පාඨලී චම්පික රණවක - One to Vote
True Leaders behind the Victory against LTTE
http://www.champikaranawaka.com/si/home.html
from : www.divaina.com
පසුගිය සතියේ නාමයෝජනා ලබාදීමෙන් පසු කොළඹ දිස්‌ත්‍රික් අපේක්‍ෂකයෝ සියලුම දෙනා ගියේ ගංගාරාමයටය. ඒ ආගමික වතාවත් සඳහාය. මෙහිදී අස්‌සජි හිමි මුලින්ම පොල්තෙල් පහන් දැල්වීම සඳහා ආරාධනා කළේ චම්පික ඇමැතිවරයාටය.
මම බලන් හිටියේ කවුද අපේ හාමුදුරුවෝ පහන් පත්තු කරන්න කතා කරන වාසනාවන්තයා කියලා...... පොඩි හාමුදුරුවෝ කීහ.
අපි ඉතින් "හෙළ උරුමයනේ" හාමුදුරුවනේ........ චම්පික කීවේය.
අපිත් හෙළ උරුමයේ තමයි...... සුසිල් ප්‍රේම් ජයන්තද කීවේය.
ඔව්. ඔව්. දැන් නම් රටම හෙළ උරුමයේ තමයි. ඒත් මේ මැතිතුමාලා තමයි රටම හෙළ උරුමයේ මතයට ගන්න අප්‍රමාණ කැප වුණේ.
පොඩි හාමුදුරුවෝ එසේ කියමින් චම්පික ඇතුළු සියලුමදෙනාට ආශිර්වාද කළ