පාතාලේ ඇයි?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,627
    6,807
    113
    දෙවේශ බණ්ඩු
    වෙසබන්දු මදුශ්ව මැරුවෙත් මදුෂ් සහ වෙසබන්දු අතර තිබුණු සම්බන්දකම් හෙළි කරනවා කියපු නිසා තමයි.

    ගාල්ලෙ ඩික්සන් පාර :baffled:
    ගාල්ලේ නම් අඩුකුලේ ජරා උන් ඉන්නේ.
    මරාගන්න එකමයි උන්ගේ වැඩේ.
    ------ Post added on Nov 5, 2023 at 8:36 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගාල්ලේ නම් අඩුකුලේ ජරා උන් ඉන්නේ.
    මරාගන්න එකමයි උන්ගේ වැඩේ.

    හැමෝම එහෙම නෑ. :yes:
    Screenshot_20231105_194436~2.jpg

    උඹ හිතෙන් හිතන් ඉන්න දේ පෲව් කරන්න අපෙන් කමෙන්ට් ගන්න නේද හදන්නෙ . ගාල්ලෙ අවුල් පැති තියෙනවා . නමුත් ඔවර් ඕල් සාමාකාමී දිස්ත්‍රික්කයක්. ගොඩක් අය ඉතිං කියන්නන් වාලේ කට මැද දොඩවනවා.

    PS :- ගාල්ල කියන්නෙ රත්ගමයි බූස්සයි නෙමෙයි . උඹලගෙ නෑයෝ යාලුවො ඉතිං එහේ ඉදියා කියලා අපිට කරන්න දෙයක් නෑ. ඒ අය ආශ්‍රය කරන්නෙ නෑකම් පවත්වගෙන යන්නෙ ඔයාලගෙ මට්ටම අනුව් වෙන්න ඇතිනෙ. ඒකට අපි ඔක්කොම පලි නෑ.
     
    View attachment 218395

    මේක ඇත්තක්. මම ඒලෙවල් වලට ක්ලාස් යද්දි තමයි දන්නෙ ගාල්ලෙ ඒ පැත්තෙ අය කතා කරන්නෙ එහෙම කියලා. ඇතුලට වෙන්න ඔහොම නෑ. සාමකාමී මිනිස්සු ඉන්නෙ ගොඩක් වෙලාවට. ගොඩක් අය ගාල්ල ගැන ෆීඩ්බෑක් දෙන්නෙ ගාල්ලෙ ටවුන් එකට ඇවිත් ගිහින්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    බස්නහිර පාතාලෙ

    දේසපාලනයට සම්බන්දයි, උන්ට අර්මුනක් තියනව,
    තමන්ට වියදම් කරන දෙසපාලකයයගෙ කුනු වැඩ ටික බලාගන්න එක තමයි උන්ගෙ අරමුන

    ---

    දකුනෙ පාතාලෙ

    මුන් අමු මෝඩයො, අමු නූගත්තු
    උන්ට අරමුනක් නෑ, ඉගන ගන්නෙත් නෑ, වෙන ස්කිල් එහෙකුත් නෑ,උන්ගෙ මහ එඋනුත් එ වගෙමයි
    උන්ට ඉතින් සමාජෙ තැනක් නෑ, බල්ලෙක්වත් ගනන් ගන්නෙත් නෑ,

    ඕක පටන් ගත්තෙ මෙහෙමයි, ඒ කාලෙ

    හික්කඩුවෙන් පටන් ගත්තම එහෙ ඉන්නෙ සුද්දගෙ පෝන් කැමරා උස්සගෙන දුවපු එවුන් , රෙදි උස්සපු එවුන්
    ඊලගත් රත්ගම , පෝද්දල - උපන්ගෙයි මොඩයො, උන්ගෙ එකම අරමුන කාට හරි පිහියෙන් ඇනල හිරෙ යන එක, එහෙමත් නැත්නන් මාලු බෝට්ටු වලින් මාලු හොරෙන් අරන් දුවන එක
    ගාල්ලෙ ඉන්නෙ ඇබිලිපිටියෙන් ගනජ ගෙන්නල්ල සිල්ලරට විකුනපු එවුන්, එහෙමත් නැත්නන් ගාලු මාතර පාරෙ කරත්ත වලින් බඩු උස්සන එවුන්
    මාතර ඉන්නෙ වෙරලෙ අයිනෙ ඉඩම් ව්ලාට හොර ඔප්පු හදල කීයක් හරි යටි මඩි ගහන එවුන්
    ඊලගට තන්ගල්ල, දෙනියාය, වීරකැටිය කියන්නෙ පාරෙ ගෑණියෙකුට යන්න බෑ, තාත්ත දුව උස්සන් කැලෙ ප්නිනව, අම්මයි දුවයි එකට වදනව ගෙදර
    රන්න, හම්බන්තොට - කෙලින්ම හරක් හොරු, ආයෙ අහන්න දෙයක් නෑ, මෙ සයිකලෙ හරක පටවගෙන යන්නෙ, ආයෙ මාරම ස්කිල් එකක් එක

    ටිකක් හරි සිවිලයිස් වෙන්නෙ වීරවිල , තිස්ස පැත්තට වෙන්න , උන් ටිකක් හොදයි
    ගොවිතැන් බතක් කරගෙන ඉන්නව

    ඉතින් ඔය ජාන ටික තමා දකුන කියල කියන්නෙ
    මන් ඕක හොදට හොයල තියනව, තනිකරම දකුනෙ සමාජීය විශ්ලෙශනයක් කරා මම

    ඔව්

    සබරගමුවෙ කොහෙද බන් පාතාලෙ

    බුලත් වෙනුවට ගස් පොතු කකා හැමතැනම කෙල ගහන එවුන් එහෙ ඉන්නෙ :oo:
    ------ Post added on Nov 5, 2023 at 4:47 PM
    සහතික ඇත්ත.
    අපේ අම්මගේ පැත්තේ අය ගාල්ල මහමෝදර.
    අපේ මාමලට හෙනම hustling මානසිකත්වයක් තියෙන්නේ.
    අනිත් මනුස්සයට පාඩුවක් වෙන විදියට deal එකක් කරගන්න බැරි උනොත් එයාලට සතියක් නින්දයන්නේ නැහැ.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,627
    6,807
    113
    හැමෝම එහෙම නෑ. :yes:
    හැමෝම නැති උනාට ගොඩක් අය එහෙමයි.
    උඹ හිතෙන් හිතන් ඉන්න දේ පෲව් කරන්න අපෙන් කමෙන්ට් ගන්න නේද හදන්නෙ . ගාල්ලෙ අවුල් පැති තියෙනවා . නමුත් ඔවර් ඕල් සාමාකාමී දිස්ත්‍රික්කයක්. ගොඩක් අය ඉතිං කියන්නන් වාලේ කට මැද දොඩවනවා.

    PS :- ගාල්ල කියන්නෙ රත්ගමයි බූස්සයි නෙමෙයි . උඹලගෙ නෑයෝ යාලුවො ඉතිං එහේ ඉදියා කියලා අපිට කරන්න දෙයක් නෑ. ඒ අය ආශ්‍රය කරන්නෙ නෑකම් පවත්වගෙන යන්නෙ ඔයාලගෙ මට්ටම අනුව් වෙන්න ඇතිනෙ. ඒකට අපි ඔක්කොම පලි නෑ.
    අපෝ ඔය දැන් බස්නාහිරත් ගොඩක් ගේම් ගහන්නේ දකුණේ උන් නෙවෙයිද කියපන්.
    අහුවෙන අහුවෙන එකෙක් කොහෙන් හරි ගැවිලා තියෙනවා.
    උඹට තරහ ගියේ උඹ ගාල්ලේද?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේක ඇත්තක්. මම ඒලෙවල් වලට ක්ලාස් යද්දි තමයි දන්නෙ ගාල්ලෙ ඒ පැත්තෙ අය කතා කරන්නෙ එහෙම කියලා. ඇතුලට වෙන්න ඔහොම නෑ. සාමකාමී මිනිස්සු ඉන්නෙ ගොඩක් වෙලාවට. ගොඩක් අය ගාල්ල ගැන ෆීඩ්බෑක් දෙන්නෙ ගාල්ලෙ ටවුන් එකට ඇවිත් ගිහින්.
    ගොඩක් අය වෛරයක් තියෙන්නේ .
    හැමෝම නැති උනාට ගොඩක් අය එහෙමයි.

    අපෝ ඔය දැන් බස්නාහිරත් ගොඩක් ගේම් ගහන්නේ දකුණේ උන් නෙවෙයිද කියපන්.
    අහුවෙන අහුවෙන එකෙක් කොහෙන් හරි ගැවිලා තියෙනවා.
    උඹට තරහ ගියේ උඹ ගාල්ලේද?
    උඹ ඉතිං එහෙම බලන නිසා උඹට එහෙම පේනවා. මම දැම්මෙ ස්ටැටිස්ටික් එක්ක. නැතිව මහේ හිතේ තියෙන ඒවා නෙමෙයි . උඹලට තියෙන්නෙ ගම්වල ආච්චිලාගේ මානසිකත්වයක්නෙ . ඒවා මේ දේශ බන්දුගෙ ඒවා නෙමෙයි

    සහතික ඇත්ත.
    අපේ අම්මගේ පැත්තේ අය ගාල්ල මහමෝදර.
    අපේ මාමලට හෙනම hustling මානසිකත්වයක් තියෙන්නේ.
    අනිත් මනුස්සයට පාඩුවක් වෙන විදියට deal එකක් කරගන්න බැරි උනොත් එයාලට සතියක් නින්දයන්නේ නැහැ.
    මහමෝදර , රත්ගම බූස්ස ඉතිං අඩු කුළේ මිනිස්සු තමයි ඉන්නෙ. කොළබත් බීච් එක කිට්ටුව එහෙමනෙ.
    ------ Post added on Nov 5, 2023 at 8:56 PM
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,627
    6,807
    113
    ගොඩක් අය වෛරයක් තියෙන්නේ .

    උඹ ඉතිං එහෙම බලන නිසා උඹට එහෙම පේනවා. මම දැම්මෙ ස්ටැටිස්ටික් එක්ක. නැතිව මහේ හිතේ තියෙන ඒවා නෙමෙයි . උඹලට තියෙන්නෙ ගම්වල ආච්චිලාගේ මානසිකත්වයක්නෙ . ඒවා මේ දේශ බන්දුගෙ ඒවා නෙමෙයි
    උඹ දැම්ම ස්ටැටිස්ටික්ස් වල තියෙන්නේ සෑම ජාතියේම මිනීමැරුම්, අපරාද පිළිබද.
    මම කතා කරේ පාතාල කල්ලි අපරාද සහ මිනීමැරුම් පිලිබදව.

    උඹට පොඩ්ඩක් කියන දේ තේරෙන්නේ නැ. උඹ පිස්සු කෙලින්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උඹ දැම්ම ස්ටැටිස්ටික්ස් වල තියෙන්නේ සෑම ජාතියේම මිනීමැරුම්, අපරාද පිළිබද.
    මම කතා කරේ පාතාල කල්ලි අපරාද සහ මිනීමැරුම් පිලිබදව.

    උඹට පොඩ්ඩක් කියන දේ තේරෙන්නේ නැ. උඹ පිස්සු කෙලින්නේ.
    ඉතිං උඹ කිව්වෙ බහුතරයක් ඉන්නෙ නරක අය කියලනෙ.

    බහුතරයක් ගැන කතා කරනකොට ඔවරෝල් එක තමයි ගන්න ඕනේ.
     
    • Like
    Reactions: Solo Rider

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,627
    6,807
    113
    ඉතිං උඹ කිව්වෙ බහුතරයක් ඉන්නෙ නරක අය කියලනෙ.

    බහුතරයක් ගැන කතා කරනකොට ඔවරෝල් එක තමයි ගන්න ඕනේ.
    ප්‍රතිශතයක් වශයෙන් ගත්තම බහුතරේ මිනිමරා ගන්න උන් තමයි ඉන්නේ. නේද @Solo Rider

    උඹ දකුණේ එකෙක්නේද මෙච්චර තරහ යන්නේ.
    අදත් වෙඩි තියල අන්න අහුන්ගල්ලේද කොහෙද.
     
    • Haha
    Reactions: Solo Rider

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,942
    113
    බස්නහිර පාතාලෙ

    දේසපාලනයට සම්බන්දයි, උන්ට අර්මුනක් තියනව,
    තමන්ට වියදම් කරන දෙසපාලකයයගෙ කුනු වැඩ ටික බලාගන්න එක තමයි උන්ගෙ අරමුන

    ---

    දකුනෙ පාතාලෙ

    මුන් අමු මෝඩයො, අමු නූගත්තු
    උන්ට අරමුනක් නෑ, ඉගන ගන්නෙත් නෑ, වෙන ස්කිල් එහෙකුත් නෑ,උන්ගෙ මහ එඋනුත් එ වගෙමයි
    උන්ට ඉතින් සමාජෙ තැනක් නෑ, බල්ලෙක්වත් ගනන් ගන්නෙත් නෑ,

    ඕක පටන් ගත්තෙ මෙහෙමයි, ඒ කාලෙ

    හික්කඩුවෙන් පටන් ගත්තම එහෙ ඉන්නෙ සුද්දගෙ පෝන් කැමරා උස්සගෙන දුවපු එවුන් , රෙදි උස්සපු එවුන්
    ඊලගත් රත්ගම , පෝද්දල - උපන්ගෙයි මොඩයො, උන්ගෙ එකම අරමුන කාට හරි පිහියෙන් ඇනල හිරෙ යන එක, එහෙමත් නැත්නන් මාලු බෝට්ටු වලින් මාලු හොරෙන් අරන් දුවන එක
    ගාල්ලෙ ඉන්නෙ ඇබිලිපිටියෙන් ගනජ ගෙන්නල්ල සිල්ලරට විකුනපු එවුන්, එහෙමත් නැත්නන් ගාලු මාතර පාරෙ කරත්ත වලින් බඩු උස්සන එවුන්
    මාතර ඉන්නෙ වෙරලෙ අයිනෙ ඉඩම් ව්ලාට හොර ඔප්පු හදල කීයක් හරි යටි මඩි ගහන එවුන්
    ඊලගට තන්ගල්ල, දෙනියාය, වීරකැටිය කියන්නෙ පාරෙ ගෑණියෙකුට යන්න බෑ, තාත්ත දුව උස්සන් කැලෙ ප්නිනව, අම්මයි දුවයි එකට වදනව ගෙදර
    රන්න, හම්බන්තොට - කෙලින්ම හරක් හොරු, ආයෙ අහන්න දෙයක් නෑ, මෙ සයිකලෙ හරක පටවගෙන යන්නෙ, ආයෙ මාරම ස්කිල් එකක් එක

    ටිකක් හරි සිවිලයිස් වෙන්නෙ වීරවිල , තිස්ස පැත්තට වෙන්න , උන් ටිකක් හොදයි
    ගොවිතැන් බතක් කරගෙන ඉන්නව

    ඉතින් ඔය ජාන ටික තමා දකුන කියල කියන්නෙ
    මන් ඕක හොදට හොයල තියනව, තනිකරම දකුනෙ සමාජීය විශ්ලෙශනයක් කරා මම

    ඔව්

    Nov 5, 2023 at 4:47 PM
    දැනුම පොතට added 🙂👍
     
    • Love
    Reactions: Solo Rider

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ප්‍රතිශතයක් වශයෙන් ගත්තම බහුතරේ මිනිමරා ගන්න උන් තමයි ඉන්නේ. නේද @Solo Rider

    උඹ දකුණේ එකෙක්නේද මෙච්චර තරහ යන්නේ.
    අදත් වෙඩි තියල අන්න අහුන්ගල්ලේද කොහෙද.
    මොකක්ද ප්‍රතිශතය ?
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,618
    1
    57,739
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දකුණෙ එවුන් බස්නාහිර පලාතට ආව වෙන්න බැරිද?

    මේ ලඟදි මගේ ගෙදරට කිට්ටුව තියෙන ලේන් එකක වලියක් ගියා. ඒ අතරතුර එතන එක පැත්තක එකෙක් කියනවා මම මාතර යකෝ කියල. අනෙක් එකත් කියනවා මමත් මාතර යකෝ කියල. :-D
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Sabaragamuwa, Central Province nam hodatama hodayi

    Awula thiyenne Wessayi, Thambiyi ne.

    Wahinna gaththama Naya gihin nawathinne hari thanaka ge hadala nathnam RIP
    Thambi nam hodama area tika allan palli gagaha wargaya bo karnwa 1:4 ratio ekata
    appiriyayi, :eek:
     
    • Like
    Reactions: Solo Rider and NRTG