පට්ට opportunities........

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    A1 (1).jpg


    ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය?
    ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? 02 පාඩම.
    පාඩම 03 : Assets සහ Liabilities අතර වෙනස | ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය?

    #theentrepreneur
     

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    Mokakda ban e kiwwe, Uba kiyanne USA walada?
    me post eke mn dala thibbe - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? 02 පාඩම.

    kathawa pahalin copy karala damma,

    “මම ඉන්නේ මොන business එකේද?” රේ ඇසුවේ, කණ්ඩායමේ, සියල්ලන්ගේම බියර් අතේ ඇති විටය. කිසිවෙකු පිළිතුරු නොදුන් නිසා රේ නැවත ප්‍රශ්නය ඇසීය. " ඔබ හිතන්නේ, මම ඉන්නේ මොන business එකේද?"

    සිසුන් සිනාසුණු අතර අවසානයේ යමෙක් කීවේ

    “රේ, ඔබ හැම්බර්ගර් business එකේ ඉන්න බව ලෝකයේ නොදන්නේ කව්ද?” යනුවෙනි.

    රේ, හිතින් සිනාසුනේය.

    "ඔබ එය කියාවි කියා මම හිතුවා"

    ඔහු කථාව මදක් නවතා සිට, ඉක්මණින් කීවේ,

    “නෝනාවරුනි, මහත්වරුනි, මම ඉන්නේ හැම්බර්ගර් business එකේ නෙවෙයි.

    මගේ business එක real estate (දේපල වෙළදාම්). ”

    ඔහුගේ මූලික ව්‍යාපාරික ඉලක්කය හැම්බර්ගර් franchise (නියෝජිතකම) විකිණීම බව රේ දැන සිටියද, සෑම franchise එකේම පිහිටීම ගැන ඔහුට අවබෝධයක් තිබුණි. Real estate සහ එහි පිහිටීම එක් එක් franchise එකේ සාර්ථකත්වයට වඩාත්ම වැදගත් සාධකය බව ඔහු දැන සිටියේය.

    මූලික වශයෙන්, franchise එක මිලදී ගත් පුද්ගලයාම, රේ ක්‍රොක්ගේ ආයතනය වෙනුවෙන් franchise එක යටතේ ඇති ඉඩම සඳහා ගෙවනු ලැබීය.

    අද, McDonald’s යනු ලෝකයේ විශාලතම දේපල වෙළඳාම් හිමිකරුවන්ගෙන් එකක් වන අතර ලෝකයේ වටිනාම මංසන්ධි සහ වීදි කොන කිහිපයක් හිමිකරගෙන සිටී. පුදුම සහගත දෙය නම්, McDonald’s හට මේ දේපළ වෙළඳාම් සියල්ල නොමිලේ ලබා දීමයි. ඔවුන්ගේ Franchises ලා ඒ සඳහා ගෙවනු ලැබේ.

    - රොබට් කියොසාකි.