උඹ දන්නෙ නැහැ විමල් මොනවා කරනවද කියලා. හොඳටම පෙනුනා 2015 යහපාලන බම්බුව එන්න යද්දි උඹ මේකේ පෝස්ට් දැම්මා, බලං ඉන්නෙ රටට හොඳක් වෙනවා නම් අපි එතැන කියලා. උඹ ඇවිත් කවුරු හරි ආසන සංවිධායක කෙනෙක්ගෙ ගෝලයෙක්. ඡන්දෙ කාලෙට රැස්වීමක් තියන, ප්‍රතිපාදන ටිකක් දාලා පාරවල් ටිකක් හදාගන්න, ලියුමක් අරන් දෙන ජාතියෙ එකෙක්. විමල්ව කොනිත්තලා විමලුත් කොනිත්තන්න අරන් තියෙනවා කියන දේ විතරක් හොඳින්ම කියන්න පුළුවං.
විමල් කොළඹින් 01 වෙන එකට කෙළවන්න, සරත් වීරසේකර පැරෂුට් එකෙන් බස්සලා, ෆන්ඩ් කරලා විමල්ට රිදවීම පටන් ගත්තෙ, දැන් කටු කන බල්ලෝ දම්මලා විමල්ට ගහන හැටි පේනවානෙ. අර කුණු ආචාරියාව දම්මලා. ඔය විදිහටම තමයි චම්පිකටත් කෙළියෙ. රාජපක්ෂ පවුලට යටින් ඉන්න කං උන්ට හොඳයි, උන්ට වඩා දශමයකින් හරි උඩට එන්න පුළුවන් කමක් තියෙන හෝ ලීලාවක් හරි දැක්කොත් නැති කරලම, චොර කරලම, බලු කරලම දානවා.
ඕක තමයි හැටි. ප්‍රධාන පක්ෂ දෙකේම රදළ පවුල්වලට විතරයි උඩට එන්න පුලුවන්.