පාතාලේ යලි හිස ඔසවල නේද බන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පාතාලේ යලි හිස ඔසවල නේද බන්

    පාතාලේ යලි හිස ඔසවල නේද බන්


    ඊයේ තුනක් ඔන් ද ස්පොට්

    මොකද මේ වෙන්නේ රටට

    පොඩි ළමයි සිය දිවි නසාගන්නවා , ළමයි උස්සන් ගිහින් දුෂණය වෙනවා

    මොකද මේ වෙන්නේ
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබ හින්දි film එකක්වත් බලලද අද උදේ නැගිට්ටෙ. :lol::lol:
     

    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    ළමා අපචාර නං ටිකක් වැඩි වෙලා.
    පාතාල වැඩ නං මහින්දගේ කාලෙත් තිබුනා. මහින්දට සපෝර්ට් පාතාලේ විතරක් ඉතුරු වෙලා හිටියනේ ඒ කාලෙත්
     

    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    ඉතින් හොඳයි නෙ ඕයි
    තව මිනිස්සු 1000ක් මලොත් මහින්දට නැගිටින්න පුළුවන් නෙ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සියදිවි නසාගන්න එක නං අවුලක් නෑ බං ජනගහනෙත් වැඩියිනෙ පාතාලෙ නම් ඉවරයක් කරන්න ඕනෙ :yes: :yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    පාතාලේ යලි හිස ඔසවල නේද බන්


    ඊයේ තුනක් ඔන් ද ස්පොට්

    මොකද මේ වෙන්නේ රටට

    පොඩි ළමයි සිය දිවි නසාගන්නවා , ළමයි උස්සන් ගිහින් දුෂණය වෙනවා

    මොකද මේ වෙන්නේ
    ගේමු ගේමු අප්පොච්චිව අයෙත් ගේමු
     
    • Like
    Reactions: allrights

    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    lanka news hits or lanka new shits?
    maru domain ban :lol: (site eke nama gena witharai man kiwwe)
    සිරාවට මාත් මුලින් කියෙව්වේ lanka news shits කියලා. ආයේ බැලුවා මොකද්ද මේ කියලා :D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හහ් හහ් තොපේ දෙය්යා ගෝටබය සොන්නය පාතාලේ ඉවර කරා කිව්වා නේද දැන් ඉතුරු වෙලා ඉන්නේ උට පුක දුන්න පාතාලේ වෙන්න ඕනා