පාඩම් කරන්න ඉගෙනගත්තේ කොහොමද

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මම ජීවිතේට පාඩම් කරලා නෑ. OL වෙනකන් හොඳට studies කළා නිකන් ඉඳලා. කවදාවත් past paper එකක් කරලා නැහැ. පොතක් පාඩම් කරලා නෑ. Note ගහලා නෑ.

    AL fail උනා (C S F) Degree dropout.

    දැන් මට ගොන්කම් තේරිලා තියෙන්නේ. ඒත් concentrate කරලා දෙයක් study කරන්න අමාරුයි හිත එහේ මෙහෙ යනවා. දේවල් මතක තියාගන්න බැහැ.

    කව්රුහරි ඉන්නවද පාඩම් කරන්න බැරුව ඉඳලා ඒක හදාගත්තු? කොහොමද හදාගත්තේ?

    මම ආස දෙයක් නම් මට මතක හිටිනවා. ඒත් දැන් මට ඕන ආස නැති දේවල් උනත් මතක තියාගෙන career එක ගොඩදාගන්න.

    බොහොම ස්තුති
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    උබ නේද නිරංග කියලා ඉදියේ.මට මතකයි උබව.මට බැන්නා නේ ඒ දව්ස් වල.මට බනින උන් යහතින් ඉදලා නෑ...
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    උබෙ anxiety එක ට්රිගර්වෙයි එකපාර ඕක පටන් ගත්තොත් මුලින් ඒකට බෙහෙත් බීපන්.
    දවසට පැයේ ඉදන් ටිකෙන් ටික වැඩිකරපන්.
     
    • Like
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    huka marry karala kiyala dekka, photo dakke naha, uba ai photo public damme, pissuda?
    kalpanawen weda karapan, dan padam karala goda enne kohomada ban, lamai innawada.
    karana job eka awul yanne nathuwa karapan
    Onna ohe damma.
    Lamay hadanna plan ekak naha.

    Komahari goda enna wenawa.
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    උබෙ anxiety එක ට්රිගර්වෙයි එකපාර ඕක පටන් ගත්තොත් මුලින් ඒකට බෙහෙත් බීපන්.
    දවසට පැයේ ඉදන් ටිකෙන් ටික වැඩිකරපන්.
    Kohomada ban eka digata ubala study karanne? Dewal mathaka tiyaganne?