පාඩම් කරන ඒව මතක තියාගන්න ක්‍රමයක්?
පාඩම් කරන ඒව මතක තියාගන්න ක්‍රමයක් කියපල්ලා. අවුරුදු ගානකින් පොතක් පාඩම් කරන්න ගත්තේ පෙරේද. රෙද්ද දැන් පාඩම් කරන ඒවා මතක තියෙන්නේ නැනේ.

මේකේ දැම්මේ වෙන අයටත් වැදගත් වෙන නිසා.
පාඩම් කරන ඒව මතක තියාගන්න ක්‍රමයක් කියපල්ලා. අවුරුදු ගානකින් පොතක් පාඩම් කරන්න ගත්තේ පෙරේද. රෙද්ද දැන් පාඩම් කරන ඒවා මතක තියෙන්නේ නැනේ.

මේකේ දැම්මේ වෙන අයටත් වැදගත් වෙන නිසා.

කියවපු නෝට් එකේ විපරිත වචන (ජීවිතේට අහල නැති ඒව කියල අදහස් කලේ ආ...) කොල්ලොන්ට කියල බැනහන්.බැනහන් කිව්වෙ,නම් රෙජිස්ටාර් කෙනෙක් වෙයන්.