මම අයි පෝන් එකක් ඔසි වල https://www.jbhifi.com.au/ ඉදන් ගෙන්නනවා
මෙහේ ඉදන් පේ කරනව
අයියා එන කොට ඒක ගේනවා...උඹලා මොකෝ හිතන්නේ ..පාඩුයිද? ලාබයිද?
මෙහේ ඉදන් පේ කරනව
අයියා එන කොට ඒක ගේනවා...උඹලා මොකෝ හිතන්නේ ..පාඩුයිද? ලාබයිද?
dialog pre order daapn
ලංකාවේ දැන් price එක්ක ලාබයි. එත් ලාබෙටම ගන්න ඕනි නම් USD වලින් ගෙවන්න පුළුවන් තැනකින් ගනින්..
LKR to AUD conversion rate එකෙන් දැන් පාඩුයි..
View attachment 239051
ඒක බලන්නේ මෙහෙම නේද මචං
mehe credit card eken ganne manඑයාට එහෙන් ගෙවන්න කියපන්
උබ මෙහෙ ආවම ගත්ත දවසට රේට් එකට රුපියල් දියන්
. මෙහෙන් සල්ලි යවන්න ට්‍රැක් ද .
සවිස් චාජ් ඒම , එතකොට සල්ලි මාරුවෙනකොට වෙන පාඩුව . මොකද උබ ඩොලර් විකුනන රෙට් එකට යන්නේ . කල්පනාකරල බලන්න . ලංකාවට එන එකා කෝමත් රුපියල් වියදම් කරන්න බලාගෙන නේ එන්නේmehe credit card eken ganne man