පාඩම් කරන්නේ කොහමද ?

msurangag

Member
Apr 27, 2011
873
100
0
පාඩම් කරන්නේ කොහමද ?

පාඩම් කරන්නේ කොහමද ? කියලා කියන්න පුලුවන්ද ? මීට කලින් ම සම්බන්ද නුල් තිබ්බා පුළුවන් නම් ඒවා හොයලා හරි දෙන්න
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    bump !! man nm hate karnwa oya wachanetath :(

    avatar267406_24.gif
    :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ලේසිම වැඩේ තමයි past papers කරන එක

    එක සබ්ජෙක්ට් එකක අවුරුදු 6ක විතර ප්‍රශ්ණ වගුවකට දාගන්න ...

    Eg:
    Subject XXX

    ................. Q1.......... Q2 .......... Q3 ............. Q4 .............. Q5
    2011 ......... subject .. area ....... of the ........ question
    2010
    2009
    ...
    ...
    ...

    මේ විදියට තනි පිටුවකට ගත්තම හොඳ අදහසක් ගන්න පුළුවන් ප්‍රශ්ණ අහල තියෙන විදිය ගැන ... ඒ වගේම ඉස්සරහට අහයි කියල හිතෙන areas predict කරන්නත් ලේසියි ... මේක එක මෙතඩ් එකක් විතරයි ...

    තව short notes, graphs, diagrams ... etc

    අනිත් හොඳම දේ තමයි තව යාළුවෙක් හෝ දෙන්නෙක් අල්ලන් කුප්පියක් දාන එක (discussion)

    good luck
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    මචන් උඹේ සබ්ජෙක්ට් එක මොකද්ද? පාස් පේපර්ස් කරපන් මචන්/ උඹට පුළුවන් විදිහට කෙටි සටහන් හදපන්. මමත් කෙටි සටහන් වලින් තමා ඒලෙවල් ගොඩ දා ගත්තේ. පු^ ඇරෙන්න මුළු ඇඟේම වගේ කෙටි සටහන් දාන් විභාගෙට ගියෙත්. උඹත් දැම්ම පාඩම් නොකලොත් කැත සීන් එක වෙන්නෙ! දැන්මම පටන් ගනින්!
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    bump එකක් මගෙන් . ( මම පාඩම් කරන්නේ නෑ ) ඒ නිසා BUMPI යක්