පාඩම් කරන්න ඉගෙනගත්තේ කොහොමද

Candid-B

Well-known member
  • Apr 25, 2019
    26,107
    1
    44,601
    113
    චූවගෙ රෑෂ් එකේ
    Mama kammaliy. Habai onekamath thiyenawa.

    Ada hawasa mama printers gena balanna gatta. Web eken resources hoyala download karala, video ekaka bagayak balan gehin aye internet eke news anamnmanam baluwa.. karanna giya wadey amathakai
    target එකක් නැති කම. monitor එක ඉස්සරහා ගහපන්. "කම්මැළියා දුප්පත් වේ" කියලා. උබ ආස inspirational quotes ටිකක් ගහපන්. කාමරේ වෙනස් කරපන්. ඇඳ තියෙන තැන, උබේ කම්පියුටර් ටේබල් එක තියෙන තැන වෙනස් කරපන්. උබට පුළුවන් බැරි නෑ. මනස නිරෝගීව තියා ගනින්. කාමරේ හොඳට වාතාශ්‍රය තියෙන්න ඕන. පිරිසිඳුව පිළිවෙළකට තියෙන්න ඕන. හ්ම් දැන් රෑ වෙලානේ. හෙට උදේම ගැම්මෙන් නැගිටපන්. ඇඳෙන් පැනපන් බිමට. පස්සෙ push-up exercise ගහපන් 5ක්. දවල්ට කන එක අඩු කරපන්. carb intake අඩු කරපන්. ඒ වෙනුවට protein කෑම කාපන්. carb කෑම කෑවම නිතර නිදි මත එනවා. මොකද ඒ කෑම බර වැඩියි.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,604

    Thank you bro! Aniwarenma karannam
     
    • Love
    Reactions: Candid-B

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    1,578
    1,837
    113
    21
    Mn nm karanne nikan innakot note eka kiyawana eka. Kathaa pothal kiyala hithaagena kiyawanawa. Nindath yanawa eth mula idanm karana hinda welaawak thiyenawa one tharam.
     
    • Like
    Reactions: dilshanniranga

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    26,107
    1
    44,601
    113
    චූවගෙ රෑෂ් එකේ
    Thank you bro! Aniwarenma karannam
    මම ඉස්සර studies කරද්දි මෙන්න මේක තමයි දාන්නෙ. සින්දු දාන්න එපා. නිකන් music විතරක් තියෙන ඒවා දාන්න. සින්දු දැම්මම study කරද්දි distract වෙනවා. මේ music එක අහල බලන්න. දැන් වුණත් මම මොකක් හරි වැඩක් කරද්දි මේ මියුසික් එක තමයි අහන්නෙ.
     
    • Love
    Reactions: dilshanniranga

    nul

    Well-known member
  • Aug 7, 2017
    2,543
    3,592
    113
    මම කරන ජොබ් එක හෙන ගොඩක් දේවල් මතක තියාගන්න ඕනා එකක්. කැම්පස් එකේ ඉන් පිටතදි ඉගෙන ගත්ත දේවල් වල දැනුම ප්‍රමාණය මෙතකයි කියන්න බැ.

    නමුත් රස්සාව කරගෙන යද්දි අපිටම තේරෙනවා මොනා අවශ්‍ය මොනාද නැත්තේ කියලා. අපිම ක්‍රම හදාගන්නවා. නිතරම නිතරම කරන නිසා කොන්ක්‍රිට් වෙනවා. ඔක ඉගෙන ගද්දි වෙන්නේ නැ. රස්සාවට බැස්සම තමයි තේරෙන්නේ.
    ලොකු අයියෙ දාමුකො ත්‍රෙඩ් එකක් ගෝල් ඇචීව්මන්ට් ගැන. ඔයා සතියෙන් සතිය ප්ලෑන් කරන්න කියල තියෙනව මම දැක්ක. ලයිෆ් එක්ස්පීරියන්ස් එක්කම හොඳ ත්‍රෙඩ් එකක්ම දැම්මනම් වටිනව
     
    • Like
    Reactions: dilshanniranga