උබලගෙත් වීරයො පාතාලෙ එවුද?

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පතාලෙ මැරයො මාල දාගෙන නලුවො වගේ ඇදගෙන ඉන්න ෆොටෝ හැම තැනම. උන් කරන කියන දේවල් උන් පොලිසියට අහුවුන හැටි උසාවියෙන් එක්කන් යන හැටි ටීවී චැනල් වල සජීවීව පෙන්නනනව. ඒ මදිවට පාතාලෙ එකෙක් පහුගිය දවසක මාධ්‍ය නිව්වෙදනයකුත් නිකුත් කරා. මොනවද ඕයි මේ තුට්ටු දෙකේ වැඩ. අපිට මොකටද පාතාලෙ උන් කරන කියන දේවල්. වෙන වැදගත් දේවල් නැත්ද ප්‍රවෘත්ති වලට දාන්න. ඒ මදිවට බැංකුවකට ගියත් ඒකෙ වැඩ කරන්නෙ පාතාලෙ උන් විදියට රැවුල කොන්ඩෙ වවාගත්ත උන්. මෙහෙම ගියොත් අපේ රටත් පහත් රටක් වෙයි.
     
    • Like
    Reactions: kinkon and vito

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    පාතාලේ එවුන්ට රෙද්ද උනත් උසන්න බලාගෙන ඉන්න ගෑනූ හෑලී ලියනව මම දැක්කා,

    කෝ අහනවා මොට්ටුව....