පාතාලේ උන් සෙට් කරගන්නේ කොහොමද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    පාතාලේ උන් සෙට් කරගන්නේ කොහොමද

    කාට හරි ගේමක් දෙන්න ඕනෙ උනාම පාතාලේ උන් සෙට් කරගන්නේ කොහොමද මචාලා.ගේමක් දෙන්න නෙමේ නිකන් අහන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තමන්ට මිනිහෙක්ව මරන්න බැරි නං වෙන උන් ලව්වා කරවන්නත් එපා උඹ ගේම දීපු එකාගෙ ලමෙක් හරි කවද හරි ලොකු වෙලා උඹ ගේම දුන්නෙ කියල දැනගෙන උඹේ ගෙදට්ට ඇවිල්ල උඹ බලං ඉන්දැද්දි උඹේ ලමයින්ව කකුල් දෙකෙන් අල්ලල මොලේ වටේටම විසිරෙන්න ඔලුව පොලේ ගහල ගෑණිට පෙට්‍රල් වක්කල්ල ගිණි තියල ඒ හොඳට බැදිච්ච මස් වලට වහ ටිකක් කලවං කල්ල උඹටම කවවල මරයි එහෙම උන් දැන් ලෝකෙ ඉන්නෙ ඒ හින්ද කාටවත් ඔහොම ගේම් දෙන්න එපා :no:
    :no:
    දෙනවනං ගේමට ලක්වෙන එකාගෙ පවුල් පිටිං මරන්න ඕනෙ කාවවත් ඉතුරු වෙන්නැතුව නැත්තං පලිගන්න එක පලිගන්නව :yes: :yes:
     
    owa venne film vala machan :D . puluwan eka marrayo dala geme denawa bari eka hamadama guti kaka balan innawa.
     
    :no: :no:
    පෙලක් උන් ඉන්නව තනියෙන් ගිහිං පලිගන්න උඹව මරන්න බැරි වුනත් ඉස්කෝලෙ ඇරිල එන වෙලාවක් බලං ඉඳල උඹේ ලමයෙක්ව හරි මරල අරං ගිහිල්ල මස් කෑල්ල කෑල්ල ඉටිකොල වල ඔතල ගෙදට්ට ගෙනත් දායි :sorry: :sorry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තමන්ට මිනිහෙක්ව මරන්න බැරි නං වෙන උන් ලව්වා කරවන්නත් එපා උඹ ගේම දීපු එකාගෙ ලමෙක් හරි කවද හරි ලොකු වෙලා උඹ ගේම දුන්නෙ කියල දැනගෙන උඹේ ගෙදට්ට ඇවිල්ල උඹ බලං ඉන්දැද්දි උඹේ ලමයින්ව කකුල් දෙකෙන් අල්ලල මොලේ වටේටම විසිරෙන්න ඔලුව පොලේ ගහල ගෑණිට පෙට්‍රල් වක්කල්ල ගිණි තියල ඒ හොඳට බැදිච්ච මස් වලට වහ ටිකක් කලවං කල්ල උඹටම කවවල මරයි එහෙම උන් දැන් ලෝකෙ ඉන්නෙ ඒ හින්ද කාටවත් ඔහොම ගේම් දෙන්න එපා :no:
    :no:
    දෙනවනං ගේමට ලක්වෙන එකාගෙ පවුල් පිටිං මරන්න ඕනෙ කාවවත් ඉතුරු වෙන්නැතුව නැත්තං පලිගන්න එක පලිගන්නව :yes: :yes:

    උබේ කතා විලාශය හරිම වැඩක් නැහැ. වයලන්ස්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මම ගෙමක් දෙන්න නෙමේ බන්. ඇත්තටම ඔය පාතාලේ පාතාලේ කිව්වට මම නම් තාම එහෙම එකෙක් එක්ක කතා කරලාවත් නෑ. දේශපාලකයො, ලොකු බිස්නස්කාරයෝ කොහොමද බන් එහෙම උන්ව අල්ල ගන්නේ.කොහෙද උන් ඉන්නේ
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මම ගෙමක් දෙන්න නෙමේ බන්. ඇත්තටම ඔය පාතාලේ පාතාලේ කිව්වට මම නම් තාම එහෙම එකෙක් එක්ක කතා කරලාවත් නෑ. දේශපාලකයො, ලොකු බිස්නස්කාරයෝ කොහොමද බන් එහෙම උන්ව අල්ල ගන්නේ.කොහෙද උන් ඉන්නේ

    සල්ලි බලෙන් , සහ ආරක්ශාව දෙන එකෙන් තමයි අල්ලගන්නෙ. උබට සල්ලි නැත්නම් උබට පාතාලෙන් වැඩක් කරගන්න බෑ. සල්ලි තියනවනම් උබ වෙනුවෙන් හිරේ යන්න එව්න් වුනත් කුලියට ගන්න පුලුවන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    :yes:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    දෙනවනං ගේමට ලක්වෙන එකාගෙ පවුල් පිටිං මරන්න ඕනෙ කාවවත් ඉතුරු වෙන්නැතුව නැත්තං පලිගන්න එක පලිගන්නව
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අපේ ගෙවල් ළඟ ඉන්නවා පච්ච සිරා. මොකද කෙරෙන්න ඕනේ

    ekek innawa masayak withara hospital eke bed ekaka dapala hitiyoth athi :D
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    ඕක කොටි වලිගේ අල්ලගත්තා වගේ වැඩක් සහෝ. අපි හිතමු ඔයා කාට හරි කුණු බිත්තරයක් ගහන්න කොට නිහාල් වගේ එකෙක්ට රුපියල් 500ට ඕඩර් එක බාර දුන්නා කියලා.. ඌ ගහලා එනවා ඊළඟට තමා උඹට ගේම සෙට් වෙන්නේ.. ඊලඟට උඹව බ්ලැක්මේක් කරනවා උබ තමා බිත්තර ගහන්න කොන්තරාත් දුන්නේ කියලා අරූට කියනවා කියලා ..එතකොට උඹට සල්ලි දෙන්න වෙනවා අර කුණු ගොඩ වහන්න. ඒත් එන්න එන්න අර ඔයාගෙන් ඉල්ලන කප්පම් මුදල ලොකු වෙනවා. ඔයා ඊලඟට තව එකෙක් සෙට් කරගන්නවා කොට නිහාල්ගේ කරදරෙන් බේරෙන්න ඌට ගේමක් දෙන්න..ඌත් ඊලඟට ඔය සයිකල් එකම උඹේ පණ යනකම් පදිනවා:rofl:
     
    ඒකනම් ඇත්ත තමයි මටත් හිතුනා ඕක. එතකොට දේශපාලනෙ කරන උන් මාස් පතා පඩි දීගෙන වෙන්න ඇති නෙද බන් උන්ව තියාගෙන ඉන්නේ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ekek innawa masayak withara hospital eke bed ekaka dapala hitiyoth athi :D

    391059_293394027378863_100001248031176_911103_891378653_n.jpg

    ප්‍රිය මිතුර සතුරාටද මෛත්‍රිය වඩන්න.. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ද එයයි. එවිට ඔබට සිතේ ඇති ආවේගය, කේන්තිය නිවී ශාන්තිය උදාවනු ඇති.

    ආමිස පුජාවට වඩා ප්‍රතිපත්තිමය පුජාව වටින්නේය යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කර ඇත. සතුරාටද මෛත්‍රිය වඩන්න.
     
    Last edited: