පාඩුයිද? ලාබයිද? - අනිවාර්යෙන් බලපන්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,172
    12,095
    113
    මම අයි පෝන් එකක් ඔසි වල https://www.jbhifi.com.au/ ඉදන් ගෙන්නනවා

    මෙහේ ඉදන් පේ කරනව

    අයියා එන කොට ඒක ගේනවා...උඹලා මොකෝ හිතන්නේ ..පාඩුයිද? ලාබයිද?
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,172
    12,095
    113
    1728529865505.png

    dialog pre order daapn
    1728529865432.png

    1728529885739.png


    ඔන්න ඕකයි ප්‍රශ්නේ . මුන් දෙන්න් ඩයලොග් විතරයි. අනික බලපන් මුදලේ ගැප් එක
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,964
    113
    tracing Geo-location.. ... ...
    ලංකාවේ දැන් price එක්ක ලාබයි. එත් ලාබෙටම ගන්න ඕනි නම් USD වලින් ගෙවන්න පුළුවන් තැනකින් ගනින්..
    LKR to AUD conversion rate එකෙන් දැන් පාඩුයි..
     
    • Like
    Reactions: icewiz

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,172
    12,095
    113
    ලංකාවේ දැන් price එක්ක ලාබයි. එත් ලාබෙටම ගන්න ඕනි නම් USD වලින් ගෙවන්න පුළුවන් තැනකින් ගනින්..
    LKR to AUD conversion rate එකෙන් දැන් පාඩුයි..
    1728530518002.png

    ඒක බලන්නේ මෙහෙම නේද මචං
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අයියා එක්ක උන්ඩියල් කරනවා නම් ඔහොම ගන්න එක පට්ට ලාබයි. ( උබ අයියට 2,70 දීලා අයියා එයාගෙ ඩොලර් වියදම් කරන එක)

    නැතුව ඔය රේට් එකට උබට ඩොලර් ගන්න බෑ.
    ගැනුම් මිල =! විකුණුම් මිල
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    එයාට එහෙන් ගෙවන්න කියපන්
    උබ මෙහෙ ආවම ගත්ත දවසට රේට් එකට රුපියල් දියන්
    . මෙහෙන් සල්ලි යවන්න ට්‍රැක් ද .
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,172
    12,095
    113
    එයාට එහෙන් ගෙවන්න කියපන්
    උබ මෙහෙ ආවම ගත්ත දවසට රේට් එකට රුපියල් දියන්
    . මෙහෙන් සල්ලි යවන්න ට්‍රැක් ද .
    mehe credit card eken ganne man
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    mehe credit card eken ganne man
    සවිස් චාජ් ඒම , එතකොට සල්ලි මාරුවෙනකොට වෙන පාඩුව . මොකද උබ ඩොලර් විකුනන රෙට් එකට යන්නේ . කල්පනාකරල බලන්න . ලංකාවට එන එකා කෝමත් රුපියල් වියදම් කරන්න බලාගෙන නේ එන්නේ
     
    • Like
    Reactions: Shamal3001

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Additional question api Singapore or UAE or UK walin gattot GST claim karanna puluwanida tourist visa tiyenawanm