පාඩුවෙ වැඩක් කරගෙන

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,468
    113
    ඔන්ලයින් වීඩියෝ බලල තනියම දෙයක් ඉගෙනගෙන ඔහේ හිටිය මම
    දැං මට ඒ මොකුත් කරන්න හිතෙන්නෙ නෑ බං :(
     
    • Like
    Reactions: Alameen

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    ඔන්ලයින් වීඩියෝ බලල තනියම දෙයක් ඉගෙනගෙන ඔහේ හිටිය මම
    දැං මට ඒ මොකුත් කරන්න හිතෙන්නෙ නෑ බං :(
    Ithin pako eka apey waradakda? Methana ponnnaya wage walali indala, itapase umbema jatiye inna fail ponnayth ekka set wela talks deela kela unama wesa gaani wage EK eka purawanawa thread dada.

    Mona karumayakda ban umba.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජීවිතේ කියන්නේ එකම පාරක හැමදාම ඔහේ ගලාගන ටන ගගක් නෙවෙයි බන්.... සැප දුක දෝලනය වෙවී අතුරේ යන ගමනක්... ඒ ගමනේදී අපට විවිධ බාධක මුණ ගැහෙනවා..... ජීවත් වීම කියන්නේ මේව සමබර කරගෙන නොසැලී ඉදිරියට යන එකටයි.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඔන්ලයින් වීඩියෝ බලල තනියම දෙයක් ඉගෙනගෙන ඔහේ හිටිය මම
    දැං මට ඒ මොකුත් කරන්න හිතෙන්නෙ නෑ බං :(
    කලින් කියල උබ වැඩකට ඇති දෙයක් කරාද මේකෙ කාලකන්නි උනා ඇරෙන්න. කලින් ලෙඩේ ගැන කියලා ම්කුත් කරන්න බෑ කීවා. දැන් නන්ගි ගැන කියලා ම්කුත් කරන්න බෑලු. පස්සෙ කියපන් පූසා බත් කන්නෙ න ම්කුත් කරන්න බැ කියල
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    කලින් කියල උබ වැඩකට ඇති දෙයක් කරාද මේකෙ කාලකන්නි උනා ඇරෙන්න. කලින් ලෙඩේ ගැන කියලා ම්කුත් කරන්න බෑ කීවා. දැන් නන්ගි ගැන කියලා ම්කුත් කරන්න බෑලු. පස්සෙ කියපන් පූසා බත් කන්නෙ න ම්කුත් කරන්න බැ කියල
    mu ganiyek ehema genawoth man lide paninawa.
     
    • Haha
    Reactions: Galvatron

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ජීවිතේ කියන්නේ එකම පාරක හැමදාම ඔහේ ගලාගන ටන ගගක් නෙවෙයි බන්.... සැප දුක දෝලනය වෙවී අතුරේ යන ගමනක්... ඒ ගමනේදී අපට විවිධ බාධක මුණ ගැහෙනවා..... ජීවත් වීම කියන්නේ මේව සමබර කරගෙන නොසැලී ඉදිරියට යන එකටයි.
    ඕවා ලියන අත් බිම උලාගනිල්ලා
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    අම්මා තාත්තා දැන් මොකද කියන්නේ නංගිගේ ප්‍රශ්නේ ගැන? අනුරාධට වැඩිය හිතට අමාරු ඇතිනේ ඒ අයට
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දැන් ඔය නංගිට ඇතිවෙලා තියෙන ප්‍රශ්නේ ටිකක් විසඳෙනකන් ඉඳලා ආයේ පටන් ගන්න.
     
    • Like
    Reactions: Asmodeus

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බහුදින ධීවර යාත්‍රාවකට සෙට් වෙන්ඩ බැරිද..
    බෑ.
    අම්මා අප්පා හොයාගෙන ගෙනැත් දෙන දෙයක් ගිලලා Thread දදා ඉන්න එක ඉට වඩා අතල්.
     
    • Wow
    Reactions: kinkon