පාඩම් කරන ඒව මතක තියාගන්න ක්‍රමයක්?

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පාඩම් කරන ඒව මතක තියාගන්න ක්‍රමයක්?

    පාඩම් කරන ඒව මතක තියාගන්න ක්‍රමයක් කියපල්ලා. අවුරුදු ගානකින් පොතක් පාඩම් කරන්න ගත්තේ පෙරේද. රෙද්ද දැන් පාඩම් කරන ඒවා මතක තියෙන්නේ නැනේ.:sorry::sorry::sorry::sorry::confused:

    මේකේ දැම්මේ වෙන අයටත් වැදගත් වෙන නිසා.:love:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    පාඩම් නොකර හිටපන් එහෙනම්!:lol:
    ලිය ලිය පාඩම් කරහන්,හයියෙන් කියවපන්.:D
    මතක හිටීවී.:yes:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,881
    10,068
    113
    පාඩම් කරන්න එපා බන්.අවබෝධ කර ගනින් තිතටම..කියවන හැම වචනයක් ගැනම අවබෝධයෙන් කියවහන්.සිරාවටම වැඩ. :yes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    Data wena wena format walata transform karaganin (wagu, prasthara ). summarize karaganin content eka, eta passe summary mathakaya pavichchi karagena full content eka digarinna puluwan.

    kuppiya dana eka thamai hondama lesima de.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    පාඩම් නොකර හිටපන් එහෙනම්!:lol:
    ලිය ලිය පාඩම් කරහන්,හයියෙන් කියවපන්.:D
    මතක හිටීවී.:yes:

    අල්ලපු ගෙදර එක බයවෙලා පොලිසියෙන් ඒවි :lol::lol:



    Data wena wena format walata transform karaganin (wagu, prasthara ). summarize karaganin content eka, eta passe summary mathakaya pavichchi karagena full content eka digarinna puluwan.

    kuppiya dana eka thamai hondama lesima de.



    :(:(:(මන් අවබෝද කරගත්තට..ටික දවසක් ගිහින් එකම හිතනකොට වෙන ඒවා බන් ඔලුවට එන්නේ
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ubama syllabus ekama cover wena vidiyata prashna hadala ewata ubama uttara liyapan. passe kalin nidagena udema nagitala e prashna ekin eka padam karapan.
     
    May 8, 2016
    100
    20
    0
    මුලින්ම පාඩම් වල තියන කරුණු තේරුම් ගන්න ඕනේ මචන්... කටපාඩම් කරන්න ඕනේ දේවල් තියනවා. නමුත් ගොඩක් විෂයන්වල තියන විෂය කරුණු තේරුම් ගත්තහම කටපාඩම් කරන්න ඕන දේවලුත් ලේසි වෙනවා ..... හැබැයි දිගු කාලීනව මතක තියාගන්න තේරුම් ගත්ත දේවල් යාලුවෝ සෙට් වෙලා ඩිස්කස් කරන්න.....එතකොට විෂය සුපිරියටම පුළුවනුත් වෙනවා...හොඳ යාලුවෝ හැදෙනවා......

    සාමාන්‍ය දක්ෂ කෙනෙකුට උසස් පෙළ පළවෙනි සැරෙන්ම ගොඩ යන්න නියම ක්‍රමය ඕකයි.....
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොදට අවබෝද කරගෙන ඒවයින් ප්‍රශ්න වලට පේපර් වලට උත්තර ලියන්න, අපි ඒවා පාවිච්චි කරන තරමට තමා මතක හිටින්නේ, නැත්නම් නිකන් පොතේ අකුරු කියවල්ල වැඩක් නෑ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,617
    113
    බඩේ ගිණියම තියෙනව නම් මේ මොනවා තිබුනත් වැඩක් නෑ
     
    • Like
    Reactions: Protector78

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,881
    10,068
    113
    :(:(:(මන් අවබෝද කරගත්තට..ටික දවසක් ගිහින් එකම හිතනකොට වෙන ඒවා බන් ඔලුවට එන්නේ [/QUOTE]

    01.කියවහන් එක පාරක්. (පොඩි අයිඩියා එකක් එයි ඔලුවට)
    02.කියවහන් දෙවෙනි පාරත් (හැබැයි ඉස්සෙල්ලම කියෙව්ව වගේ 4න් 1 ක ස්පීඩ් එකකින්.වචනෙක තියෙන ඉස්පිලි පාපිලි අඩු තැනක් උනත් අහුවෙන සයිස් එකේ අවදානෙකින්.(කියවන වේගෙ අඩුවෙන තරමට හොඳට තේරුම් ගන්න පුලුවන් - Experienced :yes: )
    03.කෙටි සටහන් ගහපන්.මගෙ ක්‍රමේනම් කොලවල නෙවෙයි,හිතින්.පිස්සුවක් නෙවෙයි.මාර විදියට මතක හිටින්නෙ. :yes:

    අන්තිමට උඹ පහුවදා උදේට දත් මදින ගමන්,පුංචි කාමරේ ඉන්න ගමන් අරව මතක් කරපන්. ;) කියවපු නෝට් එකේ විපරිත වචන (ජීවිතේට අහල නැති ඒව කියල අදහස් කලේ ආ...) කොල්ලොන්ට කියල බැනහන්.බැනහන් කිව්වෙ,නම් රෙජිස්ටාර් කෙනෙක් වෙයන්. :lol:

    සුභ පැතුම්...!
     
    • Like
    Reactions: Protector78