පාතාලයට පුක දුන් නීතිඥයන්ට රෙවෙයි

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,007
    3,000
    113
    43
    Wakanda
    ලෝයර්ලට දැන් හිතන්න වෙලා තියෙන්නෙ ජීවිතේද සල්ලිද කියල. මුනුත් දේශපාලකයො වගේම රටට සාප

     
    • Wow
    Reactions: nppcheguevara

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    දැන් උන්ගේ මොකද්ද ලොකු රැස්වීමක් තියෙනවාලු.

    ඒ කියන්නේ උන් ලොකු ගේමක් අල්ලන්න හදන්නේ මට පෙනෙන විදියට.
    කොහේ හරි ඉන්න දෙන්නෙක් ඉක්මනට ආයුධ පෙන්නන්න එක්ක යන්න වේවි පොලිසියට.
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,247
    2,848
    113
    ඕක වැලට යනවා, අරුං තියනව අනික් පැත්තෙ ලෝයර් කෙනෙකුට, ඊටපස්සෙ ආයෙ අනිත් එවුන් තියනව අනෙක් පැත්තෙ ලෝයර්ට, වැලක්ම ගිහින් නවතින්නෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ලෝයර්ලට දැන් හිතන්න වෙලා තියෙන්නෙ ජීවිතේද සල්ලිද කියල. මුනුත් දේශපාලකයො වගේම රටට සාප


    උන් ඔක්කොටම වඩා උඹ වගේ අම්ම මතක් කරලා අතේ ගහන උන් සාප වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: clumsyhulk

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,007
    3,000
    113
    43
    Wakanda
    දැන් උන්ගේ මොකද්ද ලොකු රැස්වීමක් තියෙනවාලු.

    ඒ කියන්නේ උන් ලොකු ගේමක් අල්ලන්න හදන්නේ මට පෙනෙන විදියට.
    කොහේ හරි ඉන්න දෙන්නෙක් ඉක්මනට ආයුධ පෙන්නන්න එක්ක යන්න වේවි පොලිසියට.
    බෝඩ් උස්සගෙන කෑගහල නවත්තයි. වෙන මොනව කරන්නද. වැඩවර්ජනය කරන්න කියලද

    ඕක වැලට යනවා, අරුං තියනව අනික් පැත්තෙ ලෝයර් කෙනෙකුට, ඊටපස්සෙ ආයෙ අනිත් එවුන් තියනව අනෙක් පැත්තෙ ලෝයර්ට, වැලක්ම ගිහින් නවතින්නෙ

    එහෙ වෙඩි තියනව මෙහෙ වෙඩි තියනව , මෙහෙම රටක ........................ see more
    ඒක වෙනවනම් ලොකු දෙයක්
    අනිත් පැත්තෙ එකාට රෙවිල ඇත්තෙ දැන් 😂
     
    • Like
    Reactions: wtsamantha

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    දැන් උන්ගේ මොකද්ද ලොකු රැස්වීමක් තියෙනවාලු.

    ඒ කියන්නේ උන් ලොකු ගේමක් අල්ලන්න හදන්නේ මට පෙනෙන විදියට.
    කොහේ හරි ඉන්න දෙන්නෙක් ඉක්මනට ආයුධ පෙන්නන්න එක්ක යන්න වේවි පොලිසියට.
    බෑනේ, පොලිස්පතිත් මුන්ගේ ජුන්නෙක්නේ 😅

    මුන් ආරක්ශාව ඉල්ලයි, ගෙදරට පොලිසියෙන් දාන්න, යනකොට බයික් එකකින් එස්කොර්ට් කරන්න වගේ.
     
    • Like
    Reactions: Besamaayam

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,138
    1,646
    113
    ඔහොම ගියොත් ඊගාවට කෙලින්නේ දොස්තරලට! අරුගේ දොස්තර මුගේ දොස්තර කියල. :lol:
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,007
    3,000
    113
    43
    Wakanda
    Balapan de lawyer ge parents la echchara loku minissu neme wage.
    Amaruwen aruuta uganwanna athi .
    Uu ithin salli passe yanna athi .
    Penawane anthimata .
    හ්ම් ඔව්

    porage amma adanne nane
    පුතා මැරෙන එකට දුකයි
    ලේලි මැරුන එකට සතුටුයි
    අම්ම අතරමැද
    ඔහොම ගියොත් ඊගාවට කෙලින්නේ දොස්තරලට! අරුගේ දොස්තර මුගේ දොස්තර කියල. :lol:
    එහෙම වෙන්නෙ නෑ ගොනෝ
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,138
    1,646
    113
    හ්ම් ඔව්


    පුතා මැරෙන එකට දුකයි
    ලේලි මැරුන එකට සතුටුයි
    අම්ම අතරමැද

    එහෙම වෙන්නෙ නෑ ගොනෝ

    දැන් එතකොට උඹ කියන්නේ පාතාලේ උන්ට ලෝයර්ල ඉන්න එපා කියලද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    Lawyer කෙනෙක් කියන්නේ ඕනිම මොහොතක ඕනිම කෙනෙක්ට ඕනි වෙන්න පුළුවං කෙනෙක් doctor කෙනෙක් වගේ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    ලෝයර්ලට දැන් හිතන්න වෙලා තියෙන්නෙ ජීවිතේද සල්ලිද කියල. මුනුත් දේශපාලකයො වගේම රටට සාප


    ithaliya - amercawa - japane wage ratawalath me seen issara thibba. pathale ugrama kale. awasanaye minissu thama ekatu wela pathala iwara karala damme! anduwata baha eka karanna. kerenneth naha!
    eth lankawe mewa karana un clean karanne minissu sadi pahadi inawa. oya rata iwarai!
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඔමායා තවම රෑට වැඩ ඇරිලා තනියම ගෙදර යනවා ඒක නිසා ජාතික ආර්ක්ශාවට ගැටලුවක් නෑ. (y)(y)(y)
     
    • Like
    Reactions: Phone Hora

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Pathalayonta viruddawa Lawyers appear unoth Sorry wenna yanne mey widihata..Moko katha baha karala berennada Dum dum tama
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    images


    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට නීතිඥවරියක වන තමරා කුමාරි අබේරත්න නමැත්තිය අත්අඩංගුවට ගෙන පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන බව සඳහන් කළේය.
    මෙම සැකකාර නීතිඥවරිය තවදුරටත් දින 90 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් එම නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.
    මෙම සැකකාර නීතිඥවරිය ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කළ වෙඩික්කරුට අවශ්‍ය කරන ටයි පටි දෙකක්, නීතිඥවරුන්ගේ වාහනවල භාවිතා කරන ලාංඡනය සටහන්වූ ස්ටිකරයක්, දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යන ග්‍රන්ථ දෙකක්, නීතිඥ හැදුනුම්පතක් සකස් කිරීමට අවශ්‍ය ඡායාරූප ආදිය ලබාදී තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරියා පැවසුවේය.