ලේසිම වැඩේ තමයි past papers කරන එක
එක සබ්ජෙක්ට් එකක අවුරුදු 6ක විතර ප්රශ්ණ වගුවකට දාගන්න ...
Eg:
Subject XXX
................. Q1.......... Q2 .......... Q3 ............. Q4 .............. Q5
2011 ......... subject .. area ....... of the ........ question
2010
2009
...
...
...
මේ විදියට තනි පිටුවකට ගත්තම හොඳ අදහසක් ගන්න පුළුවන් ප්රශ්ණ අහල තියෙන විදිය ගැන ... ඒ වගේම ඉස්සරහට අහයි කියල හිතෙන areas predict කරන්නත් ලේසියි ... මේක එක මෙතඩ් එකක් විතරයි ...
තව short notes, graphs, diagrams ... etc
අනිත් හොඳම දේ තමයි තව යාළුවෙක් හෝ දෙන්නෙක් අල්ලන් කුප්පියක් දාන එක (discussion)
good luck