රටක
    මිනිහ තරම් කොරෝනා කාලෙ ගම්පහ මිනිස්සුන්ට උදව් කරපු දේශපාලකයෙක් කියපන්?
    මම ඌ කරපු දේවල් දන්නේ නෑ බන්... fb නෑ .. මමත් කලින් චන්දෙ දුන්නේ පොරට තමයි (මේකේ උන් කියපු දේවල් බලලා ). මම කියනේ හරි හමන් පක්ෂයක් නැතිව ඔහොම ගිහින් රටේ නායකයා වගේ වෙන්න බෑ . ඒකයි මුලින් පාරිලිමේන්තු හරි යන්න කියල දුන්නේ.
     
    • Like
    Reactions: BuLaTha

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රිදුනා රිදුනා හොදටම රිදුනා. පත නයෙක් ඇවිල්ලා ඇරියට පස්සේ සිද්දාලේප ගලා හරි යනවද බන් 🤣🤣🤣. Electrical මොන batch එකේද කියහන්කෝ.

    වෙන මොනවද දැනගන්න ඕනේ ? පුක හෝදලා දියන් කියන්නම් .... හැබැයි දිවෙන් ....

    උඹට ඉතින් බැරි දෙයක් නෙමෙයිනේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    වෙන මොනවද දැනගන්න ඕනේ ? පුක හෝදලා දියන් කියන්නම් .... හැබැයි දිවෙන් ....

    උඹට ඉතින් බැරි දෙයක් නෙමෙයිනේ
    රිදුනා රිදුනා 🤣🤣🤣. ඊ... 😮😮😮 ඔනේ නෑ බන්. මන් වතුර ටිකක් දලා හොදගන්නම් පුලුවන් විදිහට. රජපක්ශලාගේ තරන් අපේ එවා පිරිසිදු නෑ. පවුනේ බන් උබලා. 🤣🤣
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,203
    20,821
    113
    හස්තිශෛලපුර
    2025 unp එකෙන් ප්‍රසිඩට් ට පාථලී ව දාලා , සජිත් අගමැති වෙන්න plan එකක් වගෙ.

    සජියා කොහොමත් ආයෙ ප්‍රසිඩට් ඉල්ලන්නෙ නෑ කීයටවත්. අගමැති පුටුවට දැන් ඉව තියෙන්නේ ,

    ප්‍රසිඩන්ට ඒ පැත්තෙත් දාන්න වෙන කෙනෙක් නැති නිසා පාථලිව දායි වගෙ

    අගමැති පුටුවෙන් දැන් මොනවා කරන්නද? පේන්නේ නැද්ද නාකි මයිනා
     
    • Like
    Reactions: dilann

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,787
    113
    39
    Galle
    හෙළ උරුමය කාල ඉවර නේ. දැන් ඉතින් අස්වන්නේ නැතුව මොනවා කරන්නද
    Umba dan ohoma kiwwata oka hemin pohottuwata heththu unoth thama wade wenne.
    Umbata kela wenawa
     
    • Haha
    Reactions: Smartm

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මම ඌ කරපු දේවල් දන්නේ නෑ බන්... fb නෑ .. මමත් කලින් චන්දෙ දුන්නේ පොරට තමයි (මේකේ උන් කියපු දේවල් බලලා ). මම කියනේ හරි හමන් පක්ෂයක් නැතිව ඔහොම ගිහින් රටේ නායකයා වගේ වෙන්න බෑ . ඒකයි මුලින් පාරිලිමේන්තු හරි යන්න කියල දුන්නේ.
    පක්ශයක් තියෙනවා ජාතික හරිත පෙරමුණ. ඔව් ඉස්සරවෙලා පාර්ලිමේන්තු යන්න ඕනෙ. අපි බලමු ඊලග පාර. මේ පාර ගම්පහින් විතරයි නෙ ඉල්ලුවෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් මොකුත් නොකිය ඉන්නව 2025ට කල් තියෙනව දැම්ම් තියා මොකට කියෝනවද
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ලොල් මොකුත් නොකිය ඉන්නව 2025ට කල් තියෙනව දැම්ම් තියා මොකට කියෝනවද

    පොඩ්ඩක් සී නිවුස් එක ලයින් එක මාරු කරල තියෙන හැටි දැක්කම තේරෙනවා විමල්ට කැපිල්ල දාල තියෙන හැටි බැසිල. ඕවා පුපුරලා ගිහින් අන්තිමේ යූඇන්පී සජබ නොවන පෙරමුණක් හැදිල ඒකට විමල් එක් වෙන්න බැරි නෑ පුතේ.
     
    • Haha
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොඩ්ඩක් සී නිවුස් එක ලයින් එක මාරු කරල තියෙන හැටි දැක්කම තේරෙනවා විමල්ට කැපිල්ල දාල තියෙන හැටි බැසිල. ඕවා පුපුරලා ගිහින් අන්තිමේ යූඇන්පී සජබ නොවන පෙරමුණක් හැදිල ඒකට විමල් එක් වෙන්න බැරි නෑ පුතේ.
    ආහ් ඔව් ඔව් අපි මේ එකතු වෙන්ඩ බලන් ඉන්නෙ ලොල් :lol: :lol: :lol: :lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ආහ් ඔව් ඔව් අපි මේ එකතු වෙන්ඩ බලන් ඉන්නෙ ලොල් :lol: :lol: :lol: :lol:

    උඹ දන්නෙ නැහැ විමල් මොනවා කරනවද කියලා. හොඳටම පෙනුනා 2015 යහපාලන බම්බුව එන්න යද්දි උඹ මේකේ පෝස්ට් දැම්මා, බලං ඉන්නෙ රටට හොඳක් වෙනවා නම් අපි එතැන කියලා. උඹ ඇවිත් කවුරු හරි ආසන සංවිධායක කෙනෙක්ගෙ ගෝලයෙක්. ඡන්දෙ කාලෙට රැස්වීමක් තියන, ප්‍රතිපාදන ටිකක් දාලා පාරවල් ටිකක් හදාගන්න, ලියුමක් අරන් දෙන ජාතියෙ එකෙක්. විමල්ව කොනිත්තලා විමලුත් කොනිත්තන්න අරන් තියෙනවා කියන දේ විතරක් හොඳින්ම කියන්න පුළුවං.

    විමල් කොළඹින් 01 වෙන එකට කෙළවන්න, සරත් වීරසේකර පැරෂුට් එකෙන් බස්සලා, ෆන්ඩ් කරලා විමල්ට රිදවීම පටන් ගත්තෙ, සරත් හොඳ මිනිහෙක්, නමුත් යටින් තිබ්බ දේශපාලනේ ඒකයි. ප්‍රසන්නටත් නාලක ගොඩහේවාව දාලා කෙලවූවා.

    දැන් කටු කන බල්ලෝ දම්මලා විමල්ට ගහන හැටි පේනවානෙ. අර කුණු ආචාරියාව ‍දම්මලා. ඔය විදිහටම තමයි චම්පිකටත් කෙළියෙ. රාජපක්ෂ පවුලට යටින් ඉන්න කං උන්ට හොඳයි, උන්ට වඩා දශමයකින් හරි උඩට එන්න පුළුවන් කමක් තියෙන හෝ ලීලාවක් හරි දැක්කොත් නැති කරලම, චොර කරලම, බලු කරලම දානවා.

    ඕක තමයි හැටි. ‍ප්‍රධාන පක්ෂ දෙකේම රදළ ‍පවුල්වලට විතරයි උඩට එන්න පුලුවන්.
     
    • Like
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹ දන්නෙ නැහැ විමල් මොනවා කරනවද කියලා. හොඳටම පෙනුනා 2015 යහපාලන බම්බුව එන්න යද්දි උඹ මේකේ පෝස්ට් දැම්මා, බලං ඉන්නෙ රටට හොඳක් වෙනවා නම් අපි එතැන කියලා. උඹ ඇවිත් කවුරු හරි ආසන සංවිධායක කෙනෙක්ගෙ ගෝලයෙක්. ඡන්දෙ කාලෙට රැස්වීමක් තියන, ප්‍රතිපාදන ටිකක් දාලා පාරවල් ටිකක් හදාගන්න, ලියුමක් අරන් දෙන ජාතියෙ එකෙක්. විමල්ව කොනිත්තලා විමලුත් කොනිත්තන්න අරන් තියෙනවා කියන දේ විතරක් හොඳින්ම කියන්න පුළුවං.

    විමල් කොළඹින් 01 වෙන එකට කෙළවන්න, සරත් වීරසේකර පැරෂුට් එකෙන් බස්සලා, ෆන්ඩ් කරලා විමල්ට රිදවීම පටන් ගත්තෙ, දැන් කටු කන බල්ලෝ දම්මලා විමල්ට ගහන හැටි පේනවානෙ. අර කුණු ආචාරියාව ‍දම්මලා. ඔය විදිහටම තමයි චම්පිකටත් කෙළියෙ. රාජපක්ෂ පවුලට යටින් ඉන්න කං උන්ට හොඳයි, උන්ට වඩා දශමයකින් හරි උඩට එන්න පුළුවන් කමක් තියෙන හෝ ලීලාවක් හරි දැක්කොත් නැති කරලම, චොර කරලම, බලු කරලම දානවා.

    ඕක තමයි හැටි. ‍ප්‍රධාන පක්ෂ දෙකේම රදළ ‍පවුල්වලට විතරයි උඩට එන්න පුලුවන්.
    ඔය ආඩපලි දැම්ම කියන්ඩ එපා, 2025 ලන් වෙලා කියන්ඩ තියා ගනිල්ල, :lol: :lol: :lol: :lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔය ආඩපලි දැම්ම කියන්ඩ එපා, 2025 ලන් වෙලා කියන්ඩ තියා ගනිල්ල, :lol: :lol: :lol: :lol:

    උඹගෙ මම දැලකම තියෙන දෙයක් ඕක, රිපිලයි දාගන්න බැරි ඒවයෙ, එක්කො කෑල්ලක් කෝට් කරලා රිප්ලයි කරනවා, අනික්වා දැක්කෙ නෑ වගේ. එහෙමත් නැත්තං අදාලම නැති මොකක් හරි ටිකක් කොටලා හිනා මූණු ටිකක් දාලා මාරු වෙනවා. දැන් මම ඔය කමෙන්ට් එකේ කිව්ව සාධනීය කාරණාවලට උඹට කියන්න දෙයක් නැහැ. උඹට වේදනාවකුත් ඇති බැසිලා කරපු කැත වැඩේට. විමලා එන නොඑන එක විවාදෙට විවෘත උනත්, මම ඔය කියපු කරුණු බොරු නෙවේ. ඇමතිකමකින් එහාට විමල් උඩට එන එක විමල්ගෙ මිනිහෙක් විදිහට උඹේ හීනයක් උනාට, ඔය රාජපක්ෂලා නෙවේ සජිත්ලා එක්ක උනත් ඒක කරන්න බෑ. උන් කෙළිනවා.

    ඉස්සර කොච්චර කවරේජ් එකක් තිබ්බා ද විමල්ට ප්‍රෙස්වල, දැන් පේනවා නේද සේරම හිර කරලා තියෙන විදිහ. අනික කමෙන්ට් දාලා බොරුවට හිනා මූණු ගොඩක් දාන්න එපා බං. එතකොට පේනවා කොච්චර රිදිලද කියලා, හිනා මූණු ගොඩක් දැම්මා කියලා හරි අකුරු සයිස් ලොකු කරා කියලා හරි, කියාගන්න දෙයක් නැති උන එක නොපෙනී යන්නෙ නැහැ.
     
    • Haha
    Reactions: SLK_sri and Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උඹගෙ මම දැලකම තියෙන දෙයක් ඕක, දැන් මම ඔය කමෙන්ට් එකේ කිව්ව සාධනීය කාරණාවලට උඹට කියන්න දෙයක් නැහැ. උඹට වේදනාවකුත් ඇති බැසිලා කරපු කැත වැඩේට. විමලා එන නොඑන එක විවාදෙට විවෘත උනත්, මම ඔය කියපු කරුණු බොරු නෙවේ. ඇමතිකමකින් එහාට විමල් උඩට එන එක විමල්ගෙ මිනිහෙක් විදිහට උඹේ හීනයක් උනාට, ඔය රාජපක්ෂලා නෙවේ සජිත්ලා එක්ක උනත් ඒක කරන්න බෑ. උන් කෙළිනවා.

    ඉස්සර කොච්චර කවරේජ් එකක් තිබ්බා ද විමල්ට ප්‍රෙස්වල, දැන් පේනවා නේද සේරම හිර කරලා තියෙන විදිහ. අනික කමෙන්ට් දාලා බොරුවට හිනා මූණු ගොඩක් දාන්න එපා බං. එතකොට පේනවා කොච්චර රිදිලද කියලා, හිනා මූණු ගොඩක් දැම්මා කියලා හරි අකුරු සයිස් ලොකු කරා කියලා හරි, කියාගන්න දෙයක් නැති උන එක නොපෙනී යන්නෙ නැහැ.
    උබ කැමති විදිහට හිතා ගත්තට මට ප්‍රශ්නයක් නැ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සජිත් මොඩයාට වඩා නම් නාමල් බේබි දාහකින් හොදයි 🤩🤣🤣🤣

    ow eka aththa sajith modaya nisa thamai wiruwa dinuwe, nethnam hithuwada wiruwa nikan dinuwa kiyala. baby unath anthimata wiruwa wage weida macho ara putin wage kiuwata nikan sutin wage wath nethi wage

    උඹගෙ මම දැලකම තියෙන දෙයක් ඕක, රිපිලයි දාගන්න බැරි ඒවයෙ, එක්කො කෑල්ලක් කෝට් කරලා රිප්ලයි කරනවා, අනික්වා දැක්කෙ නෑ වගේ. එහෙමත් නැත්තං අදාලම නැති මොකක් හරි ටිකක් කොටලා හිනා මූණු ටිකක් දාලා මාරු වෙනවා. දැන් මම ඔය කමෙන්ට් එකේ කිව්ව සාධනීය කාරණාවලට උඹට කියන්න දෙයක් නැහැ. උඹට වේදනාවකුත් ඇති බැසිලා කරපු කැත වැඩේට. විමලා එන නොඑන එක විවාදෙට විවෘත උනත්, මම ඔය කියපු කරුණු බොරු නෙවේ. ඇමතිකමකින් එහාට විමල් උඩට එන එක විමල්ගෙ මිනිහෙක් විදිහට උඹේ හීනයක් උනාට, ඔය රාජපක්ෂලා නෙවේ සජිත්ලා එක්ක උනත් ඒක කරන්න බෑ. උන් කෙළිනවා.

    ඉස්සර කොච්චර කවරේජ් එකක් තිබ්බා ද විමල්ට ප්‍රෙස්වල, දැන් පේනවා නේද සේරම හිර කරලා තියෙන විදිහ. අනික කමෙන්ට් දාලා බොරුවට හිනා මූණු ගොඩක් දාන්න එපා බං. එතකොට පේනවා කොච්චර රිදිලද කියලා, හිනා මූණු ගොඩක් දැම්මා කියලා හරි අකුරු සයිස් ලොකු කරා කියලා හරි, කියාගන්න දෙයක් නැති උන එක නොපෙනී යන්නෙ නැහැ.

    @2osama me uda thiyana comment eka tikak hithata aran kiyawala balapan. ubage oya thiyana samahara leda walata hodai