මූ තමයි අනිවා ශුවර්.... තනි ඇටයගේ තියෙන්නේ පාතාල, අවලන්,අසමජ්ජාති ටෝක්ස්...තනි ඇටයගෙ පුවක් ත්රෙඩ්1 අමතක වෙන්නෙ නෑ කවදාවත් lol
ඌට Shot එක දෙයි . එක තමා හදිසියේම ඇප දීලා එළියට දැම්මේපොඩි ලැසීට ඇප හම්බ උනානේ..ඒ කියන්නේ තවත් මරණයක් අත ලග![]()
රජය දේශපාලනිකමය වශයෙන් හිරවෙන වෙලාවක් බලලා ඕකට ශොට් එක දෙන්නේ..ඊට පස්සේ සතියක් විතර ඒක හිට් වෙනවා ෆේස්බුක් ඉදන් හැම මාධ්‍යකම..කොරෝනත් අමතක වෙයි..ඔකට තමා එලියට දැම්මේ..ඊට පස්සේ ආපහු නැතිවූ නම්බුව ලැබෙනවානේ..ඌට Shot එක දෙයි . එක තමා හදිසියේම ඇප දීලා එළියට දැම්මේ![]()
