පාතාලයට ගිය රට

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙම සිදුවීම් දාමය ආරම්භ වන්නේ මෙලෙසයි

    හාල් ගැනීමට යැ‍යි කියමින් ලක්ෂ 5ක මුදලක් ඉල්ලමින් පුද්ගලයෙක් හෝටල් හිමිකරු හමුවේ.එය ප්‍රතික්ෂේප කරන හෝටල් හිමිකරු හාල් ගෝනි 10-15 දීමට හැකි යැයි පවසයි.

    ඉන්පසුව ඔහු මරා දමන බවට තර්ජන එල්ල වේ.

    එම සිදුවීමෙන් පසුව රාත්‍රියක මැරයන් ඔහුගේ හෝටලයට පහරදෙයි.කඩුවලින් සන්නද්ධව පැමිණෙන මැරයින් හෝටලයට කඩා වැදී අලාභ හානි සිදු කර සේවකයෙකුටද කඩු පහරක් එල්ල කරයි.

    මරණ බිය නිසා පොලිසියේ පැමිණිල්ලක් හෝ නොදමන හෝටල් හිමිකරුට දින කිහිපයකට පසුව ඩුබායි රාජ්‍යයෙන් දුරකන ඇමතුමක් ලැබේ.එවරද ඔහුට මරණ තර්ජන එල්ල වේ.

    පසුව පොලිසිය ප්‍රහාරයට සම්බන්ධ තිදෙනෙක් අත් අඩංගුවට ගනියි.

    හෝටලය නැවත විවෘත කරන්නේ නම් හිමිකරු රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ගෙවිය යුතු යැ‍යි කප්පම්කරුවන් පවසති.

    පොලිසිය සහ බුද්ධි අංශ තමන්ගෙන් කට උත්තරයක් ලබා ගත් බව හෝටල් හිමිකරුවා පවසන අතර ඉන් අනතුරුව ඊයේ රාත්‍රියේදී නැවත වරක් හෝටලයට ප්‍රහාරයක් එල්ල වේ.මෙවර මැරයින් භාවිතා කරන්නේ ගිනි අවිය.මෙම සිදුවීම් දාමය හෝටලයේ සීසීටීවී කැමරාවල පටිගත වී ඇත.

    වෙඩි ප්‍රහාරය එල්ල වෙද්දී මාර්ගයේ අනෙක් පස පොලිස් නිලධාරීන් තිදෙනෙක්ද රැඳී සිටියහ.ඒ හෝටලයට ආරක්ෂාව ලබා දීමට යැ‍යි කියමින්ය.නමුත් ඔවුන් ඊට එරෙහිව කිසිදු පියවර ගෙන නැත.

    වෙඩි තැබීමෙන් මිනිත්තු කිහිපයකට පසුව පාතාල කණ්ඩායමේ නායකයන් යැයි සිතිය හැකි පුද්ගලයන් දෙදෙනෙක් ඩුබායි රාජ්‍යයේ සහ රත්මලානේ සිට හෝටල් හිමිකරු අමතයි.මොවුන් ධර්මසිරි සහ අංජු ලෙස හඳුන්වා ගනියි.

    මැරයා:උඹලට ගහපු ට්‍රයල් එක කොහොමද ට්‍රයල් එක

    හෝටල් හිමිකරු:මොකක්ද ඒ

    මැරයා:ටී 56 දෙකයි 9එම් බ්‍රවුනින් එකයි.හෙට උදේ පොලිසියට කතා කරලා කියපන් හෙට උදේ කොපු ටික ඇහිදගන්න කියලා කියපන් ටී 56 යේ

    පතරොම් ටික ඇහිඳ ගනින් එස්.එස්.පී මහත්තයා එක්ක ඇවිල්ලා හැබැගි මම උඹව කොහොමත් මරනවා.

    හෝටල් හිමිකරු:ඇයි ඉතින් මම වරදක් කරලා නෑනේ.

    මැරයා:පුලුවන් නම් බේරියන්කෝ

    හෝටල් හිමිකරු:ඔයා මගෙන් රුපියල් කෝටියක් ඉල්ලනකොට තියෙනවද මට දෙන්න කියන්නකෝ

    මැරයා:පොලිසියට නම් බය නෑ.එස්.එස්.පී ට ..... මම කිව්වා කියලා.පුලුවන් නම් බේරියන්.මගෙන්

    මගෙන් බේරුණොත් උඹ තමයි වැඩකාරයා...
    ද සිල්වාත් බේරුණේ නෑ මගෙන්.

    මේක රෙකෝඩ් කරලා එස්.එස්.පී.මහත්තයට දීලා පොලිස්පතිටත් දීපන්.




    පාතාලයට ගිය රට.. පකේ පොලිස් ආරක්ෂාව.. පකේ මානව හිමිකම්


    රන්ජන් ද සිල්වා කියන්නේ අර ක්‍රිකට් ටීම් එකේ ඉන්න ධනංජය ද සිල්වාගේ තාත්තා නේද.ඒ කියන්නේ මිනිහා මරපු උන් තමයි මේ.

    1590764524121.jpeg


    පොලිසිය ඉද්දී ටී56යේ තියෙන උන්,පොලිස්පතිත් පජාත කරලා ටෝක් දාන් උන් ,ඒ කියන්නේ මුන් එසේ මෙසේ උන් නෙමෙයි.

    තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන නැගිටින්න හදන මිනිස්සුන්ට තියෙන හෙණේ තමයි මේ කප්පම්කාරයෝ..පාතාලයෝ.


     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පතාල සීන් එකක් වගේ නැත්නම් පොලීසිය ඉඳලත් ඔහොම එන්නෙ නෑනෙ..වැගන් R එක හරහා හොයාගන්ඩ පුලුවන් වෙයි.
    hoyagena eta passe ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    බයියො ආණ්ඩුව ගෙනාව වගේම වැරදි දේට වැරදියි කියන්න ඉස්සරහට එනව කිව්වා. ඔන්න කිව්ව වගේම ඒවාට විරුද්දව කතා කරන්න පටන් අරන්. පුංචි අම්මගෙ ජාතික වේසිගෙ පුතාලයි, පොන්න ගූඇන්පී කාරයොයි කෝචෝක් ඒම කරන්න එන්න එපා.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බයියො ආණ්ඩුව ගෙනාව වගේම වැරදි දේට වැරදියි කියන්න ඉස්සරහට එනව කිව්වා. ඔන්න කිව්ව වගේම ඒවාට විරුද්දව කතා කරන්න පටන් අරන්. පුංචි අම්මගෙ ජාතික වේසිගෙ පුතාලයි, පොන්න ගූඇන්පී කාරයොයි කෝචෝක් ඒම කරන්න එන්න එපා.
    ha
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,971
    21,991
    113
    ගම මහනුවරයි
    බයියො ආණ්ඩුව ගෙනාව වගේම වැරදි දේට වැරදියි කියන්න ඉස්සරහට එනව කිව්වා. ඔන්න කිව්ව වගේම ඒවාට විරුද්දව කතා කරන්න පටන් අරන්. පුංචි අම්මගෙ ජාතික වේසිගෙ පුතාලයි, පොන්න ගූඇන්පී කාරයොයි කෝචෝක් ඒම කරන්න එන්න එපා.

    Hari mahaththayo... taraha ganta epa...!
     
    • Haha
    Reactions: ryandok

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "මේක රෙකෝඩ් කරලා එස්.එස්.පී.මහත්තයට දීලා පොලිස්පතිටත් දීපන්."

    මේකේ අගට ජනාධිපතිටත් දීපන් කියල දැම්ම නං තමා මරු
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මතක් කරල දුන්න එක හොදයි ඒ කාලෙ උන මිනි මැරුමට පො*න රනිලට නිතිය ක්‍රියාත්මක කරගන්ඩ බැරි වෙලා.. :baffled: :baffled:
    එක අතකින් සහරාන්ව නතර කරගන්ඩ බැරි උන වද පො&න රනිල කොහොමද පාතාලෙ නතර කරන්නෙ උගෙ ගුදය දික් කරල නතර කරන්ඩ පුලුවන් දේවල් නෙමේනෙ.. :dull::dull:


    අපේ ආණ්ඩුව යටතේ පාතාලය අපි නැති කරනව, කොටි එක්ක හැප්පුන අපේ විරුවට මේ පුස් චන්ඩි දෙයක් නැ,:yes::yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ඔය ලක්මදුර හෝටලේ , සොය්සපුර පටන් ගන්න තැන තියෙන්නේ , අපේ ගෙදරට 1.5 km , දැන් ඒ පැත්තේ දවල්ටවත් යන්න බයයි :( , අපිත් shot gun එකක් තියා ගන්න කාලේ ඇවිත් , පොලිසිය හිටියට වැඩක් නැ වගේ