පාතාලයට ගිය රට

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    රත්මලාන ආර්ථිකය ටිකක් පහු කරාම කෙනෙක් ඉන්නවා , එයා කවුද කින්ද මන්ද කියලා දන්නේ නෑහ (TM) හැබැයි මනුස්සයෙක්. එයත් සිල්වා කෙනෙක්. දනංජයගේ තාත්තාගේ මරණේට එයා සම්බන්ධයි.
    මේ පාර චන්දෙත් ඉල්ලනවා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    බලපන්ඉතින් නිදහසේ බිස්නස් එකක් කරන පාඩුවේ ඉන්නත් බැරි සයිස් එකක් තියෙන්නේ... උන්ගේ නඩු වල ලොයර්ස් ලට ගෙවන්න සල්ලි නැති වෙද්දී මේවගේ කප්පම් අරන් ගෙවන්න වෙන්නේ.. සල්ලි තිබිලත් මරණ බයෙන් ජිවත් වෙන්න වෙලා තියෙන්නේ.
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    මතක් කරල දුන්න එක හොදයි ඒ කාලෙ උන මිනි මැරුමට පො*න රනිලට නිතිය ක්‍රියාත්මක කරගන්ඩ බැරි වෙලා.. :baffled: :baffled:
    එක අතකින් සහරාන්ව නතර කරගන්ඩ බැරි උන වද පො&න රනිල කොහොමද පාතාලෙ නතර කරන්නෙ උගෙ ගුදය දික් කරල නතර කරන්ඩ පුලුවන් දේවල් නෙමේනෙ.. :dull::dull:

    ඇයි බං දැන් හිටන්ට බනින්නේ නැත්තේ? ඉස්සර උඹේ කටේ තිබ්බෙම නිවටයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි කියලා. මොකෝ සීන් එක? බුවා උඹලට හේත්තු උනාම එක පාරට හොද උනාද? පාස්කු කේස් එක කාලේ හිටපු ආරක්ශක ඇමතිට බනින්න කට ඇරෙන්නේ නැති බල්ලෙක් තෝ.
     
    • Haha
    Reactions: ryandok

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    යකෝ තවම සිරිසේන ඉන්නේ... පොඩ්ඩක් ඉඳහන් ගෝඨා සෑර් බහිනකන්.. පුකෙනුත් හිනා ඕයි... :lol::lol::lol:

    2018 පළමු වෙඩිල්ල.. දැන් 2020 ජනවාරි වෙනකන් ඇල්ලුවද.. නැනේ... වහලෙක් වෙන්න එපා.
     
    • Like
    Reactions: Dr.Amdan

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ අතින් නුවර හොදයි
    ලංකාවෙ තියන අහිංසකම නගරෙ නුවර වෙන්න ඇති
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇයි බං දැන් හිටන්ට බනින්නේ නැත්තේ? ඉස්සර උඹේ කටේ තිබ්බෙම නිවටයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි කියලා. මොකෝ සීන් එක? බුවා උඹලට හේත්තු උනාම එක පාරට හොද උනාද? පාස්කු කේස් එක කාලේ හිටපු ආරක්ශක ඇමතිට බනින්න කට ඇරෙන්නේ නැති බල්ලෙක් තෝ.
    meka kuwawata passe u patta palathewath ne.
     
    • Haha
    Reactions: pavanruka

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    "මේක රෙකෝඩ් කරලා එස්.එස්.පී.මහත්තයට දීලා පොලිස්පතිටත් දීපන්."

    මේකේ අගට ජනාධිපතිටත් දීපන් කියල දැම්ම නං තමා මරු
    Unva ganangannevath ne. Ekai nodamme.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙඩි තියපු උන්ව අල්ලල හිරේ දාලත් ඉවරයි, වෙඩිල්ලෙන් වාසි ගන්ඩ බලන් ඉන්න ගු ඇන් පි බැල්ලිලට හොදටම රිදෙයි :lol: :lol:
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,234
    1
    393
    83
    sri lanka
    Kadawatha Salinda supermarket aka aethi manusayata wadi tibba kanawa waga mun wath ewarak karana one ban
    Kadawatha purasada aethi manusayaga puthawa maruwa un tawama yahathin enawa
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නොදකින් මුගේ කට :baffled: දැන් ඉතිං මෙහෙත් ඉවරයි
    Don't worry bro
    I will save you
    දෙකයි පනහෙ හුකමොන්ට ෆොම් වෙන්න දෙන්න එපා. පොඩි වැරදි කරන උන්වත් පොලිසියට අල්ලලා දීපන්. මන්නම් අර වැව් රවුමෙ ඉදන් කාඩ් පෙන්නලා පොඩි උන්ගෙන් දත ගලොන උන් ගැනත් පොලීසියට කියනවා

    එනිවෙ, උඹ නුවර කොහෙද?
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    නිවටයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති වුනාම ඔහොම තමයි බන්!.. (මම නෙමෙයි මෙහෙම කිව්වේ.. එරොසන් ගෙවලයා.. 2019) :cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Don't worry bro
    I will save you
    දෙකයි පනහෙ හුකමොන්ට ෆොම් වෙන්න දෙන්න එපා. පොඩි වැරදි කරන උන්වත් පොලිසියට අල්ලලා දීපන්. මන්නම් අර වැව් රවුමෙ ඉදන් කාඩ් පෙන්නලා පොඩි උන්ගෙන් දත ගලොන උන් ගැනත් පොලීසියට කියනවා

    එනිවෙ, උඹ නුවර කොහෙද?
    මම නුවර කටුකරෝලගම නෙ :P