පාඨලී හා වෙල්ගම එක්වෙති

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා, නව ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයකට පැමිණ තිබේ.

    අද (16) දින ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය. මෙහිදී අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා පැවැසුවේ සමාන අදහස් දරණ මේ රටට අවශ්‍යම වෙන පුළුල් සමගිය ගොඩනැගීමේ පරමාර්තයෙන් නව ලංකා නිදහස් පක්ෂය එක්ක ආයතන කිහිපයක් සඳහා අද සන්ධාන ගත වූ බවයි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Pora hithapu nathi widihata wisi una neda?

    SJB unuth henata kapilla damma porata Sajith ta gema dei kiyala hithagena.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,972
    5,637
    113
    තියන පක්ෂ ලොට් එක දැකලා එකකවත් නං හරියට මතක නැතිව කොංෆියුස් උංගා බුංගා වෙලා ඉන්නෙ දැං..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දේශපාලුවො උන්ගෙ වාසියට ඔක්කොම අමතක කරලා එකට එකතුවෙනවා. රටේ මිනිස්සු පක්ෂ, පාට, ජාති, ආගම් වලට බෙදිලා කල්ලි හදාගෙන මරාගන්නවා.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කවුරු කොහොම රැගුවක් මුන්ට මෙකෙක්වත් ඡන් දේ දෙන්නෙ නැ
     

    gama22

    Well-known member
  • හප්පා.... අඩේ රටේ අනාගතේ සුබයි එහෙනම්. අපි කොචර කල් ද මේ මංගල්‍ය ගැන බලන් හුටියේ. දැන් පූට්ටු ටික ඔක්කොම හරි නේද ?තව් ඉතුරු තියෙනද?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,605
    125,061
    113
    දෙහිවල
    First party leaves the "Helicopter"
    Details: https://bit.ly/3w4oMEE

    The Sri Lanka Freedom Party (SLFP) has decided to withdraw from the newly formed ‘Freedom People’s Alliance’.

    The new coalition was formed by the SLFP together with several other political parties and the Group of Independent MPs in Parliament in view of the Local Government polls.

    The ‘Freedom People’s Alliance’ formed under the ‘helicopter’ symbol was unveiled at the SLFP’s headquarters in Colombo last week.

    However, the SLFP’s working committee today decided to withdraw from the new coalition, and contest independently for the election.

    Issuing a notice, the SLFP said that it will contest the local government election independently as the SLFP under the party’s ‘hand’ symbol. (NewsWire)