සජිත් චම්පික එලවයි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,244
    29,761
    113
    මොකටද බං මූ සජබට ගියෙ 🥲
    wena yanna thanak nathi nisa.

    Ranil gawata yannath ba.

    NPP eken ganna kamathi welath na.

    හර්ශට කැපිලි පාටලිට ගෙරවිලි. සජියා පක්ශෙ ඉන්න මොලකාරයො හැමෝටම ශොට් එක දෙනවා. දැන් ජනාදිපතිවරන දෙකක් පරාදයි. මහමැතිවරන දෙකකුත් පරාද වීමට නියමිතයි. මූ රනිල්ටත් එහා මල පෙරේතයෙක් වෙනවා
    oya huththa innakam ratata kawadawath strong opposition eka labenne na.
    ------ Post added on Oct 10, 2024 at 5:12 PM
     
    • Like
    Reactions: wpril5 and haunte

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,315
    7,956
    113
    Sri Lanka
    wena yanna thanak nathi nisa.

    Ranil gawata yannath ba.

    NPP eken ganna kamathi welath na.
    මේ පාර සජබ ට ගිය එක නම් හෙන ගොං වැඩක්... නිකන් චොර වෙලා ගියා විතරයි... දැන් කොහොමත් පාර්ලිමේන්තු යන්නත් බෑ... පච වෙලා ගියා විතරයි...

    ඌ ස්වාධීනව ඉන්නවා කියලා හිටියා නම් තව අවුරුදු 5කින් වත් පාර්ලිමේන්තු යන්න තිබ්බා...
     
    • Like
    Reactions: hancok and haunte

    handley

    Well-known member
  • Jun 24, 2018
    5,703
    7,769
    113
    ehe mehe inna unta sajiyage namin seats aran denne mktada, kohomath dinanne neti eke uge bestie lata witarak chance dena eka hodai, okatama gelapena modayo set ekak wate inne sujeewaya ehema
     
    • Like
    Reactions: haunte

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,443
    1,902
    113
    sure ekata Sajiyage gaani kiyanna athi Champikayawa ain karanna kiyala. mokada ooke theerana ganne Sajiya nemeine.

    Sajiyage gaanei, watte inna muslim set ekai tamai pakshe therana ganne..
     
    • Like
    Reactions: Chamithacc

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,565
    2,560
    113
    ඔන්න ඒ දීගෙත් ඉවරයි. චම්පික සජබෙන් එලියට ගිහින්


    සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමගි ජන සන්ධානයෙන් ඉවත් වී තිබේ.

    ඒ ඔහුට එම සන්ධානයේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් මතයි.

    සමගි ජන සන්ධානය සහ තම පක්ෂය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කර ඇති නිසා මෙවර මැතිවරණයට තරග නොකරන බවද චම්පික රණවක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.
    හොද වැඩේ හුත්තිගෙ පුතාට, අන්තිම මොහොතෙ ගිහින් මෝඩ තකතීරු පකෙක්ට හේත්තු උනා
     
    • Haha
    Reactions: haunte

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,203
    13,330
    113
    :yes: Patali awema paksha nayaka kama ganna sajiya paradunama. Sajiya giya paara paraduna wage kaleta pannenathi nisa plan awl wennathi.
    43 කල්ලියේ හිටිය නම් එකත් එකක්. අනිවා long term ඔය වගේ agenda එකක් තියෙන්නත් ඇති හැබැයි මු ඕකට හේත්තු උනේම GE එක ටාගට් කරගෙන. මොකක් හරි කේලමක් ලක්ෂමන් ෆොන්සේකා හරි ජලනි හරි සජියට කියන්න ඇති. හැබැයි ඌ වගේ පොරක් පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් හොදයි. :baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,597
    37,755
    113
    oka kale panne naththeth 58%k Anurata wiruddai kiyala Pataliya awulapu ginna hindama thamai. u eken moral wela inne. samahara wita hithagena athi uta 58% bahutharaya thiyenawa kiyala next election eketh. :lol: :lol:
    හර්ශ පාටලි වගේ අයට කල්තියා ශොට් එක දීලා පාත් එක ක්ලියර් කරගන්න තරම් දැනුවත් කමක් තියෙන එකෙක් ඔච්චරම මෝඩ ඇති කියලා හිතන්නත් අමාරුයි. ඌගෙ ඒ මෝඩකම තිබ්බෙ 2019දි. 2019ට සාපෙක්ශව, මේ පාර කතා කරන්න ගිහින් ලොකුවට කෙලව ගත්තෙත් නෑ. මම නම් කියන්නෙ සජිත් මේවා කරන්නෙ හිතාමතාමයි සහ සජිත් ඒවා ගැන දැනුවත්. මොලයක් තියෙන එකෙකුට ඉන්න නොදෙන, ලොවෙත් දාලා යන්නෙ නැති, පැරදි පැරදි කුනු උනත් වෙන එකෙකුට අවස්ථාවක් දෙන්නෙ නැති ප්‍රතිපත්තියක පොර ඉන්නෙ.