පාඩම් කිරීම

migmig32

Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    දවල්ට පාඩම් කරන්න බැරි මට විතරද?:confused:

    මටත් දන්න කාලෙ ඉඳල ඔය සීන් එක තියනව. මෙහෙට ආපු අලුත එපා වෙනව part time ජොබ් කරල ඇවිත් නිදිමරාගෙන පාඩම් කරන එක.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දවල් රෑ බේදයක් නෑ කොහොමත් පාඩං කරන්න බෑ :D ලබන මාසෙ විභාගෙ :(
     

    Marlon

    Active member
  • Oct 9, 2006
    624
    157
    43
    Matath okama thiyenawa ban. dawasena gedara innawa habai raata witharai poddak hari paadam karanna hithenne