Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    2016 වසෙර්දී ආන්දෝලනයට තුඩුදුන් සන්දීප් නැමැති තරුණයා රියඅනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවලට අදාලව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය අද(13) නියෝග කළේය.

    එම අනතුර සිදුවන අවස්ථාවෙ එහි රියදුරු ලෙස පෙනී සිටි තුසිත කුමාර නැමැති පුද්ගලයාටද මහේස්ත්‍රාත් අධිකරණය විදෙස්ගත වීම තහනම් කර තිබේ.

    2016 වසෙර් මාර්තු මාසයේදී රාජගිරිය ප්‍රදේශයේදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට අයත් ජීප් රථයටකට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සන්දීප් සම්පත් නැමැති තරුණයෙකු ගැටී බරපතළ තුවාල ලැබීය.

    එහිදී ඔහු සමඟ සිටි තරුණයෙකු අනතුර සිදු කළ රථය ලුහුබැඳගොස් නතර ගෙන තිබූ අතර අදාල තරුණයා පැවසුවේ එම අවස්ථායේ රථය පදවූයේ එවක කැබිනට් අමාත්‍යවරයෙකු වූ පාඨලී චම්පික රණවක මහතා බවයි.

    එම තරුණයා එසේ පැවසූවද අනතුර සිදු කළ රථයේ රියදුරු ලෙස බොරැල්ල පොලීසියට බාර වූයේ වෙනත් පුද්ගයෙක්.

    ‍කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අදාල අනතුර සිදු වූ ස්ථානවල තිබූ සීසීටීවී දර්ශන මැකී ගොස් ඇති බවයි.

    කෙසේ වෙතත් කොළඹ අපරාධ කොට්ඨාසය නැවත විමර්ශනයක් සිදුකර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

    එහිදී ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හා අදාල සිදුවීම සිදුවන අවස්ථාවේ රථය පැදවූ බව කියන පුද්ගලයාගේ විදෙස්ගමන් තහනම් කරන ලෙසයි.

    ඒ අනුව කරුණු සලකා බැලූ මසේත්‍රාත්වරයා පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හා අදාල සිදුවීම සිදුවන අවස්ථාවේ රථය පැදවූ බව කියන පුද්ගලයාගේ විදෙස්ගමන් තහනම් කරනු ලැබීය.


     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එම අනතුර සිදුවන අවස්ථාවෙ එහි රියදුරු ලෙස පෙනී සිටි තුසිත කුමාර නැමැති පුද්ගලයාටද

    මෙහෙම එකෙක් නෑ.. මූ බොරුව කරල තියෙන්නේ...චම්පිකය තම හැප්පුවේ..




    මුගේ පුරාජේරුව විතරයි කොල මගුලක් නෑ හතර වටෙ කටවුට් ගැහුව ඇරෙන්න...

    මේ යකා ජනපති වෙන්න හිතන් ඉන්නේ.. සෝමහිමිගෙ මරණයෙක් ගොඩ ගිය එකෙක් තමා... මූ ඇත්තටම කල මගුලක් නෑ බං අර බත්තරමුල්ලේ මගුල් නැටුව ඇරෙන්න....

     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලොල් එතොට බදුර්දීන් සාෆි හිස්බුල්ලා රාජිත ලාට රට යන්න වරම් තියෙනවාද බොලව් :baffled::baffled:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    79588193_135536104549162_916056776946745344_o.png
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලංකාවේ දේශපාලනෙන් අතුගාලම දාන්න ඕන එකෙක් තමා මූ...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔප්පු කරොත් හොඳයි..CCTV ඒවත් මැකිලලු චාම්පක බේරෙයි වගේ

    mu ara minihekta pissu kiyala oppu kranna beheth widala mental report aran a manussaya angoda genahin daala uge gani ekka hora case1k thiyana nisa... anthime ara angoda yaluwa dial1 nidahas wela awith loku madya sakachchawak thiynawa champika kala wade.. eka utube tibba a kale.dan baluwa eka na. ekath ayin krawala mu pahu giya kale.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මූ unp එකට ගැලපෙන්නෑ ඔහොම සද්ද නැතුව ඉඳල පනියි හොරා වගේ :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,845
    2
    115,861
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mu ara minihekta pissu kiyala oppu kranna beheth widala mental report aran a manussaya angoda genahin daala uge gani ekka hora case1k thiyana nisa... anthime ara angoda yaluwa dial1 nidahas wela awith loku madya sakachchawak thiynawa champika kala wade.. eka utube tibba a kale.dan baluwa eka na. ekath ayin krawala mu pahu giya kale.

    චාම්පක ඕකෙන් බේරෙයි..බයික් එකේ හිටිය අනිත් යාළුව මූගෙ ජීප් එක පස්සෙ ගිහිල්ල වාහනේ ගෙනිච්චෙ මූ කිව්වට වෙන සාක්ෂි නැත්නම් ඔප්පු කරන්ඩ බැරිවෙයි..පොරගෙ හෙන ටෝක්ස් ඌ ඉන්න පැත්තෙ තමා හැමදාම දිනන්නෙ කියල,අන්තිම ඡන්දෙ කෙල වෙලා ගියා..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ හු%&ගේ පුතා තමන්ගේ දේශපාලන ගමන වෙනුවෙන් මුළු ජාතියකටම කෙලවපු එකෙක්.....හොඳට මතක තියාගන්න........