පාඩම් කරන්න බැරිද සිල්හලු
ඒ ලෙවල් ලියන උන් කුනුහබ්බ අහගන්නෙ නැතුව ඇතුලට වරෙන්
උසස්පෙල විභාගෙත් ලගයි
තොපිල දැන් පාඩම් කරල ඉවරද?
නැද්ද?
එහෙනම් දැන් කාලයක් නෑ මෙඩිකල් එකක් දාල ලබන පාර ලියපන්
පිස්සුද හු#%#
විශ්වාසය කරනව නම් කරපන් මට ඒ ලෙවල් වලට පාඩම් කරන්න මතක් වුනේ විභාගෙට මාසයක් තියෙද්දි
ඒත් මල්ලියේ අපි ඒ ලෙවල් ලියපු කාලෙ ෆෝන් කොම්පියුටර් තිබ්බෙ නෑ. ඒ නිසා අපි අද මෙහෙම ඉන්නව. මල්ලියේ ෆෝන් එක කියන්නෙ හැමෝටම අව්ශ්‍ය දෙයක් ඒක ඇත්ත. ඒත් ස්මාර්ට් ෆෝන් කියන්නෙ පුද්ගල නාශක බෝම්බයක්
ඇත්තටම උබල පොඩ්ඩක් හිතල බලපන් උබලට් මොකක්ද ස්මාර්ට් ෆෝන් එකෙන් ලැබුනෙ කියල. දැන් ඉන්න කොල්ලො හිතන් ඉන්නෙ ගඩොල් කැටය විතර ෆෝන් එකක් තියාගෙන සෙල්ෆි ගගහ ෆේස්බුක් ගියාම ඌ තමයි පොර කියල. ඇත්ත අම්ම තාත්ත හම්බ කරන එකෙන් කාල ලෝකෙට පේන්න නැති දේවල් මවාගෙන පිශ් වෙන්න දගලන උබ පොරක් නම්. කුප්පි ලාම්පු එලියෙන් පාඩම් කරපු කිලෝමිටර පහක් ෆුට්සයික්ලෙන් එස්කොලෙ ගියපු මම පොරක් නෙවෙයි 
ජීවිතේ විදින්න ඔන කාලෙ ව්දින්න ඔන ඒකනෙ උබලගෙ තියරිය
මගේ තියරිය නම් මේකයි මලේ
ජීවිතේ හොදම කාලෙ විදෙව්වොත් මරනය දක්වා ජීවිතේ විදින්න පුලුවන්. 
මට 25 වෙනකල් මගේ කියල මට තිබ්බෙ ෆුට් සයිකලේ විතරයි. යාලුවො නම් ගොඩක් හිටිය. මගෙ යාලුවොන්ටත් ෆුට්සයිකල් තමයි තිබ්බෙ ඒ කාලෙ
ඒත් අද මට මගේම කියල evoque එකක් තියනව. අරුන අයිය කිව්ව්ම මුලු ගමම මාව දන්නව
මන් ගැන මීට වඩා දෙවල් කියන්න මම කැමතිනෑ එහෙම වුනොත් මාව exposed වෙන්න තියන ඉඩකඩ වැඩියි
එක සිඩ්හල කොල්ලෙක් හරි හොදට ඉගනගෙන මම ඉන්න තත්වෙට එනව නම් මට එච්චරයි තෙඩ් එක තාම ලියනව හවස් වෙද්දි ඔක්කම දාන්නම්.