පාඩම් කරන දේවල් හොදින් මතක තියාගන්න

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පාඩම් කරන දේවල් හොදින් මතක තියාගන්න

    ආසාවෙන් පාඩම් කරන්න ගන්නේ කොහොමද?

    පාඩම් කරන දේවල හොදින් මතක තියාගන්නේ කොහොමද???

    මම පාඩම් කරන්න ගත්තම හිත වටේම දුවනවා... ආසාවෙන් නෙමේ කරන්නේ.... ඒ දේ නැති කරගෙන ආසාවෙන් පාඩම් කරලා ඒ දේවල් හොදින් මතක තබාගන්න විදිහක් කියන්නකෝ... ගොඩාක් පින්.... ස්තුති
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    Mthaka thiyaganna nam poddak amarui thama, namuth eka digata padam karanna yanna epa.... peyakata warak podi break ekak ganin 10 minutes withara.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එක තැන ඉදන් පාඩම් කරන්න එපා ඇවිද ඇවිද පාඩම් කරන්න.
    නෝට් සද්දෙට කියව කියව පාඩම් කරන්න.
    එකම පාඩම වැඩිවෙලාවක් බල බල ඉන්න එපා.
    පොත දිහාම බලන් ඉන්න එපා, පොතේ තියන වාක්යයක් දෙකක්, පොයින්ට් එකක් දෙකක් බලල මතක තියාගෙන, පොත වහල ඒක හිතින් මතක් කරගන්න ට්‍රයි කරන්න.
    පොතේ තියන දේ මතක තියාගෙන ඒක වෙනම කොලවල තමන්ගේ අදහසින් ලියන්න ට්‍රයි කරන්න.
    පාඩම් කරන වෙලාවට කම්පියුටර් එක ඔන් කරගෙන ඉන්න එපා, ෆෝන් එක ලග තියන් ඉන්න එපා.
    පාඩම මුල ඉදන් බලන්න කලින්, ඉස්සල්ල පාඩමේ අනු මාතෘකා ටික හොදට මතක තියාගන්න. එතකොට මොනවද පාඩම් කරන්නෙ කියන එක ගැන අයිඩියා එක හිතට වදිනව.

    ගුඩ් ලක්!!
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇට්ටරයා;21830259 said:
    Phone eka paththakin thiyapan. Sahena wenasak daneyi

    issara a/l walata padam karana kale potha yatin 4n eka thiyagena wal baluwa mathakai.
    2007 kale. phonerotica thibbe e dawas wala :(

    Mthaka thiyaganna nam poddak amarui thama, namuth eka digata padam karanna yanna epa.... peyakata warak podi break ekak ganin 10 minutes withara.

    A/L අරව මේවා නෙමේ... මේ වෙන භාෂාවක් මචන්....
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එක තැන ඉදන් පාඩම් කරන්න එපා ඇවිද ඇවිද පාඩම් කරන්න.
    නෝට් සද්දෙට කියව කියව පාඩම් කරන්න.
    එකම පාඩම වැඩිවෙලාවක් බල බල ඉන්න එපා.
    පොත දිහාම බලන් ඉන්න එපා, පොතේ තියන වාක්යයක් දෙකක්, පොයින්ට් එකක් දෙකක් බලල මතක තියාගෙන, පොත වහල ඒක හිතින් මතක් කරගන්න ට්‍රයි කරන්න.
    පොතේ තියන දේ මතක තියාගෙන ඒක වෙනම කොලවල තමන්ගේ අදහසින් ලියන්න ට්‍රයි කරන්න.
    පාඩම් කරන වෙලාවට කම්පියුටර් එක ඔන් කරගෙන ඉන්න එපා, ෆෝන් එක ලග තියන් ඉන්න එපා.
    පාඩම මුල ඉදන් බලන්න කලින්, ඉස්සල්ල පාඩමේ අනු මාතෘකා ටික හොදට මතක තියාගන්න. එතකොට මොනවද පාඩම් කරන්නෙ කියන එක ගැන අයිඩියා එක හිතට වදිනව.

    ගුඩ් ලක්!!
    :yes::yes::yes:
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    මචන් මම මේක practically කරපු දෙයක් ගොඩක් exam වලට

    01. Distractions අඩු කරගන්න - Phone, computers, music
    02. පාඩම් කරන්න තියන දේ පොඩි කොටස් වශයෙන් plan කරගන්න
    03. එක කොටසක් ඉවර කරන්න පැයකට වඩා plan කරන්න එපා
    04. තේරුමක් සහිතව විෂය සහ පාඩම් කොටස් කරගන්න
    05. දැන් පාඩම් කරන් යන අතරතුර short note ගහගන්න
    06. short note එක අර පාඩම් කරපු දේ summary එකක් වෙන්න ඕනේ .ඒ කියන්නේ අර හැම දේම පොඩි කොළ කෑල්ලකට එන්න ඕනේ
    07. පුලුවන්නම් charts use කරන්න.colors use කරන්න - මම කැමති ටිකක් චාර්ට්ස් වැඩි සහ colourfull short notes වලට
    08. දැන් පැයක් ඇතුලත පාඩම් කරපු දේ ෂෝර්ට් note එකට ගහල ඒක ඒ පැය ඇතුලතම ආපහු කියවගන්න - පුලුවන්නම් විශේෂ කරුණු මතකද කියල memorize කරන්න try කරන්න
    09. ඉඉලගට ඔය ෂෝර්ට් note එක දවසක් ඒ කියන්නේ within 24 hours ආපහු බලන්න.ඉස්සෙල්ල මතක් කරගන්න ට්‍රය් කරන්න තියන කරුණු
    10. next ෂෝර්ට් note එක සතියක් ඇතුලත ආපහු කියවන්න - දැන් අර කරුණු ඔයාගේ long term memory එකේ තියෙන්න ඕන
    11. Exam ලන් උනාම ආපහු short notes ටික බලන්න

    මම නම් short note එකේම ලියාගන්නවා ඊලගත කවද්ද බලන්න ඕනේ කියලා .බලල ඉවර උනාම එකට tick එකක් දාල අනිත් බලන්න ඕන දවස දානවා.මතක හිටිනවා අඩුඉනම් සතියට පස්සේ ආය සති දෙකක් ඇතුලත බලන්න .මම කරපු දෙයක් මචෝ .උබට කැමතිනම් try කරන්න
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    Padam karana de aye koleka liynna purudu wenna.. tikak padam karala a tika short form 1kn liyanna kolekta.. eta passe anith tika padam karanna.. passe serama mathak kara ganna..
    Puluwan nam himin katha karamin liyanna ganna.. ethakota mathakayata yana 1ka sarthaka wenawa...

    me widiyata thamai math wada kale.. awlak nam une na... Padam karanna 1ka epa wenne na ehema weddi...

    GOOD LUCK
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එකෙක්ට රිදිලා... කමක් නෑ... ඉගෙන ගණන් දෙයක්නේ ඇහුවේ.... තැන්කු යාලුවා :):):):)

    2dbl10k.jpg
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එක තැන ඉදන් පාඩම් කරන්න එපා ඇවිද ඇවිද පාඩම් කරන්න.
    නෝට් සද්දෙට කියව කියව පාඩම් කරන්න.
    එකම පාඩම වැඩිවෙලාවක් බල බල ඉන්න එපා.
    පොත දිහාම බලන් ඉන්න එපා, පොතේ තියන වාක්යයක් දෙකක්, පොයින්ට් එකක් දෙකක් බලල මතක තියාගෙන, පොත වහල ඒක හිතින් මතක් කරගන්න ට්‍රයි කරන්න.
    පොතේ තියන දේ මතක තියාගෙන ඒක වෙනම කොලවල තමන්ගේ අදහසින් ලියන්න ට්‍රයි කරන්න.
    පාඩම් කරන වෙලාවට කම්පියුටර් එක ඔන් කරගෙන ඉන්න එපා, ෆෝන් එක ලග තියන් ඉන්න එපා.
    පාඩම මුල ඉදන් බලන්න කලින්, ඉස්සල්ල පාඩමේ අනු මාතෘකා ටික හොදට මතක තියාගන්න. එතකොට මොනවද පාඩම් කරන්නෙ කියන එක ගැන අයිඩියා එක හිතට වදිනව.

    ගුඩ් ලක්!!

    සේම්:(

    Math issara wal baluwema oken

    Short note gahapan:love::yes::yes:

    මචන් මම මේක practically කරපු දෙයක් ගොඩක් exam වලට

    01. Distractions අඩු කරගන්න - Phone, computers, music
    02. පාඩම් කරන්න තියන දේ පොඩි කොටස් වශයෙන් plan කරගන්න
    03. එක කොටසක් ඉවර කරන්න පැයකට වඩා plan කරන්න එපා
    04. තේරුමක් සහිතව විෂය සහ පාඩම් කොටස් කරගන්න
    05. දැන් පාඩම් කරන් යන අතරතුර short note ගහගන්න
    06. short note එක අර පාඩම් කරපු දේ summary එකක් වෙන්න ඕනේ .ඒ කියන්නේ අර හැම දේම පොඩි කොළ කෑල්ලකට එන්න ඕනේ
    07. පුලුවන්නම් charts use කරන්න.colors use කරන්න - මම කැමති ටිකක් චාර්ට්ස් වැඩි සහ colourfull short notes වලට
    08. දැන් පැයක් ඇතුලත පාඩම් කරපු දේ ෂෝර්ට් note එකට ගහල ඒක ඒ පැය ඇතුලතම ආපහු කියවගන්න - පුලුවන්නම් විශේෂ කරුණු මතකද කියල memorize කරන්න try කරන්න
    09. ඉඉලගට ඔය ෂෝර්ට් note එක දවසක් ඒ කියන්නේ within 24 hours ආපහු බලන්න.ඉස්සෙල්ල මතක් කරගන්න ට්‍රය් කරන්න තියන කරුණු
    10. next ෂෝර්ට් note එක සතියක් ඇතුලත ආපහු කියවන්න - දැන් අර කරුණු ඔයාගේ long term memory එකේ තියෙන්න ඕන
    11. Exam ලන් උනාම ආපහු short notes ටික බලන්න

    මම නම් short note එකේම ලියාගන්නවා ඊලගත කවද්ද බලන්න ඕනේ කියලා .බලල ඉවර උනාම එකට tick එකක් දාල අනිත් බලන්න ඕන දවස දානවා.මතක හිටිනවා අඩුඉනම් සතියට පස්සේ ආය සති දෙකක් ඇතුලත බලන්න .මම කරපු දෙයක් මචෝ .උබට කැමතිනම් try කරන්න

    wena bashawak nam, a bashawa danna kellek hoyan chat karapan. ethakota ubata nikanma igena ganna hithei:yes:

    වල්පාල;21831773 said:
    Padam karana de aye koleka liynna purudu wenna.. tikak padam karala a tika short form 1kn liyanna kolekta.. eta passe anith tika padam karanna.. passe serama mathak kara ganna..
    Puluwan nam himin katha karamin liyanna ganna.. ethakota mathakayata yana 1ka sarthaka wenawa...

    me widiyata thamai math wada kale.. awlak nam une na... Padam karanna 1ka epa wenne na ehema weddi...

    GOOD LUCK

    තැන්කු සහෝදරයෝ ටික
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    මචං අවධානය තියාගන්න තව හොඳ ක්‍රමයක් තමයි Pomodoro Technique කියන්නේ. විනාඩි 25 පාඩම් කරලා, විනාඩි 5ක් break එකක් ගන්නවා වගේ දෙයක් තියෙන්නේ. Phone එකට apps එහෙම තියෙනවා:). පොඩ්ඩක් try කරලා බලන්න.