පාතාලයට ගිය රට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    u aya me thread ekata enne na. :LOL: :LOL: :LOL:

    ස්වාධීන වේසි අඩනව ඇති සාප කර කර, අහිoසක පාතල කාරයගෙ මානව හිමිකම කැඩුන කිය කියා... :lol: :lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    "මේක රෙකෝඩ් කරලා එස්.එස්.පී.මහත්තයට දීලා පොලිස්පතිටත් දීපන්."

    මේකේ අගට ජනාධිපතිටත් දීපන් කියල දැම්ම නං තමා මරු

    ඕක කිව්වේ නැත්තං උං තාමත් ජීවත්වෙනවා. ප්‍රභාකරන් ඇරගත්තෙත් වැඩියෙන් නටලා, මුං හැමින්නගන්නෙත් වැඩියෙන් රඟලා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ruchira & HamuMahathtya කෝ බන්.... :lol: :lol: :lol: :lol:

    ඒ බල්ලො දෙන්න ගුකොතේ පිලිකන්නෙ ඉදන් ජිනිවා නුවර දිහා බලාගෙන හුල්ල හුල්ල ඉන්නවලු :rofl: :rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    නුල දාපු එවුන් දැන් අඩපල්ලා

    ගෝටා අවතක්සේරු කරන්න එපා..... රනිල් සජිත් අනුර වගේ වැඩ බැරි පොන්සි එක්ක සංසන්දනය කරන්න තියා හැරෙන්නවත් බහ බොලව්

    ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා ඝාතනය කළ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට
    June 7, 2020 03:44 pm


    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා මහතා ඝාතන සිද්ධියේ සැකකරුවෙකු මිනුවන්ගොඩ දී පොලීසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගියේය.

    අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට දියත් කළ මෙහෙයුමක් අතරතුර සැකකරු හා පොලිසිය අතර මෙම වෙඩි හුවමාරුව සිදුව තිබුණි.

    අපරාධ සිද්ධි රැසකට සම්බන්ධ සැකකරුවකු මිනුවන්ගොඩ, බල්ලපාන, දූනගහ පාර ප්‍රදේශයේ නිවසක රැදී සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබු තොරතුරු අනුව කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එක්ව ඊයේ මධ්‍යම රාත්‍රියේ එම නිවස වටලා තිබේ.

    එම අවස්ථාවේ සැකකරු පොලිසියට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකරු තුවාල ලබා තිබුණි.

    ඒ අනුව සැකකරු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය අතර, ඔහු සම්පත් තෙන්නකෝන් නොහොන්ත රාජා විමලධර්ම නැමැත්තා බවට හඳුනා ගැනුණි.

    සැකකරු සතුව තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලක්ද සොයා ගෙන ඇති අතර, 50 හැවිරිදි ඔහු විවිධ අන්වර්ථ නාම වලින් පෙනී සිටි අපරාධකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය.

    ඔහු 2018 මැයි 24 වැනිදා සිදුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා මහතා ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වෙයි.

    දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වූ රංජන් ද සිල්වා මහතාට වෙඩි තබා තිබුණේ ඔහුගේ පුත් රමාල් සමග තිබූ ආරවුලක් මත බව පසුව අනාවරණ කර ගැනුණි.

    පාතාල නායක කුඩු අංජුගේ සැලැස්මක් මත මෙම වෙඩි තැබීම සිදු කළ බවට රමල් සිල්වා චෝදනා කර සිටියේය.

    රංජන් ද සිල්වා මහතා ඝාතනයට ලක් වූ වෙඩිතැබීම කර තිබුනේ රමල් සිල්වා ඉලක්ක කරගනිමින්.

    වසර දෙකකට ආසන්න කාලයක් ගත වුවද මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ කුඩු අංජු හෙවත් අඟුලානේ අංජු අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවද, එම ඝාතනය සමබන්ධයෙන් ඔහුගේ සමීපතමයෙකු වන කොණ්ඩ ජනියා නැමැත්තා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටියේය.

    එසේ ඇප මත සිටියදී ඩුබායිහි සැඟව සිටින අංජුගේ මෙහෙයවීමෙන් කොණ්ඩ ජනියා තවත් පිරිසක් සමඟ දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබූ පසුගිය මැයි 19 වැනිදා සොයිසාපුර හෝටලයකට කඩු වලින් පහර දීමක් සිදුකර පසුගිය 28 වනදා එහි හිමිකරුගෙන් කප්පම් ඉල්ලා අදාළ හෝටලයට වෙඩි තැබීමක්ද සිදුකර තිබුණි.

    සිද්ධිය සම්බන්ධයෙන් ලියනගේ ජනිත් හෂාන් විමලවීර නොහොත් කොණ්ඩ ජනියා නැමති 34 හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙයි.

    ඊයේ අත්අඩංගුවට ගැනීමට යාමේදී ජීවිතක්ෂයට පත් වූ සැකකරු පසුගිය මාසයේ සොයිසාපුර හෝටලයකට එල්ල වූ ප්‍රහාරයටද සබඳතාවක් පවතීද යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

    copyright: Ada derana news
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නුල දාපු එවුන් දැන් අඩපල්ලා

    ගෝටා අවතක්සේරු කරන්න එපා..... රනිල් සජිත් අනුර වගේ වැඩ බැරි පොන්සි එක්ක සංසන්දනය කරන්න තියා හැරෙන්නවත් බහ බොලව්


    එකෙන්ම ගෝඨාභය කියන්නෙ රටක්.... :yes: :yes: :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    Ohoma hitpan miniho.. Gota awama owa iwarai... baya wenta epa..
    යකෝ තවම සිරිසේන ඉන්නේ... පොඩ්ඩක් ඉඳහන් ගෝඨා සෑර් බහිනකන්.. පුකෙනුත් හිනා ඕයි... :lol::lol::lol:
    hoyagena eta passe ?
    බයියො ආණ්ඩුව ගෙනාව වගේම වැරදි දේට වැරදියි කියන්න ඉස්සරහට එනව කිව්වා. ඔන්න කිව්ව වගේම ඒවාට විරුද්දව කතා කරන්න පටන් අරන්. පුංචි අම්මගෙ ජාතික වේසිගෙ පුතාලයි, පොන්න ගූඇන්පී කාරයොයි කෝචෝක් ඒම කරන්න එන්න එපා.
    karai karai balan idapan. corona nati kara wage tama ekath.
    ඇයි බං දැන් හිටන්ට බනින්නේ නැත්තේ? ඉස්සර උඹේ කටේ තිබ්බෙම නිවටයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි කියලා. මොකෝ සීන් එක? බුවා උඹලට හේත්තු උනාම එක පාරට හොද උනාද? පාස්කු කේස් එක කාලේ හිටපු ආරක්ශක ඇමතිට බනින්න කට ඇරෙන්නේ නැති බල්ලෙක් තෝ.
    2018 පළමු වෙඩිල්ල.. දැන් 2020 ජනවාරි වෙනකන් ඇල්ලුවද.. නැනේ... වහලෙක් වෙන්න එපා.
    නිවටයෙක් ජනාදිපති වෙලා පොන්නයෙක් අගමැති වුනාම ඔහොම තමයි බන්!.. (මම නෙමෙයි මෙහෙම කිව්වේ.. එරොසන් ගෙවලයා.. 2019) :cool:
    අඩෝ දැන් සැපද????? :lol: :lol: :lol:

    ටහුඩු :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටහුඩු :D

    පාතාලය එලව යවපු ගමන් මීක් කියන්ඩ එකෙක්වත් නැ මචන්, පොර ටෝක් දුන්න ගු ඇන් පි කාරයො ඔක්කොම හැoගිලා... :lol: :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    පාතාලය එලව යවපු ගමන් මීක් කියන්ඩ එකෙක්වත් නැ මචන්, පොර ටෝක් දුන්න ගු ඇන් පි කාරයො ඔක්කොම හැoගිලා... :lol: :lol:

    මොනා වුණත් රාජපක්ශල චන්දෙ දීපු අයට ඉහ ගහගෙන ඉන්න පුළුවන් විදිහට වැඩ. 2014 දිත් යුද්දෙ ඉවර කළානෙ කියන්න හරි පුළුවන්කම තිබ්බ නෙ.

    ඒකට යහපාලන සෙට් එක, ඒ කාලෙ UNP එකෙයි සිරාගෙයි පැත්තට ගෙදර කට්ටිය හැරෙව්ව අයට එහෙම ආයෙ මූණ පෙන්නන්නත් බැරි වෙන්න වැඩ සිද්ද කෙරුව :dull:
     
    • Like
    • Haha
    Reactions: tha123 and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනා වුණත් රාජපක්ශල චන්දෙ දීපු අයට ඉහ ගහගෙන ඉන්න පුළුවන් විදිහට වැඩ. 2014 දිත් යුද්දෙ ඉවර කළානෙ කියන්න හරි පුළුවන්කම තිබ්බ නෙ.

    ඒකට යහපාලන සෙට් එක, ඒ කාලෙ UNP එකෙයි සිරාගෙයි පැත්තට ගෙදර කට්ටිය හැරෙව්ව අයට එහෙම ආයෙ මූණ පෙන්නන්නත් බැරි වෙන්න වැඩ සිද්ද කෙරුව :dull:


    :yes: :yes: ගු ඇන් පි මීහරක් සහරාන්ට උක දෙන්ඩ ගිහින් ඉරා ගත්ත උපරිම එකෙන් ,

    දැන් පේනවනෙ පාතාල සීන් ඉවරයි , දෙන්නෙක්ට වෙඩි තිබ්බ ගමන් අනිත් බල්ලො ඔක්කොම සද්ද වහල අකුල ගන්නව සරලයි සුන්දරයි..
     
    • Love
    Reactions: tha123

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පාතාලය එලව යවපු ගමන් මීක් කියන්ඩ එකෙක්වත් නැ මචන්, පොර ටෝක් දුන්න ගු ඇන් පි කාරයො ඔක්කොම හැoගිලා... :lol: :lol:
    හැංගිලා කිවිවට උඹේ අම්මා එක්ක ඩක්කු පදිනවද දන්නෑ :lol: 🐮
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    We cant forget that underworld came in to this level after MR's regime in 2005 where GR was the main person de facto PM. Even after war nothing was done. Instead people like Duminda who had links were promoted .
    Are we fools to think that we will get rid of them sooner or later under GR -MR govt when MR-GR with all 2/3 power did not do so.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    We cant forget that underworld came in to this level after MR's regime in 2005 where GR was the main person de facto PM. Even after war nothing was done. Instead people like Duminda who had links were promoted .
    Are we fools to think that we will get rid of them sooner or later under GR -MR govt when MR-GR with all 2/3 power did not do so.

    ඉතින් පකෝ තොපේ පාන්ඩුව තිබ්බ කාලෙ පාතාලෙ නැති කරන්ඩ තිබ්බනෙ, අවුරුදු 5ක් තොපි පු* ගැහුව විතරනෙ...සහරන්ගෙන් බෝම්බත් කාල මේ කාලකනිනි බැල්ලිල එනව බුරන්ඩ,... :angry::angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    Are we fools to think that we will get rid of them sooner or later under GR -MR govt when MR-GR with all 2/3 power did not do so.

    Who did you vote for this time around then? And what made you think whoever the politician you voted for would get rid of the criminal elements once he comes to power?
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ටහිකේ නන්නානේ... යකෝ පොලීසිය ඉද්දි බය නැතුව තියල යනව කියන්නෙ ඉතිං ආයෙ මොනාද නෙහ්. නිල ඇදුම දාගත්ත මහත්තුරු පාට් දාන්නෙ පරෙ තොටේ ඉන්න සිපයින්ට මිසක් මචං ටී පනස් හය ලග තියාගෙන ඉන්න චන්ඩින්ට නෙවෙයි. අනික තාම සිරා ඉන්න ඉදපන් ඩිංගක් සර් පුටුවෙ වාඩි වෙනකම්. පොලීසියට කට උත්තර දීල ඒ සැනෙන් උන්ගෙනුත් කෝල් එක එනව කියන්නෙ ඉතිං හිතාගන්න පුලුවන් නෙ මොන වගේ කෙනෙකුගෙ හයියෙන්ද සීං එක වෙන්නෙ කියල. මෙහෙව් රටේ දුම්න්ද සිල්ව එලියට දාන්න කියල බෝදිපූජා තියපු හාමුදුරුවරුත් ඉන්නවනෙ ඉතිං. කෝ දැන් ඒ උණුසුම. කෝ දුමින්දගෙ බලවේගෙ? තැටිය රත් උන වෙලාවෙ රොටිය පුච්ච ගන්න හැදුවට බැරි උනා වැඩේ ඇද ගන්න. දෙවෙනි පුටුවෙ ඉන්න කෙනාට දැන් ඕන ඕන විදියට සෙල්ලම් දාන්න දෙන්නෙ නෑ පේන විදියට මහපුටුවෙ ඉන්න කෙනා.. මණ්ඩලෙත් කචල් වේගෙන වගේ එන්නෙ. කෝම කෝම හරි තව ටික දවසක් යනකොට අයිය ම්ලෝ අතරෙ වලියක් යන සීං එකක් තියෙන්නෙ. මොකද අයියට ඕන ඕන විද්‍යට රගන්න මල්ලි ඉඩ දෙන්නෙ නෑ. .අයියට ඕන පුතන්ඩියව මහපුටුවට ගේන්න. ඒත් මලය ඒකට ඉඩ දෙන්නෙ නෑ වගේ පේන්නෙ නෙහ්.
    රටට කෙලවිලා බං තියෙන්නෙ, බල ලෝභෙට කෑදර සෙට් එකක් මහපුටුවලට දැම්මම ඕක වෙනව බං. උන් උන්ම තමා ගේම් දෙන්නෙ.