මාලිගාවත්ත පාතාලයේ මුල් නායකයා වූ කුඩු නූර්ගේ කිට්*ටුවන්තම සගයා වූයේ ෆාජි ය. එවකට මාලිගාවත්ත පාතාලයේ සිටි ප්*රබලයන් අතර මංජල් අක්*රම්ට ද හිමි වූයේ විශේෂ තැනකි. මාලිගාවත්ත මුස්*ලිම් පාතාලයේ හොඳම වෙඩික්*කරුවන් දෙදෙනකුද වූහ. ඒ මංජල් අක්*රම් සහ ටෝජී ය.
ඊට අමතරව මාලිගාවත්ත මුස්*ලිම් පාතාලයේ සිටි අයුබ්ඛාන්, මාස්*ටර් ඉමිටියාස්*, ඉන්ටිකාබ්, ලී මෝලවත්තේ රිස්*වාන්, අම්බට්*ටා ෆසාල්, මලබාර් රිල්වාන්, බයියා නවුෂාඩ්, ඩොන්, සිරාස්*, පප්පා, ආනමාලු ඉමිටියාස්*, දිගා ෆයිසර්, ඉෂාක්*, රාජාබ්දීන්, ඔජී, එලී, අච්චා, නවුසර්, ෆවුමි වැනි පාතාල සාමාජිකයන් ඉදිරියෙන්ම සිටියහ.
උඹත් මෙතනින් එකෙක්ද බන්....මාර විස්තරයක්නෙ තියෙන්නෙ..